Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
‘‘මහින්ද මහත්තයා දැක්කට පස්සේ මට හිටිය තැනත් අමතක වුණා‘‘

අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා ඊයේ (24) මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කළේ තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇද්දේ ඔහුට කරදරයක් කිරීමට සිතාගෙන නොවන බවයි. එමෙන්ම තමන් ඔහුට බෙහෙවින් ආදරය කරන අයෙක් බවද ප්‍රකාශ කර සිටියා.

views59,529 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 80 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views45,874 Views
comment

ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සුරියන් එෆ්.එම්. නාලිකා සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රී රෝද රථ නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ තවත් ජයග්‍රහයෙකු බස්නාහිර පළාතෙන් බිහි වුණා.  ඔහු කඩුවෙල, ගැමුණුපුර පදිංචි රුචිර නිශ්ශංක වික්‍රමරත්න. එම වාසනාවන්ත මොහොතේ ඔහු දැක්වූ අදහස් පහතින්.....

views5,599 Views
comment
ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන හිමාලයේදී ලබාගත් පූර්ව විවාහ සේයාරූ එකතුව...


Pix by Indika Mallawarachchi | Groom outfit - Wills Design Namal Balachandra | Brides outfit - Sri Vijayas | Makeup - Nirosha Perera
views67,374 Views
comment
නාසා ආයතනය පසුගියදා පෘථිවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයාගැනීමට සමත්වුණු අතර ඒ පිළිබඳව මේ වන විට ලොවපුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. එහි ජීවීන් සිටිනාවද යන වග පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති අතර එම ග්‍රහයා වෙත පෘථිවියේ සිට පිරිසක් ගමන් කරනවාද යන්න පිළිබඳවත් ඔවුන් අවධානයෙන් සිටිනවා.  මෙම ග්‍රහයාට Kepler 452b ලෙස නම් තබා ඇති අතර එය Earth 2.0 ලෙසද හඳුන්වනු ලබයි.

මෙම ග්‍රහලොව පෘථිවිය මෙන් 1.5 ගුණයක් විශාල බව අණා වරණය වී තිබෙනවා. තවද සූර්යයෙකු හා ජීවීන් වාසයට සුදුසු ග්‍රහලොවක් අතර පැවතීමට සුදුසු දුරකින්ද මෙම ග්‍රහලොව පිහිටා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

views65,159 Views
comment
englishtrans
පාකිස්ථානය සමගින් පැවැත්වෙන පන්දු වාර 2020 ක්‍රිකට් තරගාවලිය  ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා වූ ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා. මෙම සංචිතය මාධ්‍ය මගින් ප්‍රචාරය වූ පසු එම සංචිතයේ හිටපු පන්දුවාර 2020 ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවී තිබීම ක්‍රිකට් ලෝලින්ගේ මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියළුදෙනා අතර කථාබහට ලක් කරුණක් බවට පත් වුණා.

ඒ පිලිබදව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකුගෙන් කල විමසිමකදි ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී එළැඹෙන ඉන්දියානු සංචාරය සදහා දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගැන්වූ බවයි.

views21,410 Views
comment
කොල්ලා අහලා තියෙන්නේ අතේ තියන කෑල්ල කොටින්ගෙන්ද ගත්තේ කියලා - රාජිත
එතුමාගේ අත් වලින් ඇඳලා අත කැපිලා- බන්දුල
ඇති වෙච්ච බියක් නිසා තමයි ක්ෂණිකව එතුමා ඉවත් වෙන්නේ - විමල්
ඇඟිල්ල අල්ලලා, තව පොඩ්ඩෙන් මගේ ඇගිල්ල කැඩෙනවා - මහින්ද

ජනරැළියක් අතරතුරදී  තමන් පාක්ෂිකයෙකුට පහරදීමට උත්සාහ කළ බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහිදී හිටපු ජනාධිපතිවරයා යම් අපහසුතාවකට පත්වන අයුරු දක්නට ලැබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකරනු ලබනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනරැළියකදී අදහස් පළකර සිටියා. ඒ සූරියවැව ප්‍රදේශයේදීයි.

views27,587 Views
comment
අනියම් සැමියා සමග පැනගොස් සැඟව සිට තමන් පැහැරගෙන ඇතැයි සැමියාට ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලූ කාන්තාව හා එම සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකි වී ඇති පුවතක් පිළිබඳව මේ වන විට වාර්තා වෙනවා.

හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි කෘෂිකර්ම රක්‍ෂණ කළමණාකාරවරියක් වූ දෙදරු මවක් මෙසේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

views18,974 Views
comment
සිය බිරිදට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර සැමියා වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් පුත්තලම - නවගත්තේගම - මුල්ලේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ රාත්‍රී 07ට පමණ මුල්ලේගම ප්‍රදේශයේ නිවසක් තුලදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි දෙදරු මවක් බවයි නවගත්තේගම පොලිසිය සඳහන් කළේ. මෙම අඹු සැමි යුවල අතර කලක් තිස්සේ පවුල් ආරවුලක් පැවති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ හේතුවෙන් බිරිද සැමියාගෙන් වෙන්ව ඇයගේ මවගේ නිවසට ගොස් ඇත්තේ මීට මාස කිහිපයකට පෙරදීයි.

views21,184 Views
comment
englishtrans
තම වැම්පයර් පෙම්වතා හට තමාගේම රුධිරය පානය  කිරීමට ලබා දෙන තරුණියක් පිලිබදව වාර්තා වනවා.

