Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතරයි.
views144 Views
comment



views217 Views
comment

දින නියමයක් නොමැතිව වසා දමා ඇති හෝමාගම - පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නේවාසිකාගාරයේ හිස්වූ මතපැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවට වාර්තා පළවනවා.

පසුගිය 19 වනදා එම විශ්ව විද්‍යාලය වසා දැමුණේ නවක වද සිද්ධීන් ඇතුළු විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන්.
views223 Views
comment
ලංකාව කියන රටෙන් ගිහින් විවිධ රටවල සේවය කරන අපේ ම මිනිස්සු බොහෝමයි.

විශේෂයෙන්ම ඒ අතරින් ගොඩක් දෙනෙක් යූටියුබ් නාලිකා හරහා විවිධ වැඩසටහන් (විශේෂයෙන්ම ට්‍රැවලින් කතාන්දර) සිදු කරනවා ඔබත් දකින්න ඇති.
views110 Views
comment
මේ දවස්වල බුකියේ හරි ලස්සන තරුණියකගේ වෙනස්ම විදිහේ ඡායාරූප පෙළක් මුහුණු පොතේ සැරිසරනවා.

ඇත්තටම ඇය කවුද කොහෙද නොදන්න අය, ඇය ගැන වතගොත හොයන්න පෙළඹුණා.
views127 Views
comment
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය පියුමි හංසමාලි, අසරණයින්ට උදව් උපකාර කරන කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධ යි.

මේ හේතුව නිසාම දෙතුන් දෙනෙක්ගේ විවේචනයට, ගැරහුමට ලක්වුණත් ඇයට ආදරය කරන පිරිස් අප්‍රමාණයි.

එසේ ම මේ වන විට වැඩිම අනුගාමීකයින් පිරිසකට ද හිමිකම් කියන පියුමි, සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන කෙනෙක්.
views216 Views
comment
පසුගිය දිනෙක ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අභාවයත් එක්ක වැඩිපුරම කම්පනයට පත්වුණු කෙනා වුණේ ඔහුගේ පුතණුවන් වන ගයාන් ගුණවර්ධන.

ගයාන්ගේ ළඟින් ඒ දුක්බර මොහොතේ හිටිය කෙනා තමයි පූජනී භාග්‍යා.
views131 Views
comment
අතිදක්ෂ නිළියක්, ගායිකාවක් ලෙස රසික සිත් දිනාගත්ත නාතාශා පෙරේරා "සුළඟක් වී මං යනවා" කියන එකම එක ගීතයෙන් ඉතා කුඩා අවධියේම රසික සිත් සතන් හි අමතක නොවන චරිතයක් වුණා.

අනතුරුව ඇය විවාහ දිවියට පිවිසෙන්නේ, ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමඟිනු යි.

නතාශා ගැන විවිධ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර, මෑතක ඇගේ විවාහය ගැනත් යම් යම් ආන්දෝලනාත්මක පුවත් සැරිසරන්නට වුණා.
views134 Views
comment
සමහර වෙලාවට බුකියේ ප්‍රශ්න ගැන කතා කරන්න, වෙනත් ගැටලු ගැන කතා කරන්න විවිධ සමූහයන් නිර්මාණය කරලා තියෙනවා. 
 
සමහර සමූහයන්වල පුද්ගලයින් මුහුණ දීපූ පුද්ගලික අත්දැකීම් එහෙමත් පළ වනවා. 
 
මේ තියෙන්නෙත් ඒ විදිහේ පළකිරීමක්..
views117 Views
comment
පුංචි තිරයේ සුවිශිෂ්ට රංගවේදීයා බිමල් ජයකොඩි සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක් කර තිබුණා.

පසුගිය දා නික්ම ගිය තම සමීප සඟයා ගැන මතක ආවර්ජනය කරමින් බිමල් මේ සටහන පළ කර තිබුණා.
views193 Views
comment
ගිවන්ත අර්ථසාද් කියන්නෙ එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

නමුත් පසුගිය කාලේ දී නම් ඔහු වැඩිපුර දකින්න ලැබුණේ නැහැ.
views344 Views
comment
එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු බුවනි දියලගොඩ කියන්නෙ අමුතුවෙන් හදුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.

පසුගිය දවසක ඇය මව්පදවියට සුදානම් වන පුවතත් අපි ඔබට අනාවරණය කළා.
views141 Views
comment
නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන ටනාශා හතරසිංහ පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා. 
 
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ටනාශා ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා. 
 
ඒවා පහතින්..
views132 Views
comment
මාධවී ඇන්තනී.

ඇන්තනී පවුලේ දෝණි ඇයයි...
views210 Views
comment
පුංචි තිරයේ අපි දකින රංගන ශිල්පිනියන් අතර නව පරපුරේ හුරුබුහුටිම තාරකාවක් තමයි රුක්ෂානා කියන්නෙ.

ආකර්ෂණීය බව වගේම ජනප්‍රියත්වය සහ දක්ෂතාවය අතින් ද ඈ ඉදිරියෙන් සිටිනවා.
views191 Views
comment
[1]      «      892   |   893   |   894      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top