Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයන් වලින් මිදී සූක්ෂම ලෙස තම මිතුරියකද බේරාගන්නා පිරිමි ළමයෙකුගේ වීර ක්‍රියාවක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා.

ප්‍රහාරවලින් හානියට පත් මෝටර් රථයක් පිටුපස සිටින ඔහුගේ මිතුරිය බේරා ගැනීමට මෙම කුඩා පිරිමි දරුවා පැමිණෙන්නේ ඔහුගේ ජීවිතයද පරදුවට තබමින්.

වෙඩික්කරුවන්ද මුලාකරන ඔහු යම් අවස්ථාවලදී වෙඩි වැදුනා සේ බිම ඇදවැටී පසුව නැගිට දිවයන්නේ මිතුරියගේ ජීවිතය බේරාගැනීම පරම අධිෂ්ඨානයෙන් බවයි වීඩියෝ නරඹන සෑම කෙනාගේම අදහස වී ඇත්තේ.

views42,875 Views
comment

ඊයේ (12) දිනයේදී දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවි කරන ස්ථානයකදී තරුණියකට අතවර කිරීමට තැත්කල සේවකයෙකුගේ පුවතක් වාර්තා වුනා.

මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රදේශයේ පිරිස් විසින් විරෝධතාවක්ද පවත්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සිදුවීමට මුහුණ දුන් තරුණිය ඇය මුහුණ පෑ සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණය කරනු ලැබුවා.

views22,921 Views
comment

තමන්ගේ හිත ගියතැන හදාගත්ත මාළිගාවේ කුමාරිය වෙන්න කැමති කෙනාට පිරිමි ළමයි එයාලාගේ පුලුවන් උපරිමෙන් මංගල යෝජනාවක් කරන්න කැමතී. ඒ මොකද ආදරේ කරන තරුණිය බැරිවෙලාත් බෑ කීවොත් තමන් මවන් හිටිය සිහින මාළිගා ඔක්කොම තප්පර දෙක තුනකින් කඩා වැටෙන නිසා.

මේ විදියටම තමන් ආදරය කරන තරුණියට අපූරු මංගල යෝජනාවක් කරපු පෙම්වතෙක් පිළිබඳ චීනයෙන් වාර්තා වෙනවා. ඔහු මේ විදියට තරුණියට මංගල යෝජනාව ගෙනවිත් තියෙන්නේ අලුතින්ම වෙළදපොලට නිකුත් වුනු I Phone 6 දුරකථන 99ක් ඇයට තෑගි කරමින්.

views23,861 Views
comment
මධ්‍යම පලාතේ පාසල් රැසක දරුවන් මත්වන පුවක් විශේෂයකට හුරුවී ඇතැයි පාසල් ප්‍රධානීහු කියති. විදේශ රටකින් රැගෙන එනු ලබන මෙම විශේෂ පුවක් වර්ගය යන්ත්‍රානු සාරයෙන් කුඩු කර පවුඩර් බවට පත්කර වෙනත් විට වර්ග සමග මිශ්‍රකර මුඛය තුල රදවාගන්නා බවත් ඇතැම් දරුවන් මෙම පුවක් කුඩු මුඛයේ අධි සංවේදි ප්‍රදේශ වන දිව යට හා තොල යට තබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පාසල් ප්‍රධානීන් පවසති.

විශේෂයෙන් අට නවය හා දහය වසර වල පාසල් දරුවන් මෙම කුඩු විශේෂට රුචි කරන බවත් මේ වනවිටත් මුඛයේ දත් මුල් දියවීම මෙන්ම විවිධ මානසික ව්‍යාදීන් සිසුන් අතර දක්නට ලැබෙන බවද ඔවුහු පෙන්වාදෙති.

views6,825 Views
comment
'මම තේරීම් කමිටුවට යෝජනා කරනවා මේ මාස තුන හතරේදී  මුහුණ දෙන  මගේ අන්තිම එක් දින තරඟවලදී ආරම්භක පිතිකරුව විදියට මාව යොදා ගන්න කියලා. මොකද ඉස්සරහට එන්නේ ලෝක කුසලානයක්. ඉතින් දැන්  ඉඳන් එකට අපි ලෑස්ති වෙන්න ඕනා හැබැයි අපේ තේරීම් කමිටුව ඉක්මනට වෙනස්  න්‍යායන් වලට යන්න ඕනා.