 විදෙස් රටක පැවති සාදයකදී මීට වසර දෙකකට පමණ පෙර මොවුන් දෙදෙනා හමුවූ බවයි එම තරුණිය සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය යම් කිසි මානසික ගැටළුවක් බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ.

views85,794 Views
comment
englishtrans
මානසික රෝගයකුත් නැතිලු

පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදුණු BMW රථයකින් පැමිණි කාන්තාව එම අවස්ථාවේ හැසිරුණු ආකාරය නිසා කඩුවෙල අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීම හේතුවෙන් මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ නමුත් ඊයේ (22) දිනයේ කඩුවෙල අධිකරණය හමුවේ නඩු විභාගය කැදවූ අවස්ථාවේදී එම කාන්තාවට ඇප හිමිවී තිබෙනවා. ඒ අනුව ඇය ලක්ෂ 2ක ශරීර ඇප මත නිදහස් කරන්නට අධිකරණය නියෝග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

views36,821 Views
comment
englishtrans
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන මංජුල පුෂ්පකුමාර පසුගියදා ඔහුගේ නවතම ගීතයක රූගත කිරීම් අතර හදිසි අනතුරකට පත්ව රෝහල් ගතකර තිබෙනවා.

පසුගිය 21 වනදා සිදුවූ මෙම සිදුවීමේදී මංජුලගේ  ‘‘හමුවීම වෙන්වීම‘‘ නම් වූ නවතම ගීතයේ කොටසක් දිය ඇල්ලක් මුදුනේ සිට ගායනා කරන අයුරින් රූගත කිරීමට නියමිතව වී තිබෙනවා.

views145,160 Views
comment
‘‘කොහොමද උම්මා එක‘‘ අස්වර් අහලා

ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ අපේක්ෂක දොස්තර රමේෂ් පතිරණ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මීමන පින්නදුවේදි රැළියක් පැවැත්විණි.

එම රැළියට එන අපේක්ෂකයින් පිළිගැනිමට සිටියේ දකුණු පළාත් සභාවේ එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්.අස්වර් මහතා රැස්වීම අමතමින් සිටියේය. ඔය අතරේ ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය රැස්විම් භුමියට පැමිණියාය.

views48,425 Views
comment
අංක තහඩු ව්‍යාජ ඒවාලු
හමුවුණු තුවක්කුවත් යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුගේලු

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් සුදු වෑන් රථය යුද හමුදාවට අයත් එකක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසා සිටියා. යුද හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ, එම වෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවයි.

සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා සෙබලුන් තිදෙනෙකු ගමන් කළ මෙම සුදු වෑන් රථය නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබුවේ පසුගිය 20 වැනිදා පස්වරු 7.30ට පමණයි. එහිදී එක් හමුදා සෙබෙලෙකු ළග තිබී  යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් ගිනි අවියක් ද පොලිස් භාරයට ගැනුණා.

views15,945 Views
comment
ඇඟ අල්ලන වෙලේ අවදි වුනාම කටත් වහලා, කෑ ගැහුවොත් මරණවා කීවලු

නිවසේ නිදා සිටිය දී මධ්‍යම රාත්‍රීයේ මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුලු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය කර දූෂණය කිරීමට උත්සාහා ගත් දූෂකයාට විරුද්ධව නීතිය අකුරට ඉටු කරන්නැයි දිවිතුරවත්ත ද්‍රවිඩ ජනතාව අද (22) උද්ඝෝෂණයක නියැලුණු බවට වාර්තා වෙනවා.

ස්ත්‍රී දූෂකයාට නිසි දඩුවම් දෙන්න, මල් කැකුළු වැනි පුංචි දරුවන් විනාශ කරන පාපතරයින් සිර කරනු, මෙවැනි දැරියන් කිහිපදෙනෙකුට හිරිහැර කර ඇති මොහුගේ සියලු තොරතුරු මත නීතිය ක්‍රියාත්මක කරනු,  යන වැකි ද්‍රවිඩ භාෂාවෙන් ලියා ඒවා රැගෙන දැරිය ගිය පාසල ඉදිරිපිට මව්පියන් එක දිගට පෙළ ගැසී මෙම විරෝධතාවයේ පැයක පමණ කාලයක් නියැලී සිට තිබේ.
views39,527 Views
comment
[1]      «      966   |   967   |   968      »      [1256]



Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  322 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,638 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,736 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,097 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,549 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,443 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,492 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,592 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,712 Downloads



Top 10 Commenters

Latest Comments

Top