Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයේ ප්‍රධානියා යැයි කියන තැනැත්තෙකු අලව්ව වාරියගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි විවාහක කාන්තාවකට අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන වරකාපොළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය වෙත ඊයේ (නොවැ. 2) දහවල් ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබ තිබෙනවා.

මෙලෙස ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ යැයි කියන නෙළුන්දෙණිය හුණුවල ප්‍රදේශයේ පදිංචිව සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යි.
views103 Views
comment

41 හැවිරිදි Kim Kardashian කියන්නෙ විවිධ අන්දමේ විළාසිතා නිසාම කතාබහට ලක්වන තාරකාවියක්.

විවිධ අන්දමේ ඇඳුම් ඇඳීම ප්‍රිය කරන Kim Kardashian, ඇගේ සන්නාම යටතේ විවිධ නිරූපණ වලට සහභාගි වන අයුරු දැකගත හැකියි.

ඇගේ රූගත කිරීම් සිදුවන ආකාරය දැකගැනීමට පවා ප්‍රේක්ෂකයින් තුළ පවතින්නේ අප්‍රමාණ උනන්දුවක්.
views208 Views
comment

"නදී ගංඟා තරණයෙන්" ඇරඹී අනතුරුව සංගීතයෙ වෙනස්ම තැන් ස්පර්ශ කළ දැවැන්ත හඬක් විදිහට චිත්‍රාල් සෝමපාලව හඳුන්වා දෙන්න පුළුවන්.

ඔහු විසින් නිර්මාණය කරන්නට යෙදුණු වෙනස්ම නිර්මාණ බොහෝ කෙටි කාලයකින් රසිකයින් වැළඳගත්තා.

කොහොම වුණත් චිත්‍රාල් කියන්නෙ සමාජ මාධ්‍ය තුළ විටින් විට කතා මවන කෙනෙක්.
views194 Views
comment
ශාන්තා මායාදුන්නෙ..
නිසංගා මායාදුන්නෙ..
ඒ ආදරණීය අම්මත් තාත්තාත් නොසිතූ මොහොතක අවසන් ගමන් යන්නෙ,
පාස්කු දා ඛේදවාචකය නිස යි.

එදා සුපිරි හෝටල් ඉලක්ක කරගෙන එල්ලවූ ප්‍රහාරයෙන්
ශාන්තාත් ඇගේ දියණියත් මෙසේ අවසන් ගමන් ගොස් තිබුණා.
views270 Views
comment
අද වර්තාමන සංගීත කලාව ව්දෙනත් මානයකට යොමු කළ තරුන සෞදර්යවේදියෙකුගේ උපන්දිනයයි. ඒ වෙන කවුරුත් නොව කසුන් කල්හාර ජයවර්ධන නම් ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියාගේ සංගීතඥයාගේ උපන්දිනය අදයි. 
views151 Views
comment
"මැටි කෙල්ල" විදිහට ඇය බොහෝම ජනප්‍රිය වෙන්නෙ ඇය කරපු එක්තරා ඡායාරූප එකතුවක් නිසයි.

අනතුරුව විවිධ තේමාවන් යටතේ ඇය සිදුකළ රූගත කිරීම් වරින් වර බුකියේ සංසරණය වුණා.
views203 Views
comment
විවාහ වීමේ කලාවත් දැන් වෙනස් වෙලා. විවාහ උත්සවවලටත් පෙර නොතිබුණු විවිධ අංගයන් එක් වෙලා. විවාහ වෙන්න ප්‍රථම සමරන Bachelor's Party වගේ දේවල් මීට දශකයකට පමණ පෙර ජනප්‍රිය වුණද විවාහ වෙන්න යෝජනා කරන්න උත්සව හෝ සාද පැවැත්වූවේ නැහැ.
views137 Views
comment
රවින්ද්‍ර යසස් කියන්නෙ සිනමාවේත්, පුංචි තිරයෙත් දක්ෂතා පෙන්වූ හැමෝම දන්න අඳුනන චරිතයක්.

