Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ ගෙවෙන්නෙ කවුරුත් නිල ඇඳුම් ගැන කතාවෙන කාලයක්නෙ.

ඒ කතාබහේ ප්‍රතිඵලයක් විදියට ගුරුවරු නම් ඔවුන්ගේ මෙතෙක් භාවිතා කළ රාජකාරි ඇඳුම වෙනස් කරන්න යෙදුණා.

එලෙස කළ වෙනසත් එක්කම දැන් දැන් නිල ඇඳුම් ගැන කතාබහ වැඩිවෙලා තියෙනවා. මේ වෛද්‍යවරයෙක් එලෙස තැබූ සටහනක්...
views196 Views
comment

චරිත් අසලංක සහ කාවින්දිකා අද එයාලගේ ජීවිතයේ නව පිටුවක් පෙරළුවා.

ඒ සොඳුරු විවාහ දිවියට පිවිසෙමින්.
views268 Views
comment

නව පරපුරේ ජනප්‍රිය චරිත අතර ශලනි තාරකා කියන නම ඔබට වඩාත් හුරුපුරුදු නමක් බව ඔබ දන්නවා.

ජනප්‍රියතාවය වගේම දක්ෂතාවය අතින් ද ඇය වඩාත් ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක්.
views106 Views
comment
අද අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙක්ම එයාලගෙ ජීවිතේ නව ආරම්භයක් සනිටුවහන් කළා.

චරිත් කියන්නෙත් ඒ අත‍රින් කෙනෙක්.
views359 Views
comment
මදුමාධව අරවින්ද කියන්නේ නිතරම සමාජ මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක කතා පළ කරන කලා ශිල්පියෙක් බව ඔබ දන්නවා ඇති.
views142 Views
comment
ජනප්‍රිය චරිත වටා ආදරණීය රසික පිරිසක් එකතුවීම සාමාන්‍ය දෙයක්නෙ.

අපේ කතා නායකයා වෙන දිනේෂ් තරංගටත් ඒ විදියට රසික පිරිසක් ඉන්නවා.

හැබැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ මේ සටහන නම් ඊට හාත්පසින්ම වෙනස් එකක්.

මේ ඔහු රසිකයෙක් වුණු හැටි ගැන කතාවක්...

කියවලාම බලන්නකො මේ ලස්සන කතාව...
views145 Views
comment
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව රැඳී සිටිනවා යයි පවසමින් ඇයව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් අද චාර්ල්ස් රජුට ලිපියක් බාර දී තිබෙනවා.
views238 Views
comment
සංගීත් ප්‍රභූ කියන්නෙ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්.

ඒ වගේම ඔහු ඉතාමත් ජනප්‍රියයි.

ඉතින් මේ ජනප්‍රිය චරිතයට තිබිලා තියෙනවා හරි ලස්සන ළමා කාලයක්. ලස්සන කියන්නෙ ඉතින් දඟ වැඩ රැසකින් පිරුණු ළමා කාලයක්.

ඒ විදියට පාසලේදී කළ දඟ වැඩ ගැන ඔහු සති අන්ත පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා...
views200 Views
comment
ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ දිනෙන් දින තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගත් නිරූපණ ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. නිරූපණ ක්ෂේත්‍රයේ ඇගේ ආරම්භක කාලයේ සිට මේ දක්වා ඇඝේ ජනප්‍රියත්වය එක ලෙසම ඇය ආරෂා කරගන සමත් වෙලා තියෙනවා.
views210 Views
comment
අපි දකිනවනෙ විවිධ වූ තේමාවන් ඔස්සේ කරන ඡායාරූප එකතූන්.

ඔන්න ඒ විදියෙ වෙනස් තේමාවකට කෙරුණු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.
views445 Views
comment
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතනුවන් වෙන අකිල දනුද්දර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් ලියා පළ කර තිබුණා.
views165 Views
comment
දැන් දැන් ගොඩක් ජනප්‍රිය චරිත ඔවුන්ගේ නමින් යූටියුබ් ගිණුම් පවත්වාගෙන යන බව ඔබ දන්නවනෙ.

මේ කතාව නයෝමි තක්ෂිලා ගැන. ඇය ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.
views233 Views
comment
පසුගියදා ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන ඇගේ 30 වැනි උපන්දිනය සැමරුවා. අසේකාගේ උපන්දින උත්සවයට ඇගේ කලා ලෝකේ හිතවතුන්  රැසක් සහභාගි වෙලා සිටියා. 
views245 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන චරිත් අසලංක විවාහ දිවියට එළඹුනා. 
views144 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන ක්‍රීඩකයා වන කසුන් රාජිත අද යුග දිවියට එළඹුනා. 
views320 Views
comment
[1]      «      943   |   944   |   945      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top