කිරුළපන ප්‍රදේශයේ නේවාසික සිටින විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකුගේ නිරුවත් දර්ශන හොර රහසේ පටිගත කර ඇති තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි බේකරි පාඨමාලවක් හදාරණ තරුණයෙක් බවයි සඳහන් වන්නේ.
තරුණියක් ස්නානය සඳහා සුදානම් වීමේදී කිසියම් අයෙකු කවුළුවක් තුළ ජංගම දුරකථන තබන අයුරු දැක ඇති තිබෙනවා.
ඔවුන් ඒ පිළිබඳව විමසුම් කරමින් සිටියදී ඔවුන් සිටින නේවාසිකාගාරයේ පහත පහලේ සිටින නිවස හිමි කාන්තාවගේ පුතු බවට සැකපළ වීමත් සමඟ ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර,මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.