සතා සිව්පාවෙකුටවත් කෑම කනවෙලාවට ගහන්න එපා කියලයි අපේ වැඩිහිටියෝ අපිට උගන්වලා තියෙන්නේ.
ඒත් අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වනගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනිs ශ්‍රේණියේ ඉගෙනුම ලබනසිසුවකුට පසුගිය සිකුරාදා (01) දහවල් පාසල තුළදී දිවාආහාරය ගනිමින් සිටින අවස්ථාවේ කන පැලෙන්න පහර දුන් බවකියන සිද්ධියක් සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණආරම්භ කොට තිබේ. එම...