Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අපේ රටේ බස් එකක, කෝච්චියක ගියොත් මිනිස්සු කොයි තරම් ඒ දේවල් විනාශ කරලා තියෙනවද කියලා දකින්න පුලුවන්. ඒ දේවල් දකිනකොට එයාලගේ ගෙදර දොරත් මේ විදිය වෙන්න ඇති කියලා හිතෙන වාරවල් අනන්තයි.

views11,273 Views
comment

ලෝකප්‍රකට චිත්‍රපටයක් වූ ටයිටැනික් හි ප්‍රධාන චරිතයට පණ පෙවූ හොලිවුඩ් නිළියක වන කේට් වින්ස්ලට් ඇයගේ එම රඟපෑම පිළිබඳව සිත්තැවුලෙන් පසුවන බවට වාර්තා වේ.

වසර 1997දී තිරගතවූ ටයිටැනික් චිත්‍රපටය නිසාවෙන් ඇය ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතරම ඇය පසුව රඟපෑ අනෙක් චිත්‍රපට තුලදීද කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට සමත්විය.

views19,840 Views
comment

බිංගිරිය - කොහොල්ලන්දලූව - වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි මවක් තම දරුවන් තුන්දෙනාට වස පොවා තමාද වස පානය කළ  පුවතක් ඊයේ (30) වාර්තාවුණා.

වයස අවුරුදු එකයි මාස දෙකක සහ වයස අවුරුදු 7 ක දැරියන් දෙදෙනෙකු සහ පස් හැවිරිදි පිරිමි දරුවෙකුට මේ ආකාරයෙන් වස පොවා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

මේ වනවිට රෝහල්ගතකර ඇති  දරුවන් තිදෙනා පිළිබඳව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ 27 හැවිරිදි දරුවන්ගේ මව රෝහලේ පස්වන වාට්ටුවේ ද දරුවන් තුන්දෙනා 11 වන වාට්ටුවේද ප්‍රතිකාර ලබන බවයි.

views5,665 Views
comment
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අප රටේ ප්‍රධානතම ගුවන් තොටුපලයි.

දිනකට මගීන් දහස් ගානක් සේවා සපයා ගන්නා මෙම ගුවන්තොටුපලේ සිදුවන නීති විරෝධී කුලී රථ ජාවාරමක් සිදුවන බවට බොහෝදෙනා පැමිණිලි කර තිබුණා. ඒ පිළිබඳව සොයාබැලීමට හා මෙම ජාවාරමේ සුලමුල සොයා බැලීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම කටුනායක ගුවන්තොටට පිවිසුණා.

ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙන සංචාරකයන්ට ගුවන්තොටුපල කුලී රථ සේවය මෙන්න ගුවන්තොටුපල තුලවූ සේවා කවුළු 6ක් ද ක්‍රියාත්මක වෙනවා.

views19,934 Views
comment
තමන් ඉගෙනගන්නා පාසලේම ගුරුවරියකට දුරකථනයෙන් අමතා අයුතු යෝජනා සිදුකළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මොණරාගල - බඩල්කුඹුර ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මෙම සිසුවා තම ජංගම දුරකථනයට දින කිහිපයක් පුරා ඇමතුම් ලබාදෙමින් ලිංගික බලපෑම් එල්ල කළ බවට 34 හැවිරිදි අදාළ ගුරුවරිය පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

views9,035 Views
comment
අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views5,392 Views
comment
views13,403 Views
comment
විදුහල්පති කියූ නිසා පාසල් වත්තේ අඹ ගසට නැග අඹ කඩමින් සිටියදී ගසෙන් වැටී මිය ගිය සිසුවාගේ පියා ඊයේ (29) සියදිවි හානි කරගැනීමට යාමේදී රත්තොට පොලිසිය විසින් එය වළක්වනු ලැබ ඔහු බේරා ගෙන තිබේ.

