Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වීදි ගණිකාවන් යොදවා ත්‍රිරෝද රථ නවත්වා පාළු ප්‍රදේශවලට රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා රථ රියදුරන් බියවද්දා කොල්ලකෑමේ නිරත වන සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් දෙදෙනකු (21) කටුබැද්ද රාහුල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.
views111 Views
comment

ශලනි තාරකා පසුගිය නත්තල් සමයේ ළඟම ඥාති හිතවතුන්ට ආරාධනා කරලා කෝටි ගණන් වටින තෑගි ලබාදෙමින් අපූරු නත්තල් සාදයක් පවත්වපු බව හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
views270 Views
comment

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී 20 දින රාත්‍රියේ සිදුවූ රිය අනතුරින් මියගිය හැටන් දික්ඔය නගරයේ පදිංචි එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු 22 දින අලු‍යම හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී සිදු කෙරිණ.
views217 Views
comment
හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලිනාට්‍ය කලාවේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හිරු නාළිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධිගේ චරිතයට පන පොවන්නේද ඇයයි.
views121 Views
comment
මෙරට ජාතික ක්‍රීඩා තරු ක්‍රීඩාවට පමණක් සීමා නොවී ක්‍රීඩා පෞරුෂ ලෙස නිරූපණ කටයුතු සඳහාද දායක වෙන ප්‍රවණතාවක් මේ වනවිට පවතිනවා. පසුගිය කාලසීමාව තුළ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු එවැනි නිරූපණ කටයුතුවලට සහභාගී වුණා.
views213 Views
comment
විවිධ සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, හිටපු අගමැති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඊට සහභාගී වී තිබෙනවා.
views203 Views
comment
මේ වෙද්දි ඡායාරූපකරණය කියන එක ඡායාරූප කලාවක් බවට පත් වෙලා තියෙනවා. විවිධ විචිත්‍ර හැඩතල කැමරා කාචය ඔස්සේ සිත්තම් කරන්නට ඡායාරූප ශිල්පීන් දැන් පෙළඹිලා තියෙනවා.
views449 Views
comment
ගැබිණි කාන්තාවන්ගේ මාස 05 ඉක්මවු මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමා එම සිරුරු රහසිගතව වළදැමීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය වුණා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කලක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද මේ වන විට හැකි වී තිබෙනවා.
views148 Views
comment
පේජ් ඇඩ්මින් වරයෙකු විසින් කාන්තාවන් රවටා සිදු කරන වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට බුකියේ සංසරණය වනවා.

අදාළ පේජ් ඇඩ්මින්වරයා මුහුණු පොතේ සංවේදී සටහන් සහ පෝස්ට් ආදිය පළකරමින් මෙසේ කාන්තාවන් වසඟයට ගන්නා අතර, විවිධ වැඩසටහන් ද සංවිධානය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
views221 Views
comment
"මගේ වෛද්‍ය ඉතිහාසය ගැන ඔබට මා පැවසිය යුතු නෑ.. මගේ සෞඛ්‍ය හොදින් තිබුනේ නම් මගේ දුව මම කුසේ තබාගෙන බිහි කරන්න අකමැති වෙන්නේ කුමකටද? ඒත් මගේ සෞඛ්‍ය සහ වයස හේතුවෙන් මගේ දරුවාට ආදේශක මවක් අවශ්‍ය වූවා.."

"මිනිසුන් මා ගැන නුසුදුසු දේ කතා කරන විට, ඒවා අහන්නට මම ශක්තිමත්... ඒත් මගේ දුව ගැන කතා කවුරු හරි ඒ අයුරින් කරනකොට මට හරිම වේදනාවක් දැනෙනවා.. ඒ මගේ දරුවා.. ඒ නිසා මමත් ඇගේ පියාත් ඇයව එවැනි කතා නොඇසෙන සේ ජීවත් කරන්නට තීරණය කළා.."
views121 Views
comment
මිනිස්සු මේ ජොබ් එක කරන්නෙ
ආසාවෙන් නෙවෙයි.. සමහරු ඉන්නවා,
ආසාවෙන් ම ජොබ් එක කරනවා, ඒකටම ඇබ්බැහි
වෙච්ච මිනිස්සු... ඒකම ජීවිතේ කරගත්ත මිනිස්සු...
මේක ටිකක් විතර වෙනස් කතාවක්...

මිනිස්සු ආසයි හීනවලට.. ඒවා හැබෑ කරගන්න.
මේ 'නගරසෝබනියන්' කියලා පට්ට ගහන
වුනුන්ටත් හීන තියෙනවා.
හැබෑ කරගත්තා හෝ නැතුව ඒ තැන්වල
අමාරුවෙන් මේ අය හුස්ම ගනිමින් ඉන්නවා...
views197 Views
comment
එදා 'අහස් මාළිඟා' ටෙලි නිර්මාණය තුළින් රටක් අඳුනන චරිතයක් බවට පත්වුණු ඔහු මේ වන විට ටෙලි තිරයට අවශ්‍යම චරිතයක් වෙලා.

ඒ විතරක් නෙවෙයි තරුණ කෙල්ලන්ගේ 'සිහින කුමාරයා' බවටත් පත්වෙලා.

මේ කඩවසම් කොල්ලගේ නම සචින් ලියනගේ.
views228 Views
comment
"සත්තයි මට ඔබ වාගේ" ගීතයෙන් රසික සිත් වසඟයට ගත්ත දිල්කි උරේෂා පසුගිය දවසක යුග දිවියට පිවිසුණා.

මේ විවාහ මංගල්‍යයට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් ද එක් ව සිටියා.
views308 Views
comment
[1]      «      827   |   828   |   829      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top