මේ ශ්‍රී පාද වන්දනා සමයයි.
විශාල වශයෙන් සිරීපාද වන්දනාවේ යන බැතිමතුන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිරීපාදය වන්දනා කලාට සමහර අත්‍යවශ්‍ය කාරනා අමතක කරනවා.
ඒ තමයි ශ්‍රී පාදය අවට පරිසරය රැක ගැනීම ගැන.
ඒ සම්බන්ධව කෙතරම් දැනුවත් කිරීම් කරත් සමහර මිනිසුන් නම් ඒ ගැන කිසිදු තැකීමක් සිදු කරන්නේ නැහැ.
මේ ඡායාරූප ඒ වග ඔබට හොඳට පැහැදිලි කරාවි.