Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඇපල් සමාගම අලුතින් වෙළඳපොලට හඳුන්වාදුන් අයි ෆොන් 6 උන්මාදය තවමත් ඇපල් ලෝලීන් අතරින් මැකී ගොස් නැහැ. ඒ නිසාම තම පෙම්වතියට නවීන I phone 6 දුරකථනයක් තෑගි කිරීමට ගිය පෙම්වතෙක් මුහුණු දුන් අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වියට්නාමයේ  ජීවත්වෙන මෙම පුද්ගලයා නමින් Pham Van Thoai.

තමන් පණවගේ ආදරය කරන පෙම්වතියට මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් ෆෝන් එක අරන් දෙන්න මොහු දුරකථන අලෙවි කරන කඩයකට ගොඩුවුනා. එහි I phone 6 දුරකථනයේ මිල ලෙස සටහන් වුනේ $950ක්.

views37,414 Views
comment

views5,539 Views
comment

මෙක්සිකානු කල්ලියක් විසින් සිදුකල සමූල ඝාතනයක් පිළිබඳව මේ වන විට මුලු ලොව පුරාම ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙනවා. මෙම සිදුවීමට මුහුණු දී ඇත්තේ මෙක්සිකානු පාසැල් සිසුන් 40 දෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති අදාල කල්ලිය ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ගේ කල්ලි 3ක් විසින් මෙම ක්‍රියාව සිදුකල බවයි. එසේම ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ මෙම ළමුන් 40 දෙනාව ඔවුන් වෙත ලබාදුන්නේ එරට පොලිසිය විසින් බවයි.

views14,992 Views
comment
අද පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views8,381 Views
comment
ඉල් පොහොය දිනයේදී ඍර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියමින් ජනතාව රවටා මුදල් ලබා ගත් බව කියන පිරිසකට හම්බන්තොට - මිරිජ්ඡවිල ප්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ තම නිවසේ බුදු පහන දල්වන ස්ථානයට සර්වඥ ධාතූන් වැඩම කර ඇති බවයි.

පසුව මෙය දැක බලා ගැනීම සඳහා විශාල වශයෙන් ජනතාව අදාළ නිවසට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියන මෙම නිවස පිහිටා ඇත්තේ ද මිරිජ්ඡවිල ප්‍රදේශයේයි.
views30,061 Views
comment
හල්දුම්මුල්ල - මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ආපදා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් ලිඛිතව ලැබුණු ඉල්ලීම් මත මෙම තීරණය ගත් බවයි.

views4,702 Views
comment
කොස්ලන්ද - මීරියබැද්ද නායයාමෙන් අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් කටයුතු අද (9) දිනයේ සිට නවතා දැමීමට ඉඩ ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අතුරුදන්වූවන්ගේ ඥතීන් සිදු කල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මේ පිළිබද අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

මීරියබැද්ද නායයාමෙන් විපතට පත් පුද්ගලයන් මුණ ගැසීම සදහා අමාත්‍යවරයා ඊයේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. එහිදී අතුරුදන්වූවන්ගේ ඥතීන් සිදු කල ඉල්ලීම් අනුව මෙම මෙහෙයුම් කටයුතු පිළිබද අවසන් තීරණයක් ගන්නා ලෙස යුධ හමුදාවට තමන් උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
views8,950 Views
comment
උදරය ඉදිරියට නෙරා ඒම මෙන්න අධික ලෙස මහත් වීම හේතුවෙන් ඔබ අපහසුතා රාශියකට මේ වන විටත් මුහුණදෙන්නට ඇති. ඒ නිසාම තරබාරු බව අඩුකරගන්නට විවිධ ක්‍රමත් අනුගමනය කරන්නට ඇති. ආහාර අඩුවෙන් ගත්තද, ව්‍යායාම කලද තවමත් ඔබට ශරීරයේ තරබාරු බව අඩු කරගන්නට හැකි වී නැතිද ? එසේනම් බර අඩුකරගැනීමට බාධා කරන මේ දේවලුත් ඔබේ අතින් නොදැනී හෝ සිදුවනවාද බලන්න.

