Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

කොස් ගසක සුදු පැහැති කොළ සහිත අත්තක් දක්නට ලැබීමේ පුවතක් මාතර - උඩඅපරැක්ක ප්‍රදේශයෙන් වාර්තාවුණා. දැනට මාස දෙකක කාලයක් තිස්සේ මෙම සුදු පැහැ ගැන්වුනු කොළ සහිත අත්ත මේ අකාරයෙන් තිබූ බවයි නිවැසියන් සඳහන් කළේ.
views685 Views
comment

ජනාධිපතිවරයා පසුගිය බදාදා හම්බන්තොට ගියේ ඩී.ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ 46 වන ගුණානුස්මරණ උත්සවය සඳහා බදාදා උදේ තංගල්ලේ පැවති උත්සවයට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. එදා කාල්ටන් නිවසට ගුරුවරියක දණගැස්වීමේ සිද්ධිය පිළිබඳ චෝදනා එල්ලවූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරත් ඇවිත් හිටියා. ‘‘මම වැරදි කරන කෙනෙක් නෙමෙයි සර්. නොමිනේෂන් හම්බවුණා නම් මට පුත්තලමෙන් දෙකට එන්න තිබ්බා.’’...
views929 Views
comment

සමගි බලවේගය සංවිධාන කළ සත්‍යග්‍රහයක් සහ උද්ඝෝෂණයක් පසුගියදා කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වුණා. දුම්රියපළ ඉදිරිපිට වාඩිවෙලා හිටපු නායකයෝ එකිනෙකා ටික වේලාවකින් නැගිට්ටේ ශාරීරිකව දැණුනු අපහසුතාවය නිසා. කරූ ජයසූරිය මන්ත්‍රීවරයා වගේම මංගල සමරවීර මන්ත්‍රීවරයාත් ටික වේලාවක් වාඩිවෙලා මෙහෙම නැගිට්ට අය අතර හිටියා. වැඬේ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කිසිම ගාණක්...
views2,143 Views
comment
තමන්ට වැඩිදුරට ඉගෙන ගැනීමට නොහැකිවීම ගැන කරීනා කපූර් දැන් දුක්වෙනවා. ඇය මේ බව සදහන් කලේ ඉන්දියාවේ විකාශය වන "කෝන් බනේගා කරෝර්පතී" වැඩසටහනට සහභාගී වෙමින්. "අපි ගමේ හිටියත් නගරයක ජීවත් උනත් අධ්‍යාපනය තරම් වැදගත් දෙයක් තවත් නැහැ. ඒක හැම වෙලාවෙම කොයි දේ කරන්න ගියත් අපිට වැදගත් වෙනවා. හැම අතින්ම. අපි දරුවන්ව උනත් පාසැල් යන්න, උසස් අධ්‍යාපනය කරන්න නිතර උනන්දු කරන්න ඕනෙ. ඔවුන්ගේ පසුපසින්...
views3,165 Views
comment
නිතර නිතර මුදල් ඉල්ලා හිරිහැර කිරීම නිසා රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කළ ඔහුගේ අනියම් බිරිද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය හැර යාමේ නියෝග නිකුත් කර තිබූ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වූ 39 හැවිරිදි තුසිත කුමාරසිරි පැහැර ගෙන යෑමේ සිද්ධිය පිළිබදව පොලීසියට තොරතුරු වාර්තා වී තිබුණේ පසුගිය ජුලි 21 වන දායි....
views3,079 Views
comment
යතුරු පැදිකරුවන්ගේ හිස්වැසුම් භාවිතය පිළිබඳව අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව මේ වන විට කවුරුත් දන්නා කාරණයක්. ඒ අනුව මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයේ හිස්වැසුම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව අතර මේ දිනවල විවිධ අදහස් පවතිනවා. පහතින්  දැක්වෙන්නේ සමාජ වෙබ් අඩවි වල පල කර තිබූ විවිධ අදහස්....
views3,358 Views
comment
ප්‍රවීන රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අද (08) ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හුණුවටයේ කතාව, කැළණි පාලම වැනි වේදිකා නාට්‍ය මෙන්ම හිරුට මුවාවෙන්, බෝඩිම වැනි ටෙලිනාට්‍ය හරහා සිය රංගන කුසලතාවයෙන් ජන හද දිනූ සිරිල් ධර්මවර්ධන සිංහල චිත්‍රපට රැසකට ද දායකත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු...
views5,625 Views
comment
කැමරාව ඉදිරියේ ජනප්‍රිය සුරූපී නිලියන් රැසකගේ පෙම්වතා වුනු විශ්ව කොඩිකාර සැබෑ ජීවිතයේදීත් දැන් පෙම්වතෙක්.කලා ක්ෂේත්‍රයට කිසිම සම්බන්දකමක් නැති ඇය පිට රටකදී ව්‍යාපාර අධ්‍යනය පිළිබඳව උපාධියක් හදාරලා තියෙනවලු.නම එරන්දි හල්කවිදාන.මීට කලින් තමන්ට ආදර සම්බන්දතා දෙක තුනක් තිබුනත් තමන්ට ගැලපෙනම කෙනා එරන්දි කියලයි විශ්ව කියන්නේ.ඒ වගේම ඇය විශ්වගේ හොඳ රසිකාවියක්ලු.ඒක ලොකුම සුදසුකමක්...
