Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සාමාන්‍යයෙන් වෘත්තිමය වශයෙන් ඇති වෙන යාළුකම් කියන ඒවා පවතින්නේ හරි සුළු කාලයක් කියලා කියනවා. කලා ක්ෂෙත්‍රයේත් ඒ වගෙයි.
views214 Views
comment

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියේ මාධ්‍යවල ඉහළින් අගය කර තිබේ.
views297 Views
comment

ප්‍රවීන නර්තනාචාර්‍ය චන්න විජේවර්ධනගේ දියණිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන සිනමා සක්විති ගාමිනී ෆොන්සේකාගේ මුණුබුරෙක් සමඟ විවාහ වුණු බව ඔබ දැනටමත් දන්නවා.
views89 Views
comment
තුර්කිය තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාම් දහමින් බිඳීගිය ආගමික කල්ලියක නායකයෙක් වූ අද්නාන් ඔක්ටාර් හට චෝදනා දහයක් යටතේ වසර 8658 ක සිර දඬුවමක් නියම කරන්නට තූර්කි අධිකරණය පියවර ගෙන තිබෙනවා.

අද්නාන් ඔක්ටාර් හට අපරාධ කල්ලියක් මෙහෙයවීම, දේශපාලන සහ හමුදා ඔත්තු බැලීම් සහ බාලවයස්කරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම වැනි චෝදනා එල්ල වී තිබෙනවා.
views123 Views
comment
ස්ත්‍රී දූෂණ චෝදනා හතරකට බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය විසින් කොන්දේසිවලට යටත්ව ඇප ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු විසින් තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමක් වශයෙන්.
views59 Views
comment
කාජල් සහ අජෙයි දෙව්ගන්ගේ ආදරණීය දියණිය Nysa Devganගේ සරාගී ඡායාරූප දැන් දැන් අන්තර්ජාලයේ කතාබහ වෙනවා වැඩී.

ඒක ට හේතුව වුණේ ඇය හිටි හැටියේ සරාගී වීම කියලයි කියන්නෙ.
views153 Views
comment
එදා පුංචි තිරයේ සුන්දර රුවැත්තිය වූ ඇය අදටත් ප්‍රේක්ෂක හදවත් සොරාගත්ත ආදරණීය රංගන ශිල්පිනියක්.
ඇය නමින් නිල්මිණි තෙන්නකෝන්.

පුංචි දෝණියෙක්ගේ අම්මා කෙනෙක් වුණූ නිල්මිණි,
තවමත් ඉදහිට පුංචි තිරයෙන් අපට මුණ ගැහෙනවා.
views96 Views
comment
රනිල් මල්ලවාරච්චි කියන සුන්දර ගායන ශිල්පියාගේ පුත්‍රයා විවාහ ගිවිසගත්ත ප්‍රවෘත්තිය අපි ඔබට කිව්වා මතක ඇතිනේ.

ඒ වගේම තමයි පසුගිය ක්‍රිකට් උණුසුම පැවති සමයේ ජනප්‍රිය ක්‍රිකට් තරු මුණ ගැහෙන්නත් රනිල්ගේ පවුලේ අයට හැකියාව ලැබුණා.
views163 Views
comment
දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, "කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ..." කියලා.

"කොළඹ රුදුරු" වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න "නපුරු රාක්සයෝ" නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ...

කොළඹ ටැක්සි ඩ්‍රැයිවර්ගේ දින පොත...
අද තව කොටසක්...
views189 Views
comment
"රිදි රිදී" , "මතක" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකා විමලවීරගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය පසුගිය 12 වෙනිදා පැවැත්වුණා.

එදින අභීට ලැබුණු ප්‍රේක්ෂක ආදරය කොපමණද කිවහොත්, කිසිදු හිස් අසුනක් නෙළුම් පොකුණ රඟහලේ දකින්නට ලැබුණේ නැහැ.

විසිහතර පැයක් ගතවන්නටත් පෙර ඇගේ "අභී" ප්‍රසංගයේ සියලු ප්‍රවේශ පත්‍ර ද අවසන් ව තිබුණා.
views172 Views
comment
හිරු කොපි චැට් වැඩසහටහනේ නිවේදිකාව වන ඇයව ඔබ කල් තියා දැන අඳුනා ගන්නෙ දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහට යි.

බොහෝමයක් ගීත රූප රචනා හරහා ප්‍රේක්ෂකයින් වෙත සමීප වූ ඇය පුංචි පැටවුන් දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක්.
views156 Views
comment
ශලනි තාරකා කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන අතිදක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයටම අනන්‍ය රංගනය නිසාම ඇයට ප්‍රිය කරන පිරිස් නම් බොහෝමයි.

පසුගිය දවසක ශලනි ඇගේ උපන්දිනය සැමරුවා.
views53 Views
comment
ගුරුවරියක් තවත් ගුරුවරයෙක් එක්ක කරපු නොමනා වැඩක්...?
මොකක් කියලද හිතන්නෙ ?

ඇත්තටම හිතාගන්න බැරිවෙයි !!
විශ්වාස කරන එකකුත් නෑ..

අන්තිමට මේ දෙන්නව රැකියාවෙනුත් නෙරපා හැරලලූ.
views175 Views
comment
මේගන් මාකල් සහ හැරී කුමරු කියන්නෙ කාලයෙන් කාලයට කතාබහට ලක්වන ලොවක් දැන අඳුනන චරිත දෙකක්.

රජ පවුලෙන් එල්ලවූ කෙනෙහිලිකම් මැද රජ පවුලට "ආයුබෝවන්" කියූ මේ දෙපළ මීට වසර කිහිපයකට පෙර දී රජ පවුලෙන් සමුගත්තා.

එසේම ඔවුන් දෙදෙනා රජ පවුලේ සියලු වරප්‍රසාද පවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
views157 Views
comment
පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ එක්තරා යුවළකගේ ප්‍රී ෂූට් එකක ඡායාරූපයක් බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණා.

ඒ වගේම ගොඩක් දෙනෙක් මේ ඡායාරූපයට කවි, නිසඳෙස් පවා ලියා තිබුණා.
views170 Views
comment
[1]      «      967   |   968   |   969      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top