ඔහුගේ ආදරණිය පුත්‍රයා කසුන් චාමර කියන්නෙත් අතිදක්ෂයෙක් බවට විවාදයක් නෑ.

විශේෂයෙන්ම රංගනයට අමතරව, තමන්ට ම අනන්‍ය හඬකින් ගී ගැයූ කසුන්, එදා පුංචි සන්දියේ බොහෝ පිරිසකගේ ආදරය අඩුවක් නැතුව ලැබූ කෙනෙක් වුණා.
views38 Views
comment
ප්‍රසංගයක් සඳහා සහභාගී වෙන්න මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පසුගිය දිනවල ගත කළේ.
views43 Views
comment
සඳනි ප්‍රනාන්දු කියන්නෙ බුකියේ කතා මවන චරිතයක් කිව්වොත් වැරදි නැහැ.
මොකද ඇය ඒ තරමින් ම බුකියේ ජනප්‍රිය චරිතයක්.

විශේෂයෙන්ම නිරූපණයෙන්, රංගනයෙන් ප්‍රේක්ෂකයින්ට සමීපවුණත්,
ඇගේ සරාගී ඡායාරූප වෙනුවෙන්ම වෙන්වුණු ප්‍රේක්ෂකාගාරයක් ඇයට ඉන්නවා.
views327 Views
comment
මෙරට වේදිකා නාට්‍ය කලාවේ ජනප්‍රියම නාටකයක් ලෙස මනමේ නාටකය හැඳින්විය හැකියි. මනමේ වේදිකා ගත වී අදට (3) වසර හැට හයකි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ අනෙකුත් කලා කෘති අතර පුරා වසර 66ක් අඛණ්ඩව දෙස් විදෙස් කලා ලෝලීන්ගේ ලාලසාව පින වු අමරණීය දෘශ්‍ය කාව්‍ය වන්නේ මනමේ නාට්‍යයයි.
views387 Views
comment
"ළංවී" හි අපූරුවා විදිහට ඔබට සමීප වෙන හර්ෂි රසාංගා
"ටික්ටොක්" මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය තාරකාවක්.

මේ වන විට රූප පෙට්ටියේ නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ වෙත
සමීප වෙන හර්ෂි, මුහුණු පොත තුළත් සක්‍රීය චරිතයක්.

"තාම පෙම්වතෙක් නෑ" කියලා ඇතැම් තැන්වල කිව්වා වුණත්,
හර්ෂිගේ ප්‍රේම කතාව කියලා ඇඟවෙන බොහෝ ඡායාරූප සහ සටහන්
ඇය සමාජ මාධ්‍ය තුළ පළ කරනවා.
views178 Views
comment
ලෙස්ටර් ජේමිස් පීරිස් නම් වූ සුවිශිෂ්ට අධ්‍යක්ෂකවරයාගේ "මඩොල්දූව" චිත්‍රපටයේ "උපාලි"ව ඔබට අමතක නැතුවා නිසැකයි.

ඒ, සුවිශේෂී රංගනය සිදුකළේ අජිත් ජිනදාස විසිනුයි.

වේදිකාවත්, පුංචි තිරයත්, රිදී තිරයත් එක සේ දිනූ මේ විශිෂ්ට රංගධරයාගේ ආදරණීය පුතණුවන් පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.
views73 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම,
රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය ටනාශා අනතුරුව බොහෝම කෙටි කාලයකින්,
ප්‍රේක්ෂක හදවත් හි ලැගුම් ගන්නවා.

පුංචි තිරයෙන් පසුව රිදී තිරයටත් පෑයූ ටනාශා,
"ඉන්දියන් නිළියක් තරම්ම ලස්සන" කෙනෙක් කියලයි ගොඩක් අය කියන්නෙ.
views53 Views
comment
අනුරාධා උදයංගනී කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටියා. එහෙත් පසු කලෙක ඇය අපට නිතර දකින්නට නැතුව ගියා.
views211 Views
comment
[1]      «      997   |   998   |   999      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top