Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අද පත්තරෙන්ලංකාදීප පත්තරෙන් ලංකාදීප පත්තරෙන්ලංකාදීප පත්තරෙන්දිවයින පත්තරෙන්ලංකාදීප පත්තරෙන්රිවිර පත්තරෙන්රිවිර පත්තරෙන්දිවයින පත්තරෙන්ලංකාදීප පත්තරෙන්
views5,332 Views
comment

පුත්තලම - කරුවලගස්වැව පදිංචි එන්.පී.ශිරන්ති සහ එන්.පී.චතුරිකා මධුශාණි උපතින්ම ආබාධිත සහෝදරියන් දෙදෙනෙකි. ශිරන්ති 28වන වියේ පසුවන අතර මධුෂාණි 17 වන වියේ පසුවෙයි.

මේ තරුණියන් දෙදෙනාගේ පියා කවුරුන්ද යන්න නොදන්නා කරුණක් වුවත් උපතින්ම ආබාධිත තත්ත්වයේ සිට ඇති මවද මේ වන විට මිය ගොසිනි.

ශිරන්ති 10 වන වසර දක්වා පාසල් ගොස් ඇති අතර,චතුරිකා 07 වන වසර දක්වා පාසල් ගොස් ඇත.දැන් මේ දෙදෙනාම එකම නිවසක තනිව ජීවත් වේ.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඉදි කර දී ඇති නිවසක මෙම අය පදිංචිව සිටින නමුත් එම ඉඩම අයත් වන්නේද ඔවුන්ගේ ඥාතියෙකුට බව පැවසේ.

views5,518 Views
comment

හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම තවත් විශ්මිත සැත්කමක් සිදු කරීමට සමත්ව ඇත.

සූරියවැව විහාරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට උල් ලීයකින් බෙල්ලට ඇන එම උල් ලීය බෙල්ලේ සිරවී සිටියදී එම ලීය ඉවත් කිරීමට හම්බන්තොට මහ රෝහලේදී හැකි වූ බව ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතා කීය.

අඟල් 04 ක් පමණ බෙල්ල ඇතුළට කිඳා බැස තිබූ ලීය එළියට පැමිණි කොටස කඩා තිබිණි.පැය 02ක පමණ සැත්කමකින් පසු බෙල්ලේ සිර වී තිබූ ගිනිසීරියා ලීය ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත්වූහ.


views7,471 Views
comment
සුප්‍රකට නිළියක් වන ඔලීවියා වයිල්ඩ්ටත් අනෙක් අයට මෙන්ම ice bucket අභියෝගයක් ලැබුනු අතර ඇය එය භාර ගනිමින් ස්නානය කර ඇත්තේ අපූරු අකාරයකටයි.

මෙහි විශේෂත්වය වන්නේ  ඇය මෙලෙස ස්නානය කර ඇත්තේ ඇයගේම පියයුරු වලින්ම ලබා ගත් මව් කිරි වලින් වීමයි.

views13,703 Views
comment
views5,209 Views
comment
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් වත්ත පහලට ගිහින් ලෙලි යන්න සෙල්ලම් කරලා හවස 5 වෙද්දි ඇග පත හෝද ගෙන රූපවාහිනිය ඉස්සරහට ඇවිත් අපි බැලූවෙ කාටුන්. දැන් උදේට වැඩට යන ගමන් පාර අයිනේ තියෙන පත්තර ලෑල්ලෙන් පත්තරයක් අරන්  Headline  ටික කියවන ගමන්ම අපි බලන්නෙත් කාටුන්. බැරිම වුණොත් රූපවාහිනියෙන් පත්තර පෙන්නද්දි පත්තර කාටුන් ටිකත් බලා ගන්නවා.

views15,998 Views
comment
වාරියපොළ නගරයේදී තරුණයෙකුට පහරදුන් තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ මෙම තරුණියට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

views14,706 Views
comment
හදිසි අනතුරකින් පුද්ගලයෙකුගේ සිරුරට කා වැදී තිබූ ඉඹුල් ගසක අත්තක කොටසක් සැත්කමකින් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

යතුරුපැදියකින් යමින් සිටි අම්බලන්තොට - ලූනම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ඒ.පී. සංජීව නැමැති පුද්ගලයාගේ සිරුර මතට ඉඹුල් ගසක් කඩා වැටී එහි අත්තක් ඔහුගේ දකුණු උරහිසට පහලින් ගැඹුරට කා වැදී තිබූ බවයි වෛද්‍යවරුන් සදහන් කළේ.
views6,450 Views
comment
මුලු ලෝකයේම තරුණියන් අතරේ මෙන්ම තරුණයන්ගේද මහත් ප්‍රසිද්ධියට පත් වීමට ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ ට හැකි වී ඇත්තේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාවෙනි. මේ අතර ඔහුගේ 63 හැවිරිදි  මවත් ඒ ආකාරයෙන්ම වයස 63ක් යැයි කීමට නොහැකි තරමේ සුන්දරත්වයකින් හා  තරුණ පෙනුමකින් යුතු බවට වාර්තා කරයි.
views18,789 Views
comment
මේ දිනවල මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වන වටරැක විජිත හිමි ඊයේ මහියංගන ප්‍රාදේශිය සභාවේ මාසික සභා වාරයට පැමිණ සිටියේ මන්නා කැත්තක්ද අතැතිවයි.

