Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පිස්‌තෝල, ටී 56 ගිනි අවි,  රිවෝල්වර, ස්‌නයිපර් එක්ක 15ක්‌ මාට්‌ටු

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය විසින් මිනිස්‌ ඝාතන ඇතුළු විවිධ ප්‍රහාර සඳහා කොළඹ පාතාලයට අවි ආයුධ සැපයූ ප්‍රධාන අවි ගබඩා දෙකක්‌ වටලා අවි ආයුධ තොගයක්‌ සමඟ ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ අවි ජාවාරම්කරුවන් ඇතුළු සැකකරුවන් 15ක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝල 3 ක්‌, ටී 56 ගිනි අවි 2 ක්‌, රිවෝල්වර 3ක්‌, රිපීටර් තුවක්‌කුවක්‌, පතරොම් තුවක්‌කු, මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌, ඇරෝගන් අවියක්‌, ස්‌නයිපර් ගිනි අවියක්‌ සහ විවිධ වර්ගයේ ජීව උණ්‌ඩ 3000 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර තිබූ බවයි වාර්තා වෙන්නේ.
views22,311 Views
comment
englishtrans
‘‘එවරස්ට් කඳු අපි හැමෝටම තියෙනවා,
අපිට ඒ දේ කරන්න පුලුවන් කියලා හිතුවොත් අනිවාර්යෙන්ම ඒක කරන්න පුලුවන්‘‘

ලොව උසම කඳු මුදුන තරණය කළ ජයන්ති හා යොහාන් පසුගියදා ලංකාවට ආවේ ශ්‍රී ලාංකීය නාමය ලොව උසම කඳු මුදුනේ සනිටුහන් කරමින්. එවරස්ට් තරණය කළ එකම ශ්‍රී ලාංකිකයින් දෙපල ඔවුන් වීමත් විශේෂත්වයක්.

පසුගිය 21වනදා අඩි 29,029ක් සාර්ථකව තරණය කරමින් ජයන්ති කුරුඋතුම්පලාට එවරස්ට් කඳු මුදුනේ ලාංකික ධජය ලෙළදීමට හැකිවුණා.
views18,378 Views
comment
englishtrans
‘‘කාර්වල මිල වැඩිකරේ
නුසුදුසු පුද්ගලයිනුත් වාහන ගන්න නිසා
ත්‍රීවීල් මිල වැඩි කරේ ත්‍රීවීල් අපේ රටේ වැඩි නිසා‘‘

පසුගිය දා මෝටර් රථවල බදු වැඩි කරලා මිල ගණන් ඉහළ ගියා. මේ මිල ඉහළ දැමීම සිදුකළේ අනවශ්‍ය පුද්ගලයන් මෝටර් රථ භාවිත කරන නිසා වගේම රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා කියලා ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඒ වගේම ත්‍රීවීල් රථ මිල ඉහළ දැම්මේ රටේ ත්‍රීරෝද රථ වැඩිනිසා එම සංගම්වල ඉල්ලීම නිසා කියලත් එතුමා කියනවා.

views23,851 Views
comment
englishtrans
සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වුණු ෆෝබ්ස් සඟරාව විසින් මත්තල ගුවන්තොටුපල ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපියකින් සඳහන් කර තිබෙනවා. ඔවුන් එයට මාතෘකාව ලෙසින් ලබාදී ඇත්තේ ‘‘ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසුබිම් කතාව‘‘ ලෙසයි.

විදේශිකයෙකු විසින් මෙම ලිපිය ලියා ඇති අතර ඔහු මෙරට සංචාරය කරන අවස්ථාවේ මත්තල ගුවන්තොටුපලට ගිය මොහොතක එහිදී ඔහු මුහුණ දුන් අපූරු අත්දැකීම් ගොන්නක් මෙහි සඳහන් කර තිබෙනවා.

views31,966 Views
comment
englishtrans
අද උදෑසන වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේදී පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මහලු වියේ පසුවන අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාල පුද්ගලයා දුම්රියට පැන ඇති බවට පොලිසිය සැක පළකරන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
views58,281 Views
comment
englishtrans
හිටපු පොලිස්පති මේ මරණේ ගැන කරුණු දැනගෙන නිහඩව ඉදලා තියෙනවා - නි.ඇමති රන්ජන්
අනුර සේනානායක මහත්මයා නෙමෙයි මෙහි ප්‍රධානම වගකිව යුත්තා. ඔහුට ඉහළින් හිටිය පුද්ගලයෝ කවුද?...හිටපු පොලිස්පතිවරයා - වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා
අනුර සේනානායක මහත්තයා සෘජුව සම්බන්ධ නම් මේ සම්බන්ධව හිටපු පොලිස්පතිවරයාත් දැනගෙන හිටිය යුතුයි - සමන්  රත්නප්‍රිය

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනයට හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාවද අත්අඩංගුවට ගත යුතු බව දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පවසනවා.

ඔවුන් අවධාරණය කළේ හිටපු පොලිස්පතිවරයාට මෙම සිද්ධියෙන් කිසිදා වසන් වීමට නොහැකි බවයි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයක මොටර් රථයක් තුළ මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ 2012 වසරේ මැයි මස 17 වෙනිදායි.
views16,861 Views
comment
englishtrans
මගේ දරුවෝ දෙන්නා හොඳට ඉගෙන ගන්නවා.
එයාට ක්ලාස් යන්න සල්ලි ගොඩක් යනවා..

