Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

" තරුණියන් වගේම පාසල් යන ගැහැණු ළමුන් මත්පැන්වලට ඇබ්බැහි වෙලා.."

"මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රතිකාර සදහා යොමු වීම 10 ගුණයකින් ඉහළ ගිහින්.."

විවිධ මානසික රෝග, මානසික පීඩාවන් නිසා බොහෝ අය එදිනෙදා ජිවිත ගත කරන්නේ අසීරුවෙන්. වෙනත් රෝග සදහා ප්‍රතිකාරවලට යොමු වුවත් මානසික රෝගවලින් පිඩා විදින ඇතැම් පිරිස ප්‍රතිකාර සදහා යොමු වන්නේ නැහැ. තමන් තුළ පවතින මානසික වියවුල පිළිබද නොදැනුවත්කම හෝ දැනගෙන ලැජ්ජාව සමාජයෙන් කොන් වේයැයි කියන බය හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීමට අකමැත්තක් දක්වනවා. ඒ හේතුවෙන් මානසික රෝග හා ප්‍රතිකාර ගැන කතා කිරීමට මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාව කතාබහකට එකතු කරගත්තා. මේ ඒ ගැනයි
18,215 Views
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත් මේ රුව ලෙස බොහොමයක් කාන්තාවන් සිතා සිටින්නේ මුහුණ, හිසකේ ආදිය ගැන පමණයි.

මුහුණ ලස්සන වුවත්, මොනර පිලක් වන් කෙස් කලඹක් තිබුණත් දෑත්, දෙපා අවලස්සන නම් ඇය රුවැත්තියක් බව පැවසීමට අපහසුයි.

ඒ නිසා ඔබ නියාමාකාර රුවැත්තියක් වීමට නම් සම්පූර්ණ සිරුරම ලස්සන විය යුතුයි. සුන්දර, නිරෝගී දෙපයක් ඔබේ සිරුරේ සුන්දරත්වයේ කැටපතක් බඳු ය. ඒ සඳහා ලස්සන දෙපයක් හිමිකර ගැනීමට ඔබ කළ යුතු දේ ගැන අපි මෙලෙසින් ඔබව දැනුවත් කරන්නෙමු.
23,245 Views
සාමාන්‍යයෙන් බොහෝදෙනා නිතර පැමිණිලි කරන තත්ත්වයකි, උරහිස වේදනාව. මොකක්ද මේ උරහිස් වේදනාවට හේතුව.

අපේ උරහිස සෑදී ඇත්තේ මාංශපේශි, ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දිය දායක වීමෙනි. උරහිසේ වේදනාවක් ඇතිවීමට මෙම කොටස්වල ව්‍යාකූලතාවක් හේතු කාරක වන්නේය. උදාහරණයක් ලෙස කීවොත් මාංශපේශීවල සිදුවන ඉරීමක් හෝ තදවීමක්, අස්ථිවල සිදුවන බිඳීමක් හා උරහිස් සන්ධිවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයක් මෙයට හේතු විය හැකිය.
27,197 Views
ඉදුණු මිරිස් ආහාරයට ගැනීම හෘද රෝග සහ ආඝාතවලින් මියයාමේ අවදානම අවම කරන බව ඉතාලියේ සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

ඒ සඳහා සිදුකෙරුණු පර්යේෂණයට පුද්ගලයින් 23,000 ක් පමණ යොදාගෙන ඇති අතර, ඔවුන්ගේ ආහාර පුරුදු වසර 08 ක් තිස්සේ අධීක්ෂණය කර ඇතැයිද සඳහන්.

පර්යේෂකයින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතියකට අවම වශයෙන් ඉදුනු මිරිස් සිව් වතාවක්වත් ආහාරයට ගන්නේ නම් හෘද රෝග සහ ආඝාතවලින් මියයාමේ අවදානම 40% කින් පමණ අවම වනු ඇති බවයි.
17,236 Views
ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් Microscopic Changes ලෙස හෝ එන්ඩොස්කොපි පරීක්ෂණයේදී දකිනා ලෙස සියුම් රත් පැහැගැනීමක් (Erythema) සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස නීරීක්ෂණය කළ හැකිය.
37,659 Views
කෙන්ඩ පෙරලීමේ රෝගය සඳහා නිවසේදීම සාදාගත හැකි අත්බෙහෙතත් පිළිබඳන දැනගන්න පහත වීඩියෝවෙන්
22,218 Views
ඉකිලි කැසීම එසේත් නැත්නම් Jock itch පිරිමින්ට, තරබාරු පුද්ගලයන්ට මෙන්ම කාන්තාවන්ටද වැලඳිය හැකි රෝගයකි.

මෙය දිලීර/ පුස් ආසාදනයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර මෙය බෝවිය හැකි රෝගයක්ද වේ.
18,747 Views
පෙම්වතුන් යුවලක් හෝ විවාහක යුවලක් අතර විවිධ අවස්ථාවලදී අමනාපකම් ඒ වගේම මතවාද සහ එකිනෙකා අතර සැක කිරීම් අවස්ථා බොහෝ සුලභයි.

