Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ගායිකා, බ්‍රිට්නි ස්පියර්ස් පසුගියදා ඇමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. ‘ප්ලැනට් හොලිවුඩ්’ නම් වූ සුප්‍රකට සුපිරි අවන්හලේ මේ ප්‍රසංගය පැවැත්වෙද්දී එය නැරඹීමට රසික රසිකාවන් විශාල පිරිසක් එක් රැස්වී සිටියා. ගීයෙන් ගීය ගයමින් රසික පිරිස කුල්මත් කළ බ්‍රිට්නි, තමන් ගැයූ ‘සර්කස්’ නම් වූ ජනප්‍රිය ගීතය ද ගායනා කරන්නට පටන්ගත්තේ රසික රසිකාවන්ගේ උණසුම් ප්‍රතිචාර...
views303 Views
comment

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ භාරකරුගේ දියණියගේ නිවසේ සිටි ඇලි කැස්බෑවෙකු පොලීසිය අද සොයාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අම්බලන්ගොඩ නිවසේ මෙම නිවස පිහිටා ඇති බවයි. මෙම කැස්බෑවා කොස්ගොඩ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් අතුරුදන්වූ කැස්බෑවාද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. කෝටි 3 1/2 කැස්බෑවා ඉල්ලූ අමල් අද ‍පොලිසියට
views402 Views
comment

මාතර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මාමාණ්ඩිය වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද අධිකරණය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට එරෙහිව ලිංගික ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත...
views3,885 Views
comment
ප්‍රකට සිංහල සාහිත්‍ය ධරයෙකු සහ ලේඛකයෙකු වන මහාචාර්ය ඒ.වී. සුරවීර අද (14) අලූයම අභාවප්‍රාප්ත වුණා. කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඒ.වී. සුරවීර මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පදවිය ද දරා තිබෙනවා. සදා මෙලෙස පුර දෙරණේ, පෑදි දියට බොර දිය සහ අත්ත බිදෙයි පය බුරුලෙන් ඇතුළු සුප්‍රකට නව කතා මෙන්ම කෙටි කතා...
views478 Views
comment
කුඩු කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දි.මු. ජයරත්න මහතාට විරුද්ධව එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් සූදානම් වෙති.අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට එජා පක්ෂයේ මීළඟ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී යෝජනා කිරීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි...
views317 Views
comment
හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළි ජූලියා රොබට්ස් දැන් මැදිවියේ පසුවන්නියක්. ඇගේ වයස දැන් අවුරුදු 46ක්. මෑතකදී ජූලියා සමඟ කෙටි කතාබහක යෙදී සිටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ඇගෙන් ඉල්ලා සිටියේ රූප සෝබාව වැඩි කරගන්නට අවශ්‍ය කාරණයක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. ඒ කුමක්දැයි ජූලියා මේ අයුරින් පැවසුවා. “මගේ මූණේ සමහර තැන්වල හම දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් ඒ අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලුවා, මේ දුඹුරුපාට...
views399 Views
comment
සංචාරක හෝටල්වලට මස් පිණිස අලෙවි කිරීම සඳහා මුහුදු කැස්බෑවන් මහා පරිමාණයෙන් රැගෙන විත් ඝාතනය කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අද අනාවරණය වුණා. පානදුර - වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මීගමුව - මැදපිටිපන ප්‍රදේශයේ සංචාරක හෝටල් ආශ්‍රිතව මෙම...
views341 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා තුන්වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු. 
views996 Views
comment


මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගැනීමට හිරු ටී වී සමත්වුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (12) පැවති සම්මාන උළෙලේදී 2012 වසරේ දී රූපවාහිනී නාලිකාවන් ඔස්සේ විකාශය වූ වැඩසටහන් සඳහා සම්මාන පිරිනැමුණා. එහිදී පිරිනැමුණු සම්මාන අතුරෙන් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත්තේ හිරු ටී.වී. නාලිකාවයි. 

ඒ අනුව වසරේ හොඳම ටෙලිනාට්‍යය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම කැමරාකරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්‍ෂණය, හොඳම සහය නිළිය, සහ වසරේ කුසලතා සම්මානයක්ද රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී දිනාගනු ලැබුවා. ඊට අමතරව හිරු ප්‍රවෘත්ති අංශයේ දිනන ළමයි වැඩසටහන වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානයද හිමිකරගනු ලැබුවා. 

