Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ ආදරණීය මව අද දින සිය උපන්දිනය සමරනවා.

මවගේ උපන්දිනය වෙනුවෙන් නෙහාරා සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබූ ආදරණීය සටහනක් අපිට දකින්න ලැබුණා.
views124 Views
comment

ටීනා මනාලියක් ලෙස සැරසුණු වාර ගණන නම් සෑහෙන්න.

ඇගේ ෆේස්බුක් ගිණුමට එබිලා බැලුවොත් ඒ බව ඔබට හොඳින්ම පැහැදිලි ඇති.
views145 Views
comment

ජීවිතේ ආසාවල් කියන දේවල් අසීමිතයි..
කවුරු හරි වෙනුවෙන් ඇති වෙන ආසාවක් හරි
ආදරයක් හරි වෙනත් නාඳුනන හැඟීමක් හරි...
පමණ ඉක්මවා ගිය තැන වේදනාවක් විතරමයි
ඉතිරි... එතනින් එහා ජීවිතේ කළකිරීමක් හරි
පසුතැවීමක් නැත්තම් අවලස්සන මතක
ඉතිරි වෙනවා...

මේ කතාවත් ඒ විදිහේ කතාවක්..

තමන්ගේ අසීමිත ආසාවන් පාලනය කරගන්න
බැරිම තැන අන්ත අසරණ වුණු තරුණයෙක්..
views169 Views
comment
කැමරාවෙන් මැවෙන අපූරු රූ සිත්තම් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතර දැකගන්න ලැබෙනවා.

ඔය අතර ඇස නතර කරගන්න ආකර්ෂණීය රූ සටහන් සෑහෙන්න.
views274 Views
comment
පූජනී භාග්‍යා කියන්නෙ "හිරු කුමරියක්" ලෙසින් ඔබට සමීපව අනතුරුව "හුස්මක් තරමට" වැනි අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ හරහා බොහෝම ඉක්මණින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැඟි සුන්දර රුවැත්තියක්.

ඇගෙත් ගයාන් ගුණවර්ධගෙත් "නමක් නැති" ආදර කතාව මේ වෙනකොටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි.
views245 Views
comment
ඊයේ දවසෙ අහන්න වුණේ කිසිසේත්ම නෑසිය යුතු අවාසනාවන්ත, ඛේදනීය කතාවක්.

සරසවි පෙමක්, අවසන ලේ විලකින් නතර වුණු අන්දම ඒ ඛේදනීය පුවතයි.
views198 Views
comment
තරින්දි ප්‍රනාන්දු...
එහෙම නැත්තම් අපි ඇයව දැන අඳුනන්නෙ
"කැතරින්" විදිහට..
ඒ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නිර්මාණයේ...

තරින්දි කියන්නෙ සමාජ මාධ්‍ය තුළත්
බොහෝම කතාබහට ලක්වන කෙනෙක්‍...
views49 Views
comment
සසර කෙටි කරගන්න බොහෝ දෙනා පින් දහම් කටයුතු කළත් තමන්ගේ ළඟම බැඳීම්වලින් ඈත් වන්නට බොහෝ දෙනා දක්වන්නේ අකමැත්තකි.

එවන් පසු පසුබිමක් තුළ තමන් සතු සියලු දේ අත් හරිමින් දරු පැටවුන් සමඟ සසුන්ගත වූ පවුලක් පිළිබඳ අපූරු පුවතක් අපට පසුගිය දා වාර්තා වුණා.
views301 Views
comment
දවස් හතරකට කලිනුත් එයාලා සාමෙන්...
ආදරය කරන්න! මරන්න එපා! මැරෙන්න එපා!

ඔයත් දැක්කද ?
චතුරි හංසිකාගේ මුහුණු පොතේ මතකයන්...
එකින් එක එළියට එනවා....
views290 Views
comment
දින ගණනාවක් ඇඟිලි ගනිමින් මඟුල් ගෙදරට යාමට පෙරුම් පිරූ හොඳම යෙහෙළියකට අත් වූ අකරතැබ්බයක් ගැන පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි.

ඔවුහු පෞද්ගලික ඇඟලුම්හලක කොළොම්පුරයට ගොස් හදුනා ගත් මිතුරියෝ දෙදෙනෙක් වූහ.
views323 Views
comment
චතුරි හංසිකා....
නොහිතපු මොහොතක අවසන් ගමනකට යන්න වුණු ඇය...
මේ මොහොතේ හැමෝම කතා කරන්නෙ ඇය ගැන..

මොන හේතුවකට හරි, ඇය ගිය ඒ ගමන වළකාලන්න
කාටවත් බැරිවුණා.. පෙම්වතාගේ කුරිරු වේදනාව හරි තරහා හරි
ඇය මාර්ගයෙන් පිටවුණා.
views221 Views
comment
ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා.

ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් අංක 09 යටතේ ඡන්දයට ඉදිරිපත් ව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් තෝරා ගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය 09ක්.
views154 Views
comment
ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී තිබෙනවා.

1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලැබූ එම කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වන විට 118 වන වියේ පසු වුණා.
views117 Views
comment
මීට හරියටම වසර 4කට කලින් ඇන්තනී පවුලේ දරුවන් තිදෙනාගේ විවාහ තුනම එකම දිනයක එකම උත්සවයක් හැටියට පැවැත්වුවා ඔබට මතක ඇති. 
views68 Views
comment
වස්ති...

සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට මේ නම කොහෙත්ම නුහුරු නමක් නෙවෙයි.
views125 Views
comment
[1]      «      836   |   837   |   838      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top