Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

views25,441 Views
comment

පසුගිය කාලයේ රටේ ගීත රචනා කලාව අමුතුම රටාවක් කරා යොමු කළ කලාකරුවෙක් තමයි වසන්ත දුක්ගන්නාරාළ හෙවත් "දුකා". පසුගියදා දුකාට අමුතුම ආකාරයේ තරඟයකට සහභාගී වීමට සිද්ධ වුනා.... ඒ ගයාත්‍රී , මුතු , සමිතා කියන කලාකාරිනියන් මෙන්ම තවත් ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක් ඉදිරියේයි.
views6,287 Views
comment

ඔස්කා සම්මාන ලාභි නිළි ජෙනිෆර් ලෝරෙන්ස් ලොව සරාගීම කාන්තාව ලෙස තේරී පත්වීතිබෙනවා. බ්‍රිතාන්‍ය FHM සගරාව විසින් පැවත්වන වාර්ෂික පාඨක සමීක්ෂණයේදී මෙවර පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඇයයි.

views29,076 Views
comment
ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ එරට  Channel Nine රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ගින්ජෝල් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
views4,443 Views
comment
හර්ෂ - මම නං හිතුවෙනෑ කවීශයා මට මෙහෙම කරයි කියලා. 

කණිශ්ක - ආහ්, වැඬේ පත්තු වෙලා වගේ නේ. නොකිවුවට මොකද මම නං කලින්ම දැනගෙන හිටියේ ඔහොම වෙනවා කියලා.

හර්ෂ - මොනවා... ඒ කොහොමද ? 

කණිශ්ක - කවීශයා දැක්ක දවසෙම මට තේරුණා මිනිහා ඔහොම ඩයල් එකක් කියලා

හර්ෂ - හ්ම්... මට බැහැනේ ඔහොම ඉක්මනට මිනිස්සුන්ව තේරුම් ගන්න.
views11,627 Views
comment
රූබන් වෙබර් ජැක්සන් නම් ළදරුවා යෝක්ෂයේදී උපත ලැබුවේ හදවතේ සිදුරු දෙකක් හේතුවෙන් හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවය. රූබන්ගේ මව 29 හැවිරිදි පෙට්රා පවසන පරිදි තම දරුවා රෝස පැහැයෙන් යුතු පරිපූර්ණ දරුවකු බවයි. ඔහු මෙතරම් බරපතල තත්ත්වයක පසුවන බව ඇය සිහිනෙකින්වත් නොසිතුවාය.
views9,254 Views
comment
නයිජීරියාවේ සිට ලන්ඩන් නගරය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට සමත්වූවා. ඇය දරුවා බිහිකළේ අඩි 36,000ක් ඉහලකදීය.ඇය දරුවා බිහිකළේ තම 31 වැනි උපන්දිනයේ දී ය. උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකි. ඔහුට මයිකල් යැයි නම් තබා ඇත
views7,690 Views
comment
බොලිවුඩ් නිරූපන ශිලිපිනියක් හා නිළියක් වන පූනම් පාණ්ඩේ සිය මෝටර් රථය තුළ අඩ නිරුවතින් සිටියදී මුම්බායි පොලිසිය විසින් සිය භාරයට ගැනීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
views25,251 Views
comment
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකු තම නිවස පිළිවෙලට සහ අලංකාරවත්ව තබා ගැනීමට දැඩි ලෙස වෙහෙස මහන්සි වනවා. නිවසක් තැනීමේ සිටම තම නිවස නිසියාකාරව සාදා අලංකාරවත් කර ගැනීමට දැන් දැන් වැඩි පිරිසක් එම කාර්යභාරය ගෘහ නිර්මාණ ශිල්පීන්ට ලබාදීමට පුරුදු වී සිටිනවා.

views5,419 Views
comment
සත්වයෙක් තම සිරුරේ අවයව කොටස් ආහාරයට ගැනීම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. එලෙස අසාමාන්‍ය ලෙස තම ශරීරයේම කොටස් ආහාරයට ගන්නා සර්පයෙකු පිළිබව අපට වාර්තා වුනා.

views7,794 Views
comment
ප්‍රවීන ගායිකාවක් වන සමිතා එරන්දතී මුදුන්කොටුවගෙන් සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ට යෝජනාවක් ලැබී තිබේ.

හිරු TV නාලිකාව ඔස්සේ පසුගිය දින විකාශයවූ Copy chat වැඩසටහන අතරතුරදී ඔහුට මේ යෝජනාව ලැබී තිබුණි.

views36,364 Views
comment
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට ඒ කතාව ප්‍රියංකා චෝප්රාට නම් අදාල වෙන්නෙ නැහැ. රූපයෙන් අග තැන්පත් ඇය 2000 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදූවා. ඉන් අනතුරුව 2003 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය සම්මාන පිට සම්මාන ලැබූවා. එයින්ද නොනැවතුන ප්‍රියංකා සිය ගායන දිවිය ඇරඹුවේ ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම ආකර්ශනය ලබාගනිමින්. ඒ අනුව ඇය ගායනා කල ගීත වන " In My City " හා " Exotic " ගීත ඉතා ඉහල ජනතා ප්‍රසාදයක් දිනා ගැනීමට සමත් වුනා.

views10,903 Views
comment
ඇෆ්ගනිස්තානයේ බදක්ෂාන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් මේ වනවිට පුද්ගලයන් 2500 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය මැයි 2 වැනිදා සිදුවූ මෙම නායයාමෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා. බදක්ෂාන් ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය මෙම නායයාමට හේතු වී තිබෙනවා.

views6,004 Views
comment
සමහර තරුණ තරුණියන් ඉදිරියේ ඇති තදබලම ගැටළුවකි කට ගඳ ගැසීම. මෙය තරුණ තරුණියන් අතර පමණක් නොව කොයි කාටත් ප්‍රශ්නයක් වීමට ඉඩ ඇත. කට ගඳ ගැසීම නිසා සිය පෙම්වතා ඉදිරියේ පෙම්වතිය අපහසුතාවයට පත්විය හැක. සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වන රැකියා බලාපොරොත්තු වන තැනැත්තාට එය ගැටළුවක් වනු ඇත. මිතුරන් සමග කතා කරන විට අතින් කට වසාගෙන සිටින අය මා අනන්තවත් දැක ඇත.....


views32,122 Views
comment
වර්තමානයේ පෙම්වතුන් අතර නොදැනුවත්කම නිසා ඇතිවන අනිසි ප්‍රතිවිපාක අතර ප්‍රබලම ගැටළුව වී ඇත්තේ නොදැනුවත් ගැබ් ගැනීම්ය. ඒ පිළිබඳ කතා කිරීමට බොහෝ දේ ඇතත්, අද අප සූදානම් වන්නේ ඔබ දැනුවත් විය යුතු අත්‍යාවශ්‍ය ගැටළුවක් පිළිබඳ ඔබට හෙළිදරව්වක් කිරීමටයි. එනම් සංවාසයේ නොයෙදී ස්ත්‍රියකට දරු ගැබක් හටගත හැකි ද, යනු බොහෝ ස්ත්‍රී පුරුෂයන් අතර ඇති ගැටළුවකි. විද්‍යානුකූලව මෙයට දියහැකි පිළිතුර වන්නේ ‘‘ඔව්’’ යන්නයි. කන්‍යාභාවය නොසිඳී පවතින තරුණියක තුළ වූවද, දරු ගැබක් පිහිටිය හැකිය.
views29,011 Views
comment
[1]      «      937   |   938   |   939      »      [1011]



Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,394 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  204 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,038 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,747 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,425 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,001 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,029 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top