විශාල ආර්ථික අපහසුතා මධ්‍යයේ තම පවුලේ බර කරට ගනිමින් අපේ රටේ කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වන්නේ දහසකුත් එක්ක බලාපොරොත්තු හිතේ පොදි බැද ගනිමින්.
views22,927 Views
comment
මාව වට්ටවන්න බෑ... මම හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස් කාරයෙක්...
මම විමර්ශන නිලධාරීන්ට උපදෙස් දුන්නා...

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධියට සම්බන්ධව බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණා.

මුලින් රිය අනතුරක් බවට අධිකරණය දැනුම් දී තිබූ මේ සිද්ධිය ඝාතනයක් බවට පසුව රහස් පොලිසිය පරීක්ෂණ සිදුකරමින් පැවසුවා.
views51,806 Views
comment
englishtrans
අපි අවුරුදු 4 ක් එකට ජීවත් වුණා..
අපි Photos හුවමාරු කරගත්තා.. එහෙම කළේ මම එයාට ගොඩක් ආදරේ නිසා..

ජීවිත ගමනෙදි ප්‍රශ්නවලට වගේම කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැමදේකටම මුහුණදීලා ජීවිතේ ඉස්සරහට යන්න අපිට ශක්තිය වගේම විශ්වාසයත් තියෙන්න ඕනේ.
views155,088 Views
comment
englishtrans
දිනපතා පෙම්සුව විඳීම සඳහා සිය ගණනක් පෙම්වතුන් වැටකෙයියා පඳුරු සහිත කොළඹ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙනවා.

එහෙත් පෙම්වතුන් නොදන්නා කරණය වන්නේ ඔවුන් මෙම පඳුරු තුළට පැමිණෙන තෙක් සංවිධානාත්මක පිරිසක් තමන් දෙස ඇස ගසාගෙන සිටින බවයි. සූක්ෂමව මෙම වැටකෙයියා පඳුරු තුළට ඇතුල්වන ඔවුන් පෙම්වතුන් දෙස බලා තම විකෘති ආශාවන් සංතර්පනය කර ගන්නවා.
views101,426 Views
comment
‘‘එයා පැත්තකට වෙලා හොරා වගේ හිටියා, ඉතින් මං රැවටුණා‘‘

ජනප්‍රිය නිළි මහේෂි මධුෂංකා හොර රහසේම විවාහ ගිවිසගත්තා කියලා පහුගිය දවසක ආරංචි වුණා. ඒ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප එකතුවකුත් හිරු ගොසිප් අපි ඔබට අරන් ආවා වගේම මේ වෙනකොට මහේෂිගේ මේ ගිවිස ගැනීම ගැන ඇයගෙන්ම අහන්න අපිට පුලුවන් වුණා.

සමහර වෙබ් සයිට්වල විස්තර හොයන්නේ බලන්නේ නැතුව කියලා තිබ්බේ මහේෂිගේ මේ ෆොටෝ මියුසික් වීඩියෝ එකක ඒවා කියලා. හැබැයි ඒක බොරුවක්.
views92,818 Views
comment
englishtrans
‘‘මම එනකොට අම්මා මිදුල මැද දණගහගෙන, ඒ වෙලාවේ එයාගේ ඔළුව ගිනිගන්නවා‘‘

නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ බිරිඳ වන බණ්ඩාරගම ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් පසුගියදා ඇයගේ සිරුරට ගිනි තබාගෙන මියගිය පුවතක් සම්බන්ධයෙන් හිරු ගොසිප් අප ඔබට මීට පෙර තොරතුරු ගෙනආවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මියගිය කාන්තාවගේ දරුවා විසින් පවසා ඇත්තේ මෙවන් දෙයක්....

views84,021 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 123 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views43,547 Views
comment
englishtrans
දිවයිනේ පළාත් රැසකට අදත් මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විටින් විට හමන තද සුළං ද ඒ සමඟ බලාපොරොත්තු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර ප්‍රකාශ කළේ. මේ අතර, දිස්ත්‍රික්ක 5කට නිකුත් කර තිබූ නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මහනුවර, රත්නපුරය, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙම නාය යාමේ අවදානම බල පැවැත්වෙනු ඇති.

views42,516 Views
comment
එයා ගිනිකූරු දෙකක් තුනක් විතර ගැහුවා,
ඒත් පත්තු වුනේ නෑ, අන්තිමට එකක් පත්තුවුණාමට ගිනිගත්තා,
ගින්දර පිටින් මගේ පස්සෙන් ආවා මාවත් පුච්චන්න,

ඊයේ (26) මොරටුව නගරයේදී තරුණියකගේ පෙම් හුටපටයකට තරුණයෙක් විසින් ඔහුගේ සිරුරට ගිනිතබාගෙන බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා. නමුත් පසුව වාර්තා වුණේ එම තරුණයා රෝහල් ගතකිරීමෙන් පසුව මියගිය බවයි.

මේ වන විට එම සිද්ධියට සම්බන්ධ වූ තරුණිය විසින් හිරු ගොසිප් අප හමුවේ එදින සිද්ධිය පිළිබඳව පවසා සිටියා. ඇය පවසන ආකාරයට මෙම තරුණියා මීට වසර කිහිපයකම සිට ඇයගේ පසුපසින් ආදරය ඉල්ලමින් පැමිණ තිබෙනවා.

views145,673 Views
comment
[1]      «      963   |   964   |   965      »      [1350]



Recent Gossip Post



Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,170 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,015 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,654 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,341 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,744 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,138 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,278 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,399 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads


Top 10 Commenters

Latest Comments

Top