අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.