මොකද අපේ මැදපෙළ ඉන්නේ අත්දැකීම් අඩු පිතිකරුවන්. එයාලට ඕනා මාව ලඟින් තියාගන්න. හැබැයි මම, මගේ හොඳම දස්කම්  opening ආව හැම වෙලාවකදීම පෙන්නුවා. ඒ වගේම තරඟය ස්ථාවරව පාලනය කරන්න ඒ හැම අවස්ථාවකම මට පුළුවන් වුනා.'

views6,147 Views
comment
හිරු TV ටෙලි පෙරහැරේ විකාශය වුනු ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන හිරු තනිවෙලා හි මේනු ඔබ දන්නවනේ. එයා තමයි හිරූගේ නැතුවම බැරි යාළුවා. සැබෑ ජීවිතයේ මෙන්ම මේ චරිතේදීත් අපේ හදවත් වලට අහිංසකාවියක් මවන ඇය තමයි ගයත්‍රී රාජපක්ෂ. ඔන්න ඇයගේ ජීවිතේ වටිනාම දවස උදාවුනා. ඒ අද දවසේදී. ඇයගේ අතගන්ත ඒ වාසනාවන්ත කුමාරයා වුනේ මධුශංක පනන්වෙල.
views64,403 Views
comment
ඇඳුම් මිලදීගැනීමට පැමිණි තරුණියකගේ අඟපසඟ ඇල්ලූ රෙදිපිළි අලෙවි සැලක සේවකයන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අදාළ තරුණිය දඹුල්ල නගරයේ වෙළඳසැලකට ගොස් ඇත්තේ රෙදිපිළි මිලදීගැනීම සඳහායි.
views34,423 Views
comment
ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views7,671 Views
comment
සමහර විට ඔබගේ නිවසේ අත් උදව්වට සේවකයෙක් හෝ සේවිකාවක් ඉන්නට පුලුවන්. ඇය ඔබ නිවසේ නොසිටින විටදී සිදු කරන දෑ පිළිබඳව 100%ක්ම ඔබ දැනුවත් නැතිව ඇති. ඇය භාවිතා කරන්නේ ඇයට වෙන්වූ භාණ්ඩ පමණක්ද, එසේත් නැතිනම් ඇය ඔබ භාවිතා කල තේ කෝප්පය හෝ පිඟානේ ආහාර අනුභව කරනවාද යන වග ඔබ දන්නේ නැහැ.

මේ ආකාරයෙන්ම හෝටල්වලදීද නිදන කාමරවල සේවයේ නිරතවන සේවකයින් සිදුකරන ක්‍රියාවන් පිළිබඳව ඔබ දැනුවත් නැතිව ඇති. එලෙස ඔවුන් සිදුකරන දෑ පිළිබඳව රහසිගතව වීඩියෝ කොට ලොවටම පෙන්වූ පුද්ගලයෙක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

views62,319 Views
comment
සුවහසක් රසික රසිකාවියන්ගේ සිත්තුල කඳුලක් ඉතිරි කරමින් කවුරුත් ආදරේ කරපු වෙද හාමිනේ එහෙමත් නැතිනම් ප්‍රවීන නිළි රෙබෙකා නිර්මලී අප අතරින් සමුඅරන් අදට මාස 3ක් වනවා.

ඉතින් ඒ වෙනුවෙන් සහෝදර රංගන ශිල්පිනියක් වන සේමිණි ඉද්දමල්ගොඩ ඇගේ නිවසේදී රෙබෙකා වෙනුවෙන් තුන්මස් සැමරුම් පිංකමක් සංවිධානය කරලා.

ඉතිං ඒ ගැන දැනගන්න ජනප්‍රිය නිළි සෙමිණිට හිරු ගොසිප් අපි කතා කලා.
views29,028 Views
comment
මව්වරුන් මෙලොව ඇති දරාගත නොහැකිම වේදනාවට මුහුණ දෙන්නේ තම දරුවා මෙලොවට බිහිකිරීමේදීයි. එම වේදනාව මෙතෙකැයි කියා පැවසිය නොහැකියි.