views62,073 Views
comment
අම්මා කෙනෙක් තමන්ගේ ළමයා එක්ක මෙහෙම ෆොටෝ ගන්න එකනම් හරි කැතයි. ඔච්චරටම ෆොටෝ මේනියාවක් තිබ්බනම් උදාරිට තිබුණා තනියම ෆොටෝ වලට ඉන්න. අනික ඔය ඕන තරම් නිළියෝ ඉන්නේ බබාලා ඉන්න, කෝ එයාලා ඔය වගේ ෆොටෝ ගන්නවද? උදාරිට මොනාද මේ වෙලා තියෙන්නේ? කාලයක් තිස්සේ ඔබේ හිත අස්සේ තිබ්බ මේ ප්‍රශ්න වලට උත්තර දෙයියොත් දන්නේ නෑ.
 
views33,971 Views
comment
ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්ඵල ගැන්වෙන මංගලම් සිහිනයේ දෙවන උත්කර්ෂය මෙවරද ඉහලින්ම සමරන්නට කටයුතු සම්පාදනය වී තිබෙනවා. මේ අනුව හිරු TV "මංගලම්" සියවැනි සැමරුම වෙනුවෙන් මංගලම් සිහිනයේ සොඳුරු යුවලගේ ජීවිතයේ සදාදරණිය මංගල දිනය වෙනුවෙන් සියලු කටයුතු සම්පාදන කරන්නේ හිරු ටීවී ආයතනයයි.

views7,659 Views
comment
බද්දේගම - අගලිය පොලිස් මුරපළේ ස්ථානාධිපති ඇතුළු 5 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තාවෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අත්අඩංගුවේ සිටියදී පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කොළඹදී පසුගිය 06 වනදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වන දා බද්දේගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරියෙකු ගොස් ඇති බවයි.
views5,522 Views
comment
මතභේදයකට තුඩු දුන් පියයුරු සැත්කමක් සිදුකළ මාළඹේ කේ.ඒ. පෙරේරා මාවතේ පිහිටි රූපලාවන්‍ය සායනය කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ (07) පරීක්ෂා කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි. කැළණියේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක පියයුරු කුඩා කර ගැනීම සඳහා සැත්කමක් සිදුකර තිබුණේ මෙම ස්ථානයෙන්.

views38,919 Views
comment
පිශාචයෙකුගේ පෙනුම ගත් දත් දෙකක් සහිත මුවෙකු ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශයෙන් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ආකාරයෙන් දත් පිහිටි මුවෙකු මීට වසර 60කට පෙර ප්‍රථම වතාවට හමුවී ඇති අතර ඉන් අනතුරුව දක්නට ලැබුණු එකම මුවා මෙම මුවා වීම විශේෂත්වයක්.

දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මේ කස්තුරි මුවන් තම සහකාරිය ආකර්ෂණය කරගැනීමට මෙන්ම සතුරන්ගෙන් ආරක්ෂා වීමට මෙම දල යෝදාගන්නා බවටත් වාර්තාවෙනවා. ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේදී ඔවුන්ගේ ලේ උරාබීමටත් මෙම දත් යොදාගන්නා බවට මතයක් පැතිරෙමින් පවතිනවා.

views20,138 Views
comment
මේ සති කීපය තුල සහෝදර සහෝදරියන්ගේ ආරවුල් නිසාවෙන් තම ජීවිතයෙන් වන්දී ගෙවූ මෙන්ම, බරපතල ලෙස තුවාල ලෑබූ පුද්ගලයින් පිළිබඳව අප ඔබ වෙත වාර්තා ගෙනආවා. එවන් ආකාරයේම පුවතක් නැවතත් මේ වන විට වාර්තා වෙනවා.
 
ඒ අයියා හා මල්ලී අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑම නිසාවෙන් තම ජීවිතයෙන් සමුගත් සහෝදරයෙක් සම්බන්ධවයි.

තෙල්දෙණිය - දිගන ප්‍රදේශයේ නිවසක පදිංචි පිරිමි ළමයෙකු මෙලෙස මියගොස් ඇත්තේ කනේරු ඇට කැම හේතුවෙනුයි.

views7,008 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 45 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු. 

views41,314 Views
comment
[1]      «      852   |   853   |   854      »      [1011]



Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,358 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,205 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top