නමුත් ආරක්ෂාව සදහා යොදා සිටි නිළධාරින් එය දුටු වහාම උදුරාගෙන පොලිස් නිළධාරින් භාරයට ගන්නා ලදි.

views5,002 Views
comment

- බනින්නෙත් මුනටමයි.වැරදි කියලා හිතුනාම සමාව ගන්නෙත් ප්‍රසිද්ධියෙමයි!


- ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අද ලංකාවේ ඉන්න නොම්බර එකේ අධ්‍යක්ෂවරයා!

- ඇයි ඔච්චර බය?මාත් එක්ක ඕන නළුවෙක් එන්න රඟපාන්න!

- ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග වලෙන් නැගිටලා ආවත් මට කිසි ප්‍රශ්නයක් නෑ!

- එන්න එකට වැඩ කරමු.වැඩ කරලා වැඩ පෙන්නමු!

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ,නළුවෙක් හැටියට අපි හඳුනාගෙන හිටපු අර්ජුන් කමලනාත්ව සිනමා අධ්‍යක්ෂවරයෙක් කරපු චිත්‍රපටය.අර්ජුන් යාළුවො කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා සල්ලි දාලා කරපු මේ චිත්‍රපටයෙන් ඔහු පාඩු ලැබුවා.ඉස්සර පුංචි තිරයෙන් වැඩිය දකින්න නොලැබුණු අර්ජුනව මේ සිද්දියෙන් පස්සේ අපිට ටෙලිනාට්‍ය වලින් දකින්නත් ලැබිලා.
views19,867 Views
comment
දින 25 ක කාලයක් තම නිවසින් අතුරුදහන්වී සිටි තරුණයෙකුගේ මළ සිරුරක් කැළැබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත.  මිය ගොස් ඇත්තේ මාදම්පේ - පූක්කුලම පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග (අවු:25) නම්වූ තරුණයෙකි.

සහෝදරියකට සහ සහෝදරයෙකුට වැඩිමලා වූ මිය ගොස් ඇති තරුණයා සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා මාදම්පේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කර ඇත.

views8,433 Views
comment
අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ  ජීවත් වූ නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි.

ඇයද තමන්ට එල්ලවූ අයිස් බකට් අභියෝගයක් එක හෙලා භාර ගත්තාය.

සතුටින් අභියෝගය භාරගත්තද ඇයට අභියෝගය අවසන් කිරීමට වූයේ  ජීවත්වීම නම් වූ අභියෝගයෙන් පරදාවෙමිනි.

views20,220 Views
comment
එදිනෙදා මහමඟ යන අපිට මාර්ග නීති කඩකිරීම නිසා දඬුවම් විඳින රියදුරන් පිළිබද දක්නට ලැබීම සුලභ දසුනකි.

ඒ නීති කඩවීම පිළිබඳව හා එයට ලබාදෙන දඩුවම් තීරණය කරන්නේ පොලිස් නිළධාරියාය. නමුත් අද අපි ගෙන එන්නේ නීතිය රැකේදැයි සොයාබලන නිළධාරියෙක්ම මාර්ග නීති රාශියක් කඩකරමින් යතුරු පැදියක ගමන්කල ආකාරය දැක්වෙන සමාජජාල බෙඩ් අඩවි වල මේ දිනවල ජනප්‍රිය වී ඇති වීඩියෝවකි.

වම් පසින් වාහනයකට ඉස්සර කිරීම, අනෙක් මංතීරුවෙන් ඉදිරියට යාම,  කහ ඉර මතින් ඉස්සර කිරීම ආදී මාර්ග නීති රාශියක් ඔහු සුලු මොහොතක් තුළ කඩා තිබේ.

views6,710 Views
comment
දෙතොල් සිප ගැනීමේ දර්ශන වලට පෙනී සිටිය නළු නිළියන්ගෙන් අපි තමන් කරපු චිත්‍රපටි ගැන අදහස් විමසුවා . ඒ අය තමන්ගේ අත්දැකීම් ගැන අපිත් එක්ක අපූරු අදහස් දැක්වූවා.

අපි දෙන්නා සිපගත්ත එක සාමාන්‍ය දෙයක් විතරයි. ගොඩක් අයට ඒක මැජික් එකක් වගේ - යුරේනි

එක පාරක් කිස් කරන්න ගිහින් ඕනකමින්ම මං වැරැද්දුවා, එතකොට තවපාරක් හම්බ වෙනවනේ - රන්ජන්

දෙතොල් සිපගත්ත දර්ශන වලට හිටියේ නෑ. මූණ නම් සිපගෙන තියෙනවා - රොෂාන්

views27,239 Views
comment
[1]      «      965   |   966   |   967      »      [1081]



Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  138 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,397 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,375 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,165 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,064 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,201 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,815 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,688 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,705 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top