එනමුත් එම වේදනාව කොපමණද යන වග පිරිමි පාර්ශවයටද කියා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණා. මෙම අවස්ථාවට පැමිණි පෙම්වතුන් මෙන්ම සැමියන් රෝහලේ විශේෂයෙන් නිර්මාණය කල යන්ත්‍රයේ ඇති කොට්ටා දෙකක් මත තමන්ගේ යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවෙනවා.
views27,354 Views
comment
උපන්දිනේට රටටම පේන්න දානයක් දෙනවා කියන්නේ එයා ජනප්‍රිය කෙනෙක්, ගමටම පේන්න පාටි දානවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි  ඉතින් Happy Birth Day ! කෝ අපිට පාටි, කියලා ඇහුවම නම් ආහ්, අද මගේ උපන් දිනේද, දන්නේවත් නෑනේ  කියලා ආපිට අහන ජනප්‍රිය වගේම සාමාන්‍ය තොත්ත බබාලත් ඉන්නවා.

හැබැයි ඒ ගොඩට සංඛ දිනෙත්ව දාන්න බෑ. මොකද කාලයක් තිස්සේ සැලසුම් කරලා සංඛ අද තමන්ගේ 28 වෙනි උපන් දිනේ අමුතු විදිහට සමරනවා.
views4,968 Views
comment
දුම්රියේ තනිවම දුරගමන්වල යෙදෙන කාන්තාවන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන අපූරු අනංගයෙක් පිළිබඳව උඩරට දුම්රිය මාර්ගයෙන් වාර්තා වෙනවා.

මේ අනංගයා දුම්රියේ තනිවම ගමන් කරන කාන්තාවන්ට ඇස ගසාගෙන සිටින අතර පසුව ඇය වාඩිවන ස්ථානයෙන්ම අසුන්ගෙන ගමන් කිරීමට පුරුදුව සිටිනවා.

පසුව දුම්රිය බිං ගෙවල් තුලින් ගමන් කරනවිටදී මොහු විසින් අන්ධකාරය වැටෙන තුරු බලාහිද කාන්තාවන්ගේ පපු ප්‍රදේශය සූක්ෂම ලෙස ස්පර්ශ කිරීමට  පුරුදුව සිටිනවා.

views33,759 Views
comment
සරසවි සිසු සිසුවියන්ගේ ප්‍රශ්න පිළිබඳව පසුගිය සති කීපය පුරාම අපට අසන්නට ලැබුණා. ඒ අකාරයේම තවත් පුවතක් මේ වන විට වාර්තා වෙනවා. නමුත් මේ ගැටුමක් සම්බන්ධවනම් නොවෙයි.

මේ සිදුවීම වාර්තා වන්නේ සබරගමුව සරසවියේ කෘෂි පීඨයෙන්. මෙම පීඨයේ සිසුන් 4දෙනෙකු විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට 3වනදා රාත්‍රී 12ට පමණ ඇතුල්වීමට උත්සාහ දරා තිබෙනවා.

views15,476 Views
comment
කලක් තරබාරු කාන්තාවක් ලෙස ජිවත් වු කාන්තාවකට "ස්ලිමින්ග් වර්ල්ඩි වුමන් ඔෆ් ද ඉයර් " (Slimming World Woman of the Year) ලෙස නම්  විමේ භාග්‍ය හිමීවිමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

බිරියානන් මැකෙන්ගාර්ටි (Brianan McEnteggart) නම් වන 31 හැවිරිදි මැයට වයස අවුරුදු 27 දි  වෛද්‍ය වාර්තා පරීක්ෂාකර බලා වෛද්‍යවරු පවසා ඇත්තේ තරබාරුකම අඩු කර ගැනිමට නොහැකි වුවහොත්  වයස අවුරුදු 30 පෙර හෘදයාබාධයකින් මීය යැමට ඉඩ ඇති බවයි.

views15,598 Views
comment
[1]      «      964   |   965   |   966      »      [1125]



Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,371 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,898 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  55,563 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,897 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,579 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,348 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,234 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,666 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  5,028 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,876 Downloads



Top 10 Commenters

Latest Comments

Top