Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයේ ආදරණීය රුවැත්තිය මේධා ජයරත්න කියන්නෙ දවසින් දවස හැඩවෙන කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. 
 
දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණත් තාමත් ලස්සනට ඉන්න ඇය මීට පැය කිහිපයකට කලින් ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබුණා. 
 
ඒ, අපූරූ කැප්ශන් එකකුත් එක්ක..
62 Views
‘‘අපේ ගෙදර දේශපාලනය අවුරුදු 64 ක්..“
‘‘සල්ලි ගන්න බෑ කිව්වා.. එතකොට තමයි දන්නෙ..“

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තැපැල්, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් විජේසේකර මහතාව පසුගිය (29) වැනිදා ඉවත් කිරීමෙන් පසුවයි ඔහු මෙලෙස විපක්ෂයට එකතු වුණේ.
58 Views
"මම නෙවේ පී ..ඇය දැන් ආශ්‍රය කරන්නේ නම් පී කට්ට්ය"

"ඒ අපහාසය ඇය කරගත්තේ ඇයටම තමා."

"එසේ මෙසේ ගානක් නෙමෙයි කෝටි 50ක්...."

ජාතිකවාදී දේශපාලනයෙන් ජාතික දේශපාලනයට ප්‍රවේශ වන ඔහු ජනතාවාදී දේශපාලනඥයකු ලෙස අභිෂේක ලබන්නේ ජනතාවගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමෙනි.

පසු කලෙකදී ගල් ලෙන බිඳ ලෙන් දොර ඇර සිංහයාට අභියෝග කළ ඔහු සිංහබාහුගෙන් වෙනස් වන්නේ සිංහයා විද මරනු වෙනුවට සිංහයාගේ අනුගාමිකයකු වූ නියා වෙනි.
62 Views
"හයියෙන් බදාගෙන ඉන්නවා අතු නෙමෙයි කඳ"

"ආණ්ඩුව වට්ටන කණ්ඩායමක් එක්ක සාකච්ඡා කිහිපයකට ගියා"

"එදත් අපි කැපවුණා ඒත් බැරිවුණා"

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුර්ණ ආශීර්වාදය යටතේ දේශපාලනයට පැමිණි ඔහු ගාල්ල පුරවරයෙන් පැමිණි ඔහුටම ආවේනික වූ හිතුවක්කාරකමකින් යුතුව හැසිරෙන අයෙක්.

ඔහු වරෙක ඔහුගේම ඡන්ද දායකයින්ට ඔහුගේම ස්ථාවරය  සිතා ගැනීමටත්  නොහැකි තරම් සංකීර්ණ වූ චරිත ලක්ෂණ නිරුපණය කෙරුවේය.
54 Views
"ඇය විප්ලවීය වෙනසක් කරපු කාන්තාවක්. "

"මහින්ද රාජපක්ෂ කියන සාධකය තව දුරටත් සනාථ වෙන්නේ නැහැ.. විනාශ වෙලා යනවා "

පක්ෂය වෙනුවෙන් ඔහු බොහෝ කැප කිරීම් කළේය. තමන් සමඟ සිටි දේශපාලන සගයන් තමන් ඇස් ඉදිරියේම ප්‍රතිපාක්ෂිකයන්ගේ උන්ඩයට ගොදුරු වෙද්දී ඔහු යහපත් දේශලපාලනයක් උදෙසා සටන් වැදුනේය. ලාංකේය ඡන්ද දායකයට විටෙක ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකි. විටෙක ජාති ද්‍රෝහියෙකි. විටෙක ආත්මාර්ථකාමියෙකි. විටෙක පාවා දෙන්නෙකි. විටෙක සටන් කාමියෙකි. විටෙක කට වචාලයෙකි.
38 Views
"එයාගේ පාර තමා ඔය රනිල් හරහා යන්නේ"

"හීනෙන්වත් මම මේ ඔහුව අනුගමනය කරනවා නෙවෙයි"

සංකල්පීය විප්ලවය යථාර්තයක් වනුයේ මිනිස් ද්‍රව්‍ය නිසි කළමනාකරණයකට ලක් වූ විටය.  පොතට සීමා වූ මාක්ස්ගේ න්‍යාය ප්‍රයෝගික තලයේ භාවිතාවක් බවට හැරවූයේ වී. අයි ලෙනින්ය.

