Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් පෙරේදා (1වැනිදා) කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
views162 Views
comment

කෙළින්ම පාසල් ක්‍රීඩාගාරය වෙත ගිය ජයදේවට එහි මුරට සිටින ආරක්ෂක භටයා ස්කොච් ක්‍රීඩාගාරයේ මෙට්ටයක් මත නිදා සිටින අයුරු දැකගත හැකි විය.

“මේකා තවමත් නිදිද?” එසේ සිතූ ජයදේව මඳක් ඔහුට කිට්ටු විය.
views215 Views
comment

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ උපන්දිනය ගෙවුණු දවසක යෙදී තිබුණා.

ඒ ඔහුගේ 28 වන උපන්දිනයයි.
views153 Views
comment
“තවත් ආදර කතාවක් “චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගී වූ සුරූපි නිළි චුලක්ෂිගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.

හැමදාම දකින සාරි විලාසිතාව එක්ක වෙනස්ම කොණ්ඩා මෝස්තරයකින් පෙනී සිටි ඈට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.
views106 Views
comment
අද ජාතික නිදහස් දිනයයි.

අපේ දූ පුතුන්ට ඉතිහාසය ගැන අගනා පාඩම් කියාදෙන දවසකි අද.
views183 Views
comment
75 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ,

2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම තම රජයේ මූලික අරමුණ බවයි.

එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, "75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක්.
views181 Views
comment
"දරුවන්ට බොන්න වතුර ටිකක් නෑ. එහෙන් අලි කරදර…

දරුවන්ට ක්‍රීඩා කරන්න පිට්ටනියක් නෑ.
views102 Views
comment
අපි කවුරුත් ඇවිදින්න යන්න කැමති තැන් තියෙනවනෙ.

එහෙම හිතට දැනුණු තැන්වල නිවාඩුවක් ගතකරන්න කවුරුත් කැමතියි.
views134 Views
comment
අසල්වැසි තම මිතුරා සමග මත්පැන් පානයකර ඔහුව පොරවකින් කපා කොටා පොල්ගහවෙල, වැලිකඩහේන ප්‍රදේශයේ දී ඝාතනය කර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනාම කලක පටන් ඉතා කුලුපඟ මිතුරන් වන අතර කලකට පෙර ඇති වූ කෝන්තරයක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබේ.
views199 Views
comment
75 වැනි ජාතික නිදහස් දින සැමරුම අද (04) කොළඹ ගාලු මුවදොර දී අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර, මේ හේතුවෙන් අදත් විශේෂ රථ වාහන සැලැස්මක් ගාලුමුවදොර ඇතුළු කොළඹ නගරයේ මාර්ග කිහිපයක ක්‍රියාත්මකයි.

මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වනවා.
views106 Views
comment
කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)
මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල.

විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.
(මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි එක්තරා ආකාරයකට)
views234 Views
comment
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ යැයි සැකකෙරුණු මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද පවුලේ ඥාතීන්ට සිරුර හඳුනාගත නොහැකි බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එය ලබන සඳුදා දක්වා කල් දැමුණා.

කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමටයි නියමිතව තිබුණේ.
views244 Views
comment
හිරු ටීවී ඔස්සෙ විකාශය වන ළංවී හි අපූර්වා ලෙසින් ඔබට සමීප වන සුරූපී නිළි හර්ෂි රසාංගා පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.

එම විවාහ ගිවිස ගැනීමේ නිල ඡායාරූප එකතුවක් අප වෙත ලැබී තිබෙනවා.

ඡායාරූප එකතුව පහතින් බලන්න....
views591 Views
comment
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි අද දින යුග දිවියට පිවිස තිබෙනවා.

ඔහුගේ අත ගත් මනාලිය වන්නෙ, කලක් සිය අනුකම්පා විරහිත පිති ප්‍රහාරයෙන් ක්‍රිකට් ලොව අන්දමන්ද කළ පාකිස්ථානයෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂාහිඩ් අෆිරිඩ්ගේ දියණිය වීම විශේෂත්වයක්.
views129 Views
comment
මිනිස්සු ආදරේ කරනවා.. ආදරෙන් මත් වෙනවා !
සමහර වෙලාවට ඒ මත්වීමෙන් පස්සෙ
වෙන දේවල්, මනස විකෘති වෙන හැටි, ඒ අයට
හිතාගන්න බැරිවෙනවා...
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක අයිස්.
අයිස් කියන්නෙ, සාමාන්‍ය විදිහේ මත්ද්‍රව්‍යයක්
නෙවෙයි.............

මෙතනට ඇවිල්ලා ආපහු රිකවර් වෙන්න ඉන්න
ගෑනූ ළමයින්ට පිරිමි ළමයින්ට එයාලගේම වුණු
කතාන්දර ගොඩක් තියෙනවා.
එතනින් සමහර අය සමාජයට ගියත්
එයාලා ආයෙමත් මෙහේ එනවා.. ඒකමයි අවුල..

මේ ඒ එකම එක්කෙනෙක් ගැන කතාවක්..
views21,389 Views
comment
[1]      «      803   |   804   |   805      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top