අවස්ථානුකූලව ඇතිවන මෙම තත්වයන් ක්ෂණයෙන් පහව යන්නේ නම් එය ඉතා සාමාන්ය වන අතර එය සාමාන්ය තත්වය අභිබවා යන්නේ නම් රෝගී තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා තිබේ. ඔතෙලෝ සින්ඩ්රෝම් (Othello syndrome pathological jealousy) ලෙසයි මෙම තත්වය හදුන්වනු ලබන්නේ.
18,901 Views
ඒඩ්ස් රෝගීන් දිහා ගොඩක් අය බලන්නේ වැරදි ලිංගික ඇසුරක් පවත්වන්න ගිහින් අමාරුවේ වැටුණු අය විදහටයි. ඒත් ඒක සත්‍යය නෙවෙයි. අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා වගේම තවත් හේතු නිසා ඒඩ්ස් රෝගය වැළඳෙන්න ඉඩ තියෙනවා.
17,203 Views
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම්, සින්ක්, ඔමේගා3 සහ තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි. සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි.

තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37%ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා. අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි. එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට් බහුලව ඇති අතර ඒවායින් අධි රුධිර පීඩනය හෘදයාබාධ, ආඝාත රෝගවලට වැට බැඳෙනවා.
18,369 Views
හෘදයාබාධයක් වැළඳුණු රෝගීන් හට අධික රුධිර පීඩනය ඇතුළු හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන තත්ව පාලනයට විවිධ ඖෂධ වර්ග ලබාදෙයි.

මෙම ඖෂධ වර්ග සමඟ පපුවේ වේදනාවක් ඇති වුවහොත් දිව යට තබා ගැනීමට යැයි උපදෙස් ලැබෙන ටී.එන්.ටී.පෙති ද ලබා දීම සිදු වේ.

පපුවේ තැනින් තැන ඇති වන සුළු වේදනා වලට මේ පෙති තබා ගැනීම අනවශ්‍යය. විනාඩි 2-3කට වඩා තිබෙන වේදනාවක්,පපුවේ මැද ඇති වුවහොත් පමණක් මේ පෙති භාවිතා කළ යුතුයි.
11,164 Views
මැංගුස් ගෙඩි මේ දිනවල සුලබ දසුනක් බවට පත්වෙලා බලන්නත් ලස්සනයි. ලස්සන වගේම එහි පවතින ගුණ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.

මැංගුස්වල ජලය ග්‍රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 41ක්, මේදය ග්‍රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්‍රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒ වාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලිග්‍රෑම් 12ක්, යකඩ මිලිග්‍රෑම් 0.30ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 13ක්, පොස්පරස් මිලිග්‍රෑම් 8ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 48ක්, සෝඩියම් මිලිග්‍රෑම් 7ක් සහ සින්ක් මිලිග්‍රෑම් 0.21ක් අන්තර්ගතයි.
15,663 Views
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නූඩ්ල්ස් වගේ අහිතකර අගුණ ආහාර වෙනුවට නිතර ආහාරයට එක්කර ගත හැකි ඉතාමත් ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත ආහාර ද්‍රව්‍ය  කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු.
42,637 Views
මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුවා නම් තමයි හොඳ. අද අපි කතා කරන්නේ බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක්. බොහෝ දෙනෙක් මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නැහැ. බෙල්ල අමතක කරලාම දානවා. ඔබ ස්නානය කරන කොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් අමතක කරන්න එපා. ඒ සඳහා මෙම ස්වාභාවික ප්‍රතිකර්ම අනුගමනය කර බලන්න.
83,059 Views
පීනස ලෙස හඳුන්වන රෝගයට බොහෝ දෙනා ගොදුරුව සිටිති. ඊට ගොදුරු වූ විට නිතර කිවිසුම් යැම, නාසයෙන් හෝ උගුරෙන් සෙම ගැලීම, නළල ප්‍රදේශයේ නිතර වේදනාව ඇතිවීම සිදුවන බව ඉන් පීඩා විඳින්නෝ පවසති.

වෛද්‍යතුමනි, පීනස රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?

පීනස ලෙස හඳුන්වන්නේ කෝටරක ආසාදන  තත්ත්වයටයි. මෙය ඇතිවීමට හේතු වන්නේ අසාත්මිකතාවයි.

එනම් දූවිල්ල, සීතල පරිසරය, විවිධ ආහාරපාන, දූවිලි මැක්‌කා බල්ලන්, පූසන්, සුරතල් සතුන් ආදීන්ගේ රෝම, කැරපොත්තන්ගේ මළපහ ආදිය බොහෝ දෙනාට අසාත්මිකයි.
64,454 Views
1   |   2   |   3      »      [7]



Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,171 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  463 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,148 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,585 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,303 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,450 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,628 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,749 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  774 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,296 Downloads



Top 10 Commenters

Latest Comments

Top