වසරේ හොඳම ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමි වූයේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ යකඩ පහන් තිර ටෙලි නාට්‍යයටයි. 

අනුරුද්ධ ජයසිංහ වසරේ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගත්තා. මෙහිදී හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ චින්තක සෝමකීර්ති විසින්. හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානය රංජිත් රූබසිංහ හිමිකරගනු ලැබුවා. තිස්ස සුරේන්ද්‍ර සම්මානයට පාත්‍ර වුණේ වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙසයි. හොඳම සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස රුවන් වල්පොල සම්මාන දිනාගනිද්දී, හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සුලෝචනා වීරසිංහයි. කුසලතා සම්මානය චායා ජයසිංහ දිනාගත්තා.

මේ අතර, වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහන ලෙස රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ගෙන ආ දිනන ළමයි වැඩසටහනයි.
views329 Views
comment
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගතවූ සතිය ගත කළේ මැදපෙරදිග සංචාරයට එක්වෙමින්. ජෝර්දානය, පලස්තීනය වගේම ඊශ්‍රායලයේත් ජනාධිපතිවරයා සංචාරය කළා. පලස්තීනයෙන් පුද්ගලයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව සම්මානයත් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමිවුණා. එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගැන වැඩි අවධානයකින් සොයා බැලූ ජනාධිපතිවරයා ඒ හැමෝටම කිව්වේ සිය රටට ඇවිත් දැන් රටේ...
views637 Views
comment
යොවුන් සුන්දරත්වයෙන් අගතැන්පත් ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මාගේ සැබෑ ආදර කතාවක මිහිරිතම සිදුවීම් පෙළක් මීට පෙර දවසක මෙහි සටහන් වුණා. මැදියම් රැයේදී බොහෝ විට දිග හැරුණු ඒ ආදර කතාවේ ප්‍රේමවන්තයා, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් ඛෝලි, පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍ය විරාට් - අනුශ්කා පෙම් පුවතෙහි ‘තවත් කොටසක’ වගතුග ලොවටම කියා තිබුණා.‘මුල් කොටසෙහි’ සඳහන් වුණේ දකුණු අප්‍රිකාවේ පැවැති...
views428 Views
comment
මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම ලංකාවේ බිහිවුණු හොඳම නාට්‍ය බලන්න යන්න පුරුදුවෙලා හිටියා. පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය (වළ) තියෙනවානේ. මං මේ වළට යන්න පටන්ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන්. හැම අවුරුද්දක් පාසාම බිහිවුණු හොඳම නාට්‍ය, රාජ්‍ය සම්මාන ලබපු හොඳම නාට්‍ය එතනට ගෙන්වනවා. අවුරුද්දක් පාසාම නාට්‍ය හතක්.වළ බැහැලා හිටපු කලේ...ඒකට කියන්නේ වළ සතිය...
views3,725 Views
comment
views298 Views
comment
සුපිරි නිළි රාණි මුඛර්ජි සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා අතර පවතින සමීප සබඳකම දැන් බොලිවුඩ්පුරයේ කවුරුත් දන්නවා. පසුගිය වසර කිහිපය තිස්සේම වරින් වර මේ දෙදෙනා ගැන නොයෙකුත් කතන්දර පැතිරී ගිය හැටි ඔබටත් මතක ඇති. ආදිත්‍ය, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යාෂ් චොප්රා ගේ පුත්‍රයෙක්. තමන්ගේ බිරිය අතහැර දමා රාණිගේ ඇසුරට එක්වීම නිසා ආදිත්‍ය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වුණා කොහොම...
views718 Views
comment
දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා. පසුගිය මහමැතිවරණයේ දී මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට ද ගිය ඔහු පසුව නිහඩවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාවේ ගත වූ කාලය තුළ කැපී පෙනෙන භූමිකාවක් පෙන්නුම් කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත්...
views342 Views
comment
[1]      «      891   |   892   |   893      »      [918]



Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,901 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  875 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  323 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,064 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,952 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,796 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,559 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,580 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top