Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දළඳා මාළිඟාව සම්බන්ධයෙන් සේපාල් අමරසිංහ කළ ප්‍රකාශයක් මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ අතරතුර අද පාර්ලිමේන්තුවෙදීත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළවුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...
views208 Views
comment

වස්ති අනුෂ්ක උදාන කිව්වම දැන් නොදන්නා කෙනෙකු නොමැති තරම්.

යූටියුබ් වලින් රට හොල්ලපු වස්ති අනුෂ්ක සහ දුලාජ් දැන් දැන් ප්‍රසංග වේදිකාවෙත් “වැඩකාරයින්” වෙලා ඉවරයි.
views297 Views
comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ දෙවැනි තරගය පූනේ ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.
views56 Views
comment
දළඳා වහන්සේට සහ බුද්ධාගමට නිගා වන අයුරින් සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නම් තැනැත්තා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
views113 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභවප්‍රාප්ත වී තිබෙන බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.

හෝමාගම රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ඔහු, මිය යන විට 83 වැනි වියෙහි පසු වුණා.
views242 Views
comment
ස්පා කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට
එහා ගිය 'සැප' දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ.
ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම
ලියාපදිංචි වෙලා නෑ. ඊට අමතරව
'ගණිකා මඩම්' කියන්න බැරි කමට ඒවාට 'ස්පා'
කියන බෝඩ් එක එල්ලලා තියෙනවා..

අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක්
මේවා ඇතුළට රිංගනවා.. ඒ තමන්ගේ ආසාවල්
සපුර ගන්නවා. එතනින් වැඩියෙන්ම ඉන්නෙ
නාකි පොරවල්... උන්ගේ දැඟලිලි වැඩියි...
views458 Views
comment
කේ. සුජීවා සහ අංජලී රාජ්කුමාර් අනතුරක් අතරතුර සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වනවා. 
 
මේ අතර, කේ. සූජීවා එම අනතුර ගැන පැහැදිළි කරමින් අප වෙත එවූ වීඩියෝ පටයක් පහතින්...
views187 Views
comment
මියා කලීෆා...
ඒ නම කියූ සැණින් ඇය කවුද කියන්න ඔබ දන්නවා.

හිටපු නිල් නිළියක් වුණත් ඇය ත්‍රස්ත තර්ජන මැද නිල් සිනමාවට නැවතීමේ 'තිත' තියනවා.
views255 Views
comment
නිකුත් වීමට නියමිත හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන 'ස්පෙයාර්' හි හැරී කුමරුට තම සහෝදරයා වන විලියම් කුමරු විසින් කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මේ වන විට විදෙස් මාධ්‍ය කළඹා තිබෙනවා.

ද ගාර්ඩියන් විසින් එම ගැටුම විස්තර කරන්නේ වර්තමානයේ වේල්ස් කුමරු වන විලියම් සහ හැරී කුමරු අතර මෙම ගැටුම ඇති වීමට හේතුව වී ඇත්තේ, හැරී විසින් තම ජීවන සහකාරිය ලෙස මේගන් මාක්ල් තෝරා ගැනීම සම්බන්ධ ආරවුලක් බවයි.
views61 Views
comment
ප්‍රසංග වේදිකාව තුළ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න, තව විදිහකින් කිව්වොත් ඔහු තමයි තරුණියන්ගේ සිහින කුමාරයා.

ඔහු නමින් ශිහාන් මිහිරංග.

එදා මෙදා තුර තරුණ තරුණියන් වසඟයට ගත්ත ශිහාන් කියන්නෙ අදටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලබන සුපිරිම තරුවක්.
views257 Views
comment
රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ විදිහට ගොඩක් දෙනෙක් දැන අඳුනන රිද්මා පිලපිටිය කාලයක් නිර්මාණවලිනුත් දකින්න ලැබුණා.

නමුත් විවාහයෙන් පස්සෙ නම් ඇය නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ.
views259 Views
comment
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි කේ. සුජීවා සහ අංජලී රාජ්කුමාර්.

අනතුරක් අතරතුර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් නිසා ඇය ගැන මේ විදිහට කතාබහක් ඇතිවෙන්න අරන් තිබුණා.
views192 Views
comment
නතාෂා පෙරේරා කියන්නේ කුඩා කල සිටම ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රියත්වයට පත්වුණු ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා. 
views283 Views
comment
නර්මදා යාපා අබේවර්ධන කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන චරිතයක්. 
 
පසුගිය දවසක ඇගේ අපූරු ඡායාරූප එකතුවක් කතාබහට ලක්වුණා. 
views157 Views
comment
සුරාජ් මාපා කියන්නේ කලා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තම ජනප්‍රියත්වයෙන් වැජඹෙන දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි. 
views174 Views
comment
[1]      «      863   |   864   |   865      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top