චූටි ජේඩන් කියන්නේ ගොඩක් වෙලාවට තාත්තා එක්කම සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරන්න කැමති හුරතල් බෝලයක් නේ..
ඉතින් මේ ඒ දෙන්නා තනියම ගිය තවත් ගමනක්..
ජේඩක් දැන් පොඩියි කිව්වාට එයා එහේ මොන්ටිසෝරි යන්නත් පටන්ගන්නලු හදන්නේ.. ඉතින් මේ තාත්තා එක්ක එයා යන්න හදන්නේ ඒ වගේ ගමනක් ලු..
කවුරුත් දැන් දන්න කතාවක් නේ මේ පුංචි පවුල විදෙස්ගත වුණා කියන එක..
සජිත වගේම බුවීත් මේ පුංචි පැටියාගේ අනාගතය ගැන හිතලා වෙන්න ඇති මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ..
කොහොම වුණත් සජිත නම් කියන්නේ අලුත්ම සපත්තු දෙකකුත් දාගෙන පුංචි පුතා මේ යන්න ලේස්ති වෙන්නේ අන්න ඒ වගේ විශේෂ ගමනක් කියන එක..