Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40 ක ටිකට්පත් වෙනුවෙන් පාදුක්ක දුම්රිය ස්ථානාධිපතිවරයා නිකුත් කර තිබු රුපියල 3600 ක දඩ මුදල පාදුක්ක පොලිසිය ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදාහැර හැරියේය.

මෙම කාන්නාතව අද පෙරවරුවේ පාදුක්ක අංගම්පිටියේ සිට දුමිරිය ස්ථාන දෙකක දුරින් පිහිටි පාදුක්ක දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර පාදුක්ක දුමිරිය ස්ථානයේ එහි සිටි නිලධාරීන් කාන්තාව විකට්පතක් නොගෙන දුමිරියේ ගමන් කිරීම වරදට ඔවුන්ගේ බාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
views237 Views
comment

මුළු ලොවක් නොඉවසිල්ලෙන් දෑස් යොමාගෙන බලා සිටින ඒ සුවිශේෂි මොහොත.

මෙවර ඒ කීර්තිමත් අවස්ථාව හිමි කරගැනීමේ භාග්‍යය හිමි වන්නේ ඇයටයි.
views91 Views
comment

මහ මඟ යමින් සිටි තරුණ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය ගෙලට රන්බෝ වර්ගයේ පිහියක් තබා කඩා ගනිද්දී සෙල්ෆි ඡායාරූපය ගත් කාන්තාව නිසා පැය දෙකක් ඇතුළත කොල්ලකරුවන් කොටුකර ගැනීමට හැකිවූ බව හෝමාගම පොලිසිය පවසයි.
views114 Views
comment
අමල් පෙරේරා කියන්නෙ මෙරට සංගීතය තුළ නැවුම් වෙනසක් සිදුකළ කවුරුත් ආදරය කරන, ගරු කරන නිර්මාපකයෙක්.

ප්‍රවීණ ගායක මර්වින් පෙරේරාගේ පුතණුවන් වන අමල් ජනප්‍රිය ගීත ගොන්නකම හඬ හිමිකරු ද වනවා.
views126 Views
comment
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැකගැනීමට යාමේ දී අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් චාමිකගේ දත් හතරකට හානි සිදුව ඇති බව වාර්තා වන අතර ඔහුට ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බවත් වාර්තා වනවා.
views163 Views
comment
වයස අවුරුදු 8ක දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී එහි සිරවී ඇති පුවතක් මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Tanmay Sahu නම් මෙම දරුවා මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී, ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිඳකට ඇද වැටී තිබෙනවා.
views140 Views
comment
කොලිවුඩ් හි ජනප්‍රිය නිළි හංසිකා මොට්වානිව ඔබ අනිවාර්යෙන්ම හඳුනනවා නිසැකයි.

ඇය පසුගිය දවසක සොහේල් කතුරියා සමඟ විවාහ දිවියට පිවිසුණා.
views47 Views
comment
සීගිරි අප්සරා විශ්‍රාම යන්න කාලේ හරි වගේද ?
මේ පින්තූර ටික දැක්කම අපිට ත් එහෙම හිතුණා !!

මේ වෙනකොට මුහුණූ පොතේ වැඩි දෙනෙක් කතාබහ කරන,
මේ සුවිශේෂී ඡායාරූප පෙළ අරන් තියෙන්නෙ, KALPA ROSHEN !
views198 Views
comment
සමහර මිනිස්සු කෝටිපතියන්, ලක්ෂපතියන් විදිහට,
ලෝකෙට පේන්න හිටියට, උන්ගේ ජීවිතේ ඇතුළ
ඇත්තටම ලස්සන නෑ. හැබැයි කයිවාරු නම් එමටයි...
ගොඩක්ම කෙටි ක්‍රම වලින් දියුණු වෙලා,
සල්ලි කොළ අතගාන ඕකූන්ගේ ජීවිත මහා ගන්ධස්කාරයි..

මට මේ කෙල්ල හම්බෙද්දි ඒකි ගොඩක් සිහියට
ඇවිත් හිටියේ.. පුනරුත්තාපනය වෙච්ච තැන ඉඳන්
ගොඩක් කල් ගිහින් තිබුණා කෙල්ලට හිත හදාගන්න...
views145 Views
comment
එස්එම්එස් එකකට මිනී මරන්න පුළුවන්ද?
එහෙම නැත්තම්.... කෙනෙක්ව මරණයට පොළඹවන්න පුළුවන්ද ?

ඇත්තටම පුළුවන්...
සමහර විට එක වචනයකට දෙකකට කෙනෙක්ව මරන්න පුළුවන්...

ඒ ඇත්ත අපි පිළිගන්නම ඕනි එකක්..
views91 Views
comment
ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන ශිල්පිනියක්.

ගයත්‍රි විවාහ වෙලා හිටියේ කඩවසම් නළු චන්න පෙරේරා සමඟිනු යි.

ඔවුන් දෙදෙනාට දියණියන් දෙන්නෙකුත් ඉන්නවා.
views133 Views
comment
චේතනා රණසිංහ නිරූපණ ශිල්පිනියක් විදිහට දැන අඳුනනවා වගේම, ගායක කීර්ති පැස්කුවෙල්ගේ ආදරණීය පුතණුවන්ගේ බිරිඳ වන්නෙ ද චේතනා යි.

චේතනා ගේ ආදරණීය අම්මාගේ 50 වැනි උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.
views79 Views
comment
"සුළඟක් වී මං යනවා" කියන එකම එක ගීතයෙන්, කුඩා කලදී ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟි ඇය අනතුරුව රංගනයට ත් නිවේදනයටත් පිවිසෙනවා.

සුරූපී රුවැත්තියක් වූ නතාශාගේ සැමියා ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් පෙරේරා.
views262 Views
comment
හිටපු අගමැති පුත් රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිඳ ටට්යානා කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය වුණු චරිතයක්.

නමුත් පසුගිය අරගල සමයේ ඉඳන් රෝහිත සහ ටට්යානා දෙදෙනාම සමාජ මාධ්‍ය තුළ කිසිදු පළකිරීමක් සිදු කළේ නැහැ.
views257 Views
comment
පසුගිය දිනවල නොලිවුඩයේ කතාබට ලක් වුණු සුරූපිනියන් අතර ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් තාරකාවක් වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ඉදිරියෙන්ම සිටිනවා. 
views184 Views
comment
[1]      «      922   |   923   |   924      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top