Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි රූප පෙට්ටියේ වගේම රිදී තිරයෙත් අතිශය ජනප්‍රිය ඇය,
ඇතැම් ආන්දෝලනාත්මක චරිත නිසා වැඩිපුර කතාබහට ලක්වුණා.

කොහොම වුණත්, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය සුලෝචනා,
මේ දවස්වල නම් අපිට මුණ ගැහෙන්නෙ "දිවිතුරා" ටෙලි නාට්‍යයෙන්..

පසුගිය දවසක සුලෝගේ ලස්සන නර්තනයක් බුකියේ හුවමාරු වුණා.
views235 Views
comment

මෙරට ගීත කලාවට මුහුණුවරක් හඳුන්වා දුන් තරුණ ගායන ශිල්පීන් අතර ප්‍රමුඛතමයා ලෙස හැඳින්වෙන කසුන් කල්හාරගේ උපන්දිනය අදට යෙදී තියෙනවා. 
views179 Views
comment

ප්‍රවීන නර්ථනාචාර්‍ය චන්න විජේවර්ධනගේ දියණිය අසේකා විජේවර්ධන විවාහ වූයේ මෑතකදී බව ඔබට මතක ඇති. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ වැඩිමහල් දියණියගේ පුතනුවන් වෙන ජනික් ජයසූරිය සමඟයි ඇය විවාහ වුණේ.
views123 Views
comment
මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩිපුර කතාබහ කරන තාරකා අතර ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති වල්ගමගේට හිමිවන්නේ ඉහළ තැනක්. එයට හේතුව වන්නේ ඇය සහ රංගන ශිල්පී සංගීත් සතරසිංහ අතර පවතින ආදර සබඳතාව පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟයි.
views63 Views
comment
ෂාරුක් ඛාන්ගේ නැවතත් ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa මත දිස් වුනා.. ඒ ඔහුගේ 57 වැනි උපන්දිනය වෙනුවෙන්. 
views53 Views
comment
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ දී සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ව්‍යාජ පන්දු රැකීමක නිරත වූ බවට බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරනවා.
views169 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පියා පසුගියදා අභාව ප්‍රාප්ත වුණු බව ඇගේ ප්‍රේක්ෂක ඔබ දැනටමත් දනවා ඇති. පසුගිය කාලය පුරාවටම ඇය තම පියා නොමැති කම්පනය තමන්ගේ සමාජ මාධ්‍යවල අකුරු කර පල කරලා තිබුනා.
views180 Views
comment
මිනිස් අසූචි සහිත බිත්තර පාන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ ගාල්ලේ රිච්මන්ඩ් පාසල අසල හෝටලයක් පිළිබඳ තොරතුරු වාර්ථා වෙනවා.
views203 Views
comment
කාංචනා අනුරාධි කියන්නේ වර්තාමාන තරුන ගායන ශිල්පිනියන් අතර ජනප්‍රිය හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක්. මේ දිනවල ඇය විශේෂයෙන් ප්‍රසංග වේදිකාවේ නම් අනිවාර්‍යයෙන්ම දකින්න ලැබෙනවා. 
views206 Views
comment
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අද තවත් නිළියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
views218 Views
comment
අද වර්තාමන සංගීත කලාව ව්දෙනත් මානයකට යොමු කළ තරුන සෞදර්යවේදියෙකුගේ උපන්දිනයයි. ඒ වෙන කවුරුත් නොව කසුන් කල්හාර ජයවර්ධන නම් ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියාගේ සංගීතඥයාගේ උපන්දිනය අදයි. 
views328 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වෙන ටීනා ශනෙල් මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බව ඔබ දැනටමත් දන්නවා. 
views148 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව මේ වනවිට කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඔහු ලක්වුනු හදිසි අනතුර ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම පවුලේ අයටත් තදින්ම දැනෙනවා. 
views113 Views
comment
නෙහාරා පීරිස්...
මේනක රාජපක්ෂ....

මේ දෙන්නව අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න ඕනි නෑ.
රූප පෙට්ටිය සමඟ සමීප වෙන ඔබට මේ දෙන්නව නිරන්තරයෙන් මුණ ගැහෙනවා.
views170 Views
comment
තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

ඒ අත්අඩංගුවට ගත් උන්වහන්සේ අද පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
views305 Views
comment
[1]      «      998   |   999   |   1000      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top