ශ්‍රී ලංකාවට මෙවැනි ප්‍රයෝගිය නායකයින්ගේ අවශ්‍යතාවය බොහෝ කලක සිට තිබුණත් මේ තාක් එය යතාර්ථයක් වී නොමැත. ලාංකීය පොළොවේ පැළවෙන වමේ ව්‍යාපාරයක් පිළිබඳ කතාකරමින් .න්‍යාය ප්‍රයෝගික තලයට පෙරලීමට වෙර දරණ වමේ  නායකයෙකු ලෙස අපට ඔහු හඳුනාගත හැක . ඔහු නම් ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වූ විමල් වීරවංශය.
47 Views
ගලගොඩඅත්තේ ඥානසාර හිමි සැඟවිලා හිටියේ ඇයි කියලා කියයි...

"පාඨලී චම්පික කියන්නේ මගේ අප්පොච්චි නෙමෙයිනේ , එයා කව්ද ?"
 
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිද වූ පුවත් නිර්මාණය වුණා .

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් සැඟවී සිටියාද? එහෙමත් නැත්නම් උන් වහන්සේට දේශපාලනේ  ප්‍රබල හස්තයක උදවු ලැබුණා ද?
65 Views
බුද්ධාගම නැතිනම් මේ රට දුවන්නේ නැහැ....

මට ගැහුවොත් මම අනිවාර්යෙන්ම ගහනවා..

ගිරුවාපත්තුවෙන් ජාතික දේශපාලනයට පැමිණි දේශපාලඥයන් අතරින් ඔහු කැපී පෙනෙන චරිතයක් .

ලංකාවේ දේශපාලනය තුල දේශපාලන පක්ෂ කිහිපයකම සාමාජිකත්වය දරා මැති ඇමති කම් දරමින් ඔහු දේශපාලනයේ පුවත් රැසක් මැවූ විවාදා පන්න වූ දේශපාලඥයෙකි .
116 Views
"අද යහපාලනය ඉස්මොල්ලේ ගිහිල්ලා එකයි අපිත් ඉවසගෙන ඉන්නේ"

"මට පුලුවන්ද බැරිද කියලා දන්න අය  දන්නවා"

1995 වසරේ දී කුලියාපිටිය ආසනයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරයා ලෙසින් තේරී පත්වන අකිල විරාජ් කාරියවසම්, 1996 වසරේ දී යොවුන් පාර්ලිමේන්තුවෙන් දේශපාලනයට අත්පොත් තබනවා. මේ වනවිට වත්මන් ආණ්ඩුවේ ආමාත්‍ය ධුරයක් හොබවන ඔහු මේ දින වල විවිධ වූ  පුවත් මවන්නෙක් බවට ද ඔහු පත්ව ඇත.
57 Views
"2004 පස්සේ ඥනසාර හිමියන් සමඟ මගේ සම්බන්ධයක් නැහැ"

"රණවක ඇමති තුමා මගේ හොඳ මිත්‍රයෙක්"

ජාතිකවාදී දේශපාලනයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයෙකු බවට පත් ඔහු දේශපාලනයේ තීරණාත්මක මොහොතක ගනු ලැබූ උපාය උපක්‍රම හේතුවෙන් අද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු බවට පති වී ඇත.ඔහුගේ දේශපාලන අනාගතය කෙබඳූ වේවිද.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල හිරු Gossip One 2 One Talk සමඟින් කළ සංවාදයයි මේ...

46 Views
"දැන් ඔය පටන් අරන් තියන එක කරුණාකරලා නවත්වන්න"

"ඔහු මුල්‍ය වංචාවලට අහුවෙලා හිරෙත් ගියා"

ඔහු ජාතික දේශපාලනයට අත් පොත් තබන්නේ විශ්ව විද්‍යාල ශිෂයෙකුව සිටි අවදියේය. ශ්‍රී  ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන පන්නරය ලැබූ ඔහු ජාතිකත්වය, සබ්‍යත්වය හරහා රාජ්‍යක් ගොඩනැගිය යුතු බව තරයේ විශ්වාස කරන්නෙකි. විශේෂයෙන්ම බුදුදහම සිංහල සංස්කෘතිය ගොඩනැංවීම ඔස්සේ  ශ්‍රී ලංකා පුරවැසි සමාජය ශිෂ්ඨාචාර සමාජයක් කරා ඔසවා තැබිය යුතුබව  විශ්වාස කරයි.
40 Views
මේ දවස් වල දේශපාලන කරලියේ දිනෙන් දින පුවත් මවමින්, ක්‍රීඩාවට සුවිශාල මෙහෙවරක් කිරීම අරමුණක් කරගත් ඔහු රටම කැමති මහ ඇමති වුවත් රටම කැමති ක්‍රීඩා ඇමති ලෙස නම් වේවිද? 

වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර හිරු Gossip One 2 One Talk සමඟින් කළ සංවාදයයි මේ...
50 Views







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top