Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පසුගිය සිකුරාදා යුගදිවියට පැමිණි පියුමි බොතේජු ඇයගේ පෙම්වතා වුණු සුනෙත් ඇයට මුණගැහුණු විදිය ගැන මේ වෙනකොට පුවත්පතකට කියලා තියෙනවා. දෙන්නගේ ආදරේ පටන් අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවලු. හැබැයි පුංචි කාලේ  ඉඳන්ම පියුමි සුනෙත්ව දැනගෙන ඉඳලා තියෙනවා.

දවසක් පියුමිගේ පස්සෙන් ආව කොල්ලෝ ටිකකට අයියලා එක්ක පියුමි ගහන්නත් ගිහින්. ඒ කතාව ගැන පියුමි කියලා තිබුණේ මෙන්න මේ විදියට.

views10,053 Views
comment

englishtrans
ගමේ 200ක් වටකර වැඩේ මාට්ටු වෙලා

මහනුවර, මහවැලි ගගේ කලුගමුව  ග‍ඟ ආශ්‍රිතව  දියනෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් 5ක් හා සිසුවියක් අධික ලෙස බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබෙන බවට වාර්තා වේ.

මත්පැන් බෝතල්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් ගමේ පිරිසට ඇසෙන සේ බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇති බවටද වාර්තා වේ.

views204,007 Views
comment

englishtrans
තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ඉන්දික නිලූෂ ලක්මාල් හෙවත් උක්කුවා නැමැත්තා වෙඩි තබා ඊයේ (26) ඝාතනය කර තිබෙනවා.

ඊයේ පෙරවරු 9.45 ට පමණ පැමිණි නාඳුනන පිරිසක් මෙම ඝාතනය සිදුකර පළාගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු හදුනා ගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.පදිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධනේ ඉන්දික නිලූෂ ලක්මාල් හෙවත් උක්කුවා නැමැත්තාට චෝදනා එල්ල වී තිබුණා.

views82,324 Views
comment
englishtrans
‍ෙඊයේ (26) මාතලේදී පැවැති ජනහමුවකට එක්වුණු මහින්ද රාජපක්ෂ මහතා හට දනගසා වඳින්නට පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජනක බණ්ඩාර තෙන්නකොන් කටයුතු කර තිබුණා.  මෙම අවස්ථාවේදී ඔහු විශේෂ ප්‍රකාශයක්ද කර තිබුණා.

තමන් මෙලෙස වැඳවැටෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට උපහාරයක් ලෙස බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ. පැමිණ සිටි ජනතාවගේ අත්පුඩි මැද ඔහු මෙම ක්‍රියාව සිදුකළ අතර මීට පෙරද වේදිකාවේ දැඩි ලෙස සිත්තැව්ලෙන් ඔහු කතාකරන්නට වූ අවස්ථාද දැකගන්නට ‍ලැබුණා.

views10,554 Views
comment
කුසල් 116යි, ඩිල්ෂාන් 62යි
මැතිව්ස් 70යි, මිලින්ද 52යි

සංචාරක පාකිස්ථාන පිල හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලිය නිමාවූයේ 3-2ක් ලෙසින් පාකිස්ථානයට ජය ගෙනදෙමින්. මුල් තරඟ 4න් 3ක්ම ජයගත් පාකිස්ථානය තරඟ 4ක් නිමාවන විට තරඟවලිය ජයගෙන තිබූ අතර ශ්‍රී ලංකා පිලේ ගෞරවය වෙනුවෙන් ඊයේ (26) පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් හා මිලින්ද සිරිමාන්න සමත්වුණා.

එහදී කුසල් ජනිත් වේගවත් ලකුණු 116ක් රැස් කරමින් ඔහුගේ එක්දින දිවියේ 2වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඩිල්ෂාන් අර්ධ ශතකයක් සමඟින් එක්දින දිවියේ ලකුණු 10,000සීමාවද පසුකිරීමට සමත්වුණා. එම සීමාව පසුකළ 4වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්.

views41,271 Views
comment
සිද්ධිය සම්බන්ධයෙන් වැඳ, සමාවත් අරන්

පසුගියදා අකුරැස්සේ පැවති ජනහමුවකට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට තැත්කළ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟින් ඒ පිළිබඳව බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුණා.

ඇතැමුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ විසින් එම අවස්ථාවේ සිය පාක්ෂිකයෙකුට පහරදීමට ගිය බවයි.

views49,451 Views
comment
englishtrans
ලැප්ටොප් එකේ දත්ත මකලා, මියගිය තැන ඔක්කොම වෙනස් කරලා
හමුදාවේ අවසන් ගෞරවත් නෑ

දියතලාව යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවීම් අතරතුර සියදිවි හානිකරගැනීමක් බවට සැක කෙරෙන හේතුවක් නිසා මියගිය කැඩේට් නිලධාරී ලහිරු රංජන ප්‍රනාන්දුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සදහන් කළේ, සිය දිවි නසා ගැනීමක් බවට සැකකිරීම හේතුවෙන් අදාළ නිලධාරියාට හමුදා ගෞරව ලබා නොදෙන බවයි. එහෙත්, තම දරුවාට ගෙල වැලලාගෙන මියයාමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බව ඔහුගේ ඥාතීන් පවසනවා.

views34,943 Views
comment
englishtrans
ජනප්‍රිය නිලියක් වූ පියුමි බොතේජු පසුගියදා යුගවිදියට එළඹුණා. ඇයගේ අතගත් වාසනාවන්තයා වූයේ නාගරික මන්ත්‍රීවරයෙක් වන සුනෙත් අත්තිඩිය යි. කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වුණු අතර පියුමි හැඩගන්වා ඇත්තේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන සමඟින් රූපලාවන්‍ය ශිල්පී දර්ශන පෙරේරා විසිනුයි. ඇයගේ විවාහයේ ඡායාරූප එකතුවක් පහතින්...