views4,209 Views
comment
පැත්ත ගියත් ඇත්ත කතාකරන ගෑනි මං නැත්තට නැති වුනත් වැරදි කරන්නෙ නැහැ මං කට්ට වෙට්ට පිත්තලකන් හොඳට දන්න මං බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං මේ තමයි කොරීන් අල්මේදගේ අලුත්ම ගීතය.තාම ඒකේ වැඩනම් ඉවර නැ.සින්දුව ලියලා තියෙන්නේ,music කරලා තියෙන්නේ සැන්ටි.කොරින් කියන විදිහට සැන්ටිට ඇයව පෙනුන විදිහලු මේ සින්දුවේ තියෙන්නේ.හරියට රජිව්ට කොරින් දැක්කාම රෙද්ද හැට්ටේ නොඇන්දාට ගීතය ලියවුනා...
views7,249 Views
comment
හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන මෙවර මාතෘකාව වූයේ නව ආයෝජන සහ ශ්‍රී ලංකාව යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක...
views2,155 Views
comment
තම පුතා විවාහ කරගැනීමට නියමිතව සිටි තරුණිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පියෙක් ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ලිංගික අතවරයට ලක්වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු 45 වන වියේ පසුවන දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ මීට වසර එකහමාරකට පමණ පෙර මැදපෙරදිග රැකියාවකට...
views1,049 Views
comment
මෙරට මිනිසුන් තමන්ට මුහුණදීමට සිදුවන බොහෝ ගැටළුවලට නොපෙනෙන බලවේග පසුපස ගොස් පිහිට පැතීමට පුරුදුව සිටිනවා.ඒ හේතුවෙන් මේ වනවිට රට පුරා හතු පිපෙන්නා සේ විවිධ නම්වලින්, දේවගැතිවරුන්, කපුවන්, ආදීන් පුවත්පත් පිටු හරහා කල එළි බැස තිබෙනවා. අපට හමුවු එක් කපු මහතෙක් පුවත්පතක කලාප දෙකක නම් දෙකකින් පෙනී සිටියා.  වෙද මහතෙකු හා කපු මහතෙකු ලෙස නම් දෙකකින් පෙනී සිටියත් පුවත්පත්වල දක්වා තිබුනේ...
views4,935 Views
comment
මෙරට දෙවන අධිවේගී මාර්ගය වන කෙළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර තවමත් ගතව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්.කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නිවැරදි ධාවන මංතීරුව භාවිත නොකිරීමේ සිදුවිමක් අද පෙරවරුවේ අපට වාර්තා වුණා.අද පෙරවරුවේ ජාඇල ප්‍රදේශය පසු කරමින් අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් නියමිත ධාවන මංතීරුව භාවිත නොකරමින් වැරදි ආකාරයට ධාවනය කෙරුණා. මෙලෙස ඇතුලත මංතීරුවෙ ධාවනය කිරීම...
views3,557 Views
comment
*මම පස් දෙනාවම මැරුවේ සල්ලි ටික ගන්නමයි*පුංචි අම්මාට මුලින්ම මන්නයෙන් ඔළුවට ගැහුවා*ප්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා*මම බැදලා නෑ. හසලක, මට කෙල්ලෙක් ඉන්නවා*පවුම් 02ක රත්තරං බඩු ගත්තාපස් වැනිදා අලූයම 02ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා, යැයි අනුරාධපුර විහාරපාළුගම...
views4,285 Views
comment
CHOGM මේ දිනවල කාගේත් මුවග රැදෙන මාතෘකාව වී අවසන්. CHOGM පිලිබද සහ ඒ සඳහා ගෙන්වූ සුපිරි වර්ගයේ රථවාහන පෙළ හිරු ගොසිප් හරහා ඔබට දැක බලා ගැනීමට අප අවස්ථාව ලබා දුන්නා. ලොවේ බොහෝ බලවතුන් ශ්‍රීලංකාවේදී හමුවන මෙම සැසිය උදෙසා විශේෂ පෙරහුරු මේ දිනවල ක්‍රියාත්මකයි....එම පෙරහුරුවලදි මේ වාහන කොළඹ නගරයේ ගමන් කළ ආකාරය අපේ කැමරා කාචයන්ට හසුවුණා. එහි නවතම වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. හිරු ගොසිප්...
views857 Views
comment
[1]      «      886   |   887   |   888      »      [893]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,926 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,368 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,070 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,693 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top