සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමයි මේ පණිවිඩය.
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිතව පාසල් විභාහය හා ඒවා පැවැත්වෙන දිනයන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව සඳහන් කරනවා.
2023 වර්ෂයට අදාළ පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 සිට 2024 මැයි 15 දක්වා පැවැත්වීමට නියමිතයි.
2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පැවැත්වෙන්නේ විභාගය 2024 සැප්තැම්බර් 15 වැනි ඉරු දිනයි.
එමෙන්ම, අ.පො.ස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවත්වීමට නියමිතයි.
වැඩිදුරටත් එම දෙපාර්තමේතුව සඳහන් කරන්නේ 2024 අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත්වීමට යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බවයි.