පියා තම පුතා මිය ගිය අඹ ගසේම කඹයක් ආධාරයෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමට ගොස් ඇති අතර පොලිසිය විසින් ඔහු බේරා ගනු ලැබ ඔහුගේ ආරක්ෂාව සඳහා රත්තොට පොලිසිය භාරයට ගෙන ඇත.

views4,563 Views
comment
වසරින් වසර නිකුත් කරනු ලබන ඡායාරූප එකතූන් අතර 2014 වසර සඳහා වන හොඳම ඡායාරූප එකතුව මේ වන විට නිකුත්ව තිබෙනවා. මේ වසරේ වැඩි වශයෙන් ස්වභාව සෞන්දර්යට මුල්තැන දෙමින් මේ ඡායාරූප එකතුව නිකුත් වී ඇති අතර එය පහතින් නරඹන්න...

views21,660 Views
comment
අපේ රටේ දොස්තරලාගේ සැත්කම් ගැන පසුගිය මාස ගණන පුරාම වාර්තා වුනේ ඒවාගෙන් මිනිස්සු මිය යෑම වගේම හාස්කමකින් වගේ තවත් පිරිසක් බේරුණු හින්දයි.

ඒ වගේ තවත් අපූරු දොස්තර කෙනෙක් ගැන චීනයෙන් වාර්තාවෙනවා. හැබැයි මෙයානම් සැත්කම කරන්නේ ලස්සන වෙන්න බලාගෙන නෙවෙයි. නින්දෙන් ගොරවන එක නතර කරගන්න.

views5,115 Views
comment
views2,277 Views
comment
මේ ලෝකයේ නානාප්‍රකාර විදියේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ අතර සමහරක් අය ඉතා බිහිසුණු අපරාධ සිදු කරන, මුලු ලෝකයම කම්පාකරවන තරමේ මිනීමරණවා. ඒ අතර විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් මානසික ආබාධ නිසා මිනිස්සුන්ගේ ජීවිත වලින් පලිගත්ත අයත් හිටියා. අපි මේ කියන්නට යන්නේ ඒ විදියට ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුනු ඝාතකයන්ගේ ජීවිත කතා ගැන..

views19,513 Views
comment
හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරුණු බලය සංවාදමය දේශපාලන වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා අපේක්ෂක හරීන් ප්‍රනාන්දුට විවෘත අභියෝගයක් ඉදිරිපත් කළ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. ඒ, තමන් කළ අභියෝගයේ ජය පරාජය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

පසුගිය අගෝස්තු මස 14 වැනිදා විකාශය කෙරුණු බලය දේශපාලන වැඩසටහනට එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ එක්ව සිටියා.
views3,840 Views
comment
මේ වන විට සමාජයේ මව පිය, යහලු යෙහෙලියන්, නොහදුනන තත්වයට පත්ව ඇත. ඒ ඔවුන්ගේ මනසට එකතුවන විවිධාකාරයේ විකෘති ආකල්ප යැයිද කිව හැකිය. ඒ ආකාරයෙන් එකට දිය නෑමට ගොස් යහලුවා දියේ ගිලුණු පසු පලාගිය මිතුරන් තිදෙනෙක් පිළිබඳව පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ.

වාර්තා වී ඇති තොරතුරු අනුව මෙම යහලුවන් ඇළක දිය නෑමට ගොස් ඇති අතර එහිදී එක් තරුණයෙක් දියේ ගිලී මියගොස් ඇත.

views12,410 Views
comment
පිරිමි ළමයි ආදරේ කරන්න හරි යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න හරි ගෑණු ළමයින්ව තෝරගන්නකොට මූණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ කෙල්ලව කතාවට අල්ලගන්නේ කියන එක. ඒකට සමහර පිරිමි ළමයි පුදුම විදියට දුක් විදිනවා
.
මොනවා කියන්නද, මොනවා අහන්නද කියලා හිතාගන්න බෑ. වචන පැටලෙනවා. හිතේ චකිතය වැඩි වුනාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඉතින් ඒ දේවල් නැතිකරගෙන හිතට හයියක් අරන් ගෑණු ළමයෙක් එක්ක කතා කරන්න උපදෙස් ටිකක් තමයි මේ...

views2,766 Views
comment
[1]      «      944   |   945   |   946      »      [1080]



Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,094 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,738 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,158 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top