දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මේ වගේ පුවත් නිතර දෙවේලේ වාර්තා වෙන එක දැන් සුලභ කාරණයක් වෙලා..
මේත් අද අහන්න ලැබුණ අන්න ඒ වගේ පුවතක්..
මේ පුවත ඇහෙන්නේ නවගමුවෙන්.. නවගමුව පොලිස් වසමේ කරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා...
ගොඩනැගිලි වෙළඳහලක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ...
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ...