Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා පාකිස්තාන් 3වන හා අවසන් එක්දින තරඟය අවසාන වී ක්‍රීඩකයින් විවේකාගාරයට යන අවස්ථාවේ පාකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක අහමඩ් ශෙෂාඩ් හා තිලකරත්න දිල්ෂාන් අතර යම් කිසි වචන හුවමාරුවක් සිදුවී ඇති බවට වාර්තා වේ.

views12,084 Views
comment

ලංකාවේ අපිනම් බිරිඳක් ඕනි වුනාම ගම් 7කටම කියලා කෙනෙක් ගෙදරට එක්කන් එනවා. ඒත් අලුත්ම විදියට භාර්යාවන් ගෙන්න ගන්න විදියක් වියට්නාