Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවාර 20-20 නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (27) දා පැවැති ශ්‍රී ලංකා- එංගලන්ත තරගයේදී ඔහු නියමිත කාලසීමාවට පන්දුවාර යොමු කිරීමට අපොහොසුුත් වූ නිසාය.
views4,818 Views
comment

ධර්ම රාජ්‍යය ගැනත්, ගුණ යහපත් හැදියාව ගැනත්, බෞද්ධ උරුමය ගැනත් නිතර නිතර කියවන හෙළ උරුමයේ අපේක්ෂකයෙකුගේ අපූරු ක්‍රියාවක් හිරු ගොසිප් වෙත අනාවරණය වූවා.
views10,036 Views
comment

පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න 
views13,824 Views
comment
views3,957 Views
comment
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (27) පස්වරුවේ සම්මත වුණා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 12 ක් හිමිවුණා. ඉන්දියාව ඇතුළු රටවල් 12 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මෙම යෝජනාව සම්මත වීමත් සමග ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුමැතිය හිමි වනවා.

views3,126 Views
comment
පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න
views20,063 Views
comment
ඔබත් මහත ශරීරයකට හිමිකම් කියන්නියක්ද? එහෙමනම් Fashion කරන්න ගියාම ඔබට බොහෝ අපහසුතාවයන්ට ලක් වෙන්න වෙලා ඇති. ඒ ඔබේ මහතට ගැලපෙන්න ලස්සන Style එකක් ගැන හිතා ගන්නවත් බැරි නිසා.


views8,133 Views
comment
මාතලේ - රත්තොට නාගල මාඩුපට්ටිය වතු නිවාස පෙළක සාදයක් අතරතුර සිදුවු පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 10 දෙනෙකුට මහනුවර මහාධිකරණය අද (27) මරණ දඬුවම නියම කළා. 2004 වසරේ අප්‍රේල් මස 08 වැනිදා මෙලෙස පහරදී ඝාතනය කර තිබුණේ අයියාවූ මුත්තුකුමාර් නොහොත් සුගුස් නැමැති පුද්ගලයෙකුයි. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා. කෙසේ වෙතත්, මින් එක් සැකකරුවෙකු නඩුව විභාග වන අතරතුර මියගොස් තිබූ අතර, අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක, ඉතිරි සැකකරුවන්ගෙන් 03 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කළේ.
views9,925 Views
comment
එළැඹෙන හත්වැනි ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියට සහභාගී වීම, එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකකට තහනම් වී තිබෙනවා. මෙලෙස තහනම් වී ඇත්තේ චෙන්නායි සුපර් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙකය. මෙම කණ්ඩායම් දෙක මෙවර IPL තරගවලියට සහභාගීවීම වැළැක්වීමේ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) ලබාදී තිබෙනවා.
views4,971 Views
comment
අතුරුදන් වූ MH370 යානයේ නියමුවා ලෙස කටයුතු කළ සහරී අහමඩ් ෂා සිය බිරිඳ සමග අමනාපයෙන් ජීවත් වූ බව හෙලිවී තිබෙනවා. එය හෙළි කර ඇත්තේ සහරී අහමඩ් ෂා ගේ අතිජාත මිත්‍රයෙකි විසිනි.
views10,098 Views
comment
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායම 2012 වසරේදී පන්දුවාර 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගනිමින් මෙරටට විශාල කීර්තියක් අත්කර දුන්නා.  නමුත් ඔවුන් මේ ජයග්‍රහණ ලබා ගත්තේ තම ආබාධිත තත්වයටත් වඩා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්.
views2,085 Views
comment
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩු මහතා ඊයේ රාත්‍රි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.
සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඒ මහතා මියයන විට 48 වන වියේ පසු වුණා. 
views11,451 Views
comment
ජනප්‍රිය ටෙලි නිළි වත්සලා දියලගොඩ මවක් උන ආරංචිය ඔන්න මුලින්ම ඔයාලට කියන්නෙ හිරු ගොසිප් අඩවියයි. කොළඹ පෞද්ගලික රෝහලකදී ලස්සන පුංචි දෝණියක් වත්සලාට ලැබුණා කියලා තමයි ආරංචිය. තාමත් අළුත් බබයි වත්සලායි දෙන්නම ඉන්නෙ ඉස්පිරිතාලෙ.
views10,130 Views
comment
අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි.

‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකරු වන ක්‍රිෂ්ණන් කුට්ටි අවහන්හල ඉදිකිරීමේදී හමුවූ සොහොන් ඉවත් කිරීමට උත්සාහ කර නොමැති අතර ඒ වෙනුවට ඒවා අලංකරණය පිණිස අවන්හලට එක් කරගෙන ඇත.
views5,210 Views
comment
මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සම්බන්ධයෙන් මලයාසියා සහ ඔස්ට්‍රේලියා බලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් කැඳවා තිබුණි.

මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය.
views25,225 Views
comment
[1]      «      912   |   913   |   914      »      [972]



Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,945 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,829 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,164 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,493 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,539 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,495 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,924 Downloads



Top 10 Commenters

Latest Comments

Top