DAMMIKA DE ALWIS PHOTOGRAPHY | Flowers : Abisheka Mandapaya | Hair And Makeup : Champi Siriwardana | Groom's Outfit Nilame: Abisheka Mandapaya | Groom's Outfit : Namal Balachandra (Wills Design Pvt Ltd)
views58,487 Views
comment
මේ දින වල මැදි පෙරදිග පවතින්නේ අධික උණුසුම් කාළගුණ තත්වයකි. එයට විසදුමක් ලෙස මැදපෙරදිග රටවල සිටිනා සුපිරි ධනවතුන් යුරෝපයට සංක්‍රමණය වී තිබෙනවා.

ඒ මෙම ග්‍රීෂ්ම සමය පසුවනතුරු පමණයි. එහෙත් ඔවුන් මෙලෙස යුරෝපා රටවලට යාමේදී ඔවුන්ගේ සුපිරි යාන වාහන ආදියද රැගෙන විත් තිබෙනවා. මේ හේතුවෙන්  එංගලන්තයේ රථ වාහන පොලිසියට යම් ගැටළුවකට මුහුණ දීමට සිදුවි තිබෙනවා.  

views94,929 Views
comment
englishtrans
‘‘මහින්ද මහත්තයා දැක්කට පස්සේ මට හිටිය තැනත් අමතක වුණා‘‘

අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා ඊයේ (24) මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කළේ තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇද්දේ ඔහුට කරදරයක් කිරීමට සිතාගෙන නොවන බවයි. එමෙන්ම තමන් ඔහුට බෙහෙවින් ආදරය කරන අයෙක් බවද ප්‍රකාශ කර සිටියා.

views59,527 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 80 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views45,869 Views
comment
ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සුරියන් එෆ්.එම්. නාලිකා සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රී රෝද රථ නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ තවත් ජයග්‍රහයෙකු බස්නාහිර පළාතෙන් බිහි වුණා.  ඔහු කඩුවෙල, ගැමුණුපුර පදිංචි රුචිර නිශ්ශංක වික්‍රමරත්න. එම වාසනාවන්ත මොහොතේ ඔහු දැක්වූ අදහස් පහතින්.....

views5,597 Views
comment
ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන හිමාලයේදී ලබාගත් පූර්ව විවාහ සේයාරූ එකතුව...


Pix by Indika Mallawarachchi | Groom outfit - Wills Design Namal Balachandra | Brides outfit - Sri Vijayas | Makeup - Nirosha Perera
views67,371 Views
comment
නාසා ආයතනය පසුගියදා පෘථිවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයාගැනීමට සමත්වුණු අතර ඒ පිළිබඳව මේ වන විට ලොවපුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. එහි ජීවීන් සිටිනාවද යන වග පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති අතර එම ග්‍රහයා වෙත පෘථිවියේ සිට පිරිසක් ගමන් කරනවාද යන්න පිළිබඳවත් ඔවුන් අවධානයෙන් සිටිනවා.  මෙම ග්‍රහයාට Kepler 452b ලෙස නම් තබා ඇති අතර එය Earth 2.0 ලෙසද හඳුන්වනු ලබයි.

මෙම ග්‍රහලොව පෘථිවිය මෙන් 1.5 ගුණයක් විශාල බව අණා වරණය වී තිබෙනවා. තවද සූර්යයෙකු හා ජීවීන් වාසයට සුදුසු ග්‍රහලොවක් අතර පැවතීමට සුදුසු දුරකින්ද මෙම ග්‍රහලොව පිහිටා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

views65,156 Views
comment
englishtrans
පාකිස්ථානය සමගින් පැවැත්වෙන පන්දු වාර 2020 ක්‍රිකට් තරගාවලිය  ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා වූ ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා. මෙම සංචිතය මාධ්‍ය මගින් ප්‍රචාරය වූ පසු එම සංචිතයේ හිටපු පන්දුවාර 2020 ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවී තිබීම ක්‍රිකට් ලෝලින්ගේ මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියළුදෙනා අතර කථාබහට ලක් කරුණක් බවට පත් වුණා.

ඒ පිලිබදව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකුගෙන් කල විමසිමකදි ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී එළැඹෙන ඉන්දියානු සංචාරය සදහා දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගැන්වූ බවයි.

views21,410 Views
comment
[1]      «      962   |   963   |   964      »      [1253]



Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,905 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,332 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  871 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,911 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,190 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,883 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,398 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,011 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top