Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඉතා සුළු කාලයකින් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු රංගන ශිල්පියෙක් හැටියට කෝකිල පවන් ජයසූරියව හඳුන්වන්න පුළුවන්. 
views206 Views
comment

නෙහාරා පීරිස් කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හුරුබුහුටිම තාරකාව කිව්වොත් නිවැරදියි. ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සමඟ විවාහ වෙලා ඉන්න ඇය දැන් පුංචි දියණිය දෙදෙනෙකුගේ මවක්. 
views164 Views
comment

පෙම්වතියගේ ගෙල කපා මරා දැමුවේ ඇය තමා අතහැර යනු ඇති බවට පැවති බිය නිසා යැයි කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ පෙම්වතා විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබේ.
views363 Views
comment
මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති. 
views131 Views
comment
මේ කතාව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයෙන්...

කියවලාම බලන්නකො ඔයාටත් මෙහෙම අතීතයක් තිබුණද කියලා.
views252 Views
comment
මේ ආදර කතාව ගැන විශේෂ හැඳින්වීම් අවශ්‍යය නෑ.

මොකද ඒ තරමට හැමෝම දන්න, හැමෝම ආදරේ කරන ලස්සන කතාවක් ඒ දෙන්නට තියෙන්නෙ.
views146 Views
comment
කොළඹ විශ්වවිද්‍යාලයේ තුන් වන වසරේ ශිෂ්‍යාවකගේ ගෙල ප්‍රදේශයට ඇගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

සරසවි සිසුවියගේ මළසිරුර පොලිසිය සොයාගත්තේ කොළඹ තුරඟ තරඟ පිටියේ තිබියදී.
views458 Views
comment
නිතර නිතර තිරයෙන් දකින්න ලැබුණේ නැති නමුත්, රුව සහ ඇගේ රංගනයන් ඔබට ඇයව අමතකව නැති බව අපිට විශ්වාසයි.

මොකද ඒ තරමට ඇය ජනප්‍රිය වන නිසාවෙන්. ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ තරුවක්.
views250 Views
comment
වොල්ගා කල්පනී කියන්නෙ පුංචි තිරයේ රූ මවන හුරුබුහුටි තාරකාවක් කිව්වොත් හරි.

එදා වගේම ඇගේ රුව තවමත් එක වගේ සුන්දරයි.
views127 Views
comment
පියුමි බොතේජු කියන්නෙ, නම කියූ සැනින් රුව මැවෙන චරිතයක්. ජනප්‍රිය වගේම දක්ෂ තරුවක්.

පහුගිය කාලයේ ඈ ගැන වැඩියෙන් කතාබහ කළා. ඊට හේතුව වුණේ ඇගේ පියාගේ වියෝවත් එක්ක ඇය නිතර තැබූ සංවේදී සටහන්.
views169 Views
comment
පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පාසල් උපකරණවල මිල ගණන් සම්බන්ධව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.

ඊට හේතුව පාසල් උපකරණ ඉහළ මිල ගණන් දැරීමයි.
views326 Views
comment
ජනප්‍රිය ගායන ශිල්පි සඳුන් පෙරේරා උතුම් පිය පදවිය ලබන්න සූදානමින් ඉන්න බව දැන් ඔබට රහසක් නෙවෙයි.

එයාලා ළඟට එන්න ඉන්නෙ හුරතල් පුතු පැටියෙක්. ඒ ගැන අපි ඔයාලට ඊයෙ කිව්වනෙ.

ඔන්න ඉතින් මේ සුබ පණිවිඩය ගැන සඳුන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබුණා.
views362 Views
comment
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ආදරණීය සුරතලා වූ ෆජ් ( Fudge ) මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.

ඒ අනුව ආන්දෝලනාත්මක පුවත් මවමින් මතභේද රාශියක් ඉතිරි කරමින් මියගිය සුෂාන්ත් සිය සුරතලා සමඟ ගත් රූ සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍යය පුරා හුවමරු වනවා දැකිය හැකියි.
views200 Views
comment
කොළඹ තුරඟ තරග පිටියේ තිබී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
views209 Views
comment
අම්මා කියන්නෙ හැමෝගෙම ජීවිතේ ඉහළින්ම ඉන්න කෙනා.

ඇයගේ ආදරය දෙවෙනි වෙන්නේ නෑ වෙනත් කිසිම ආදරයකට.
views281 Views
comment
[1]      «      838   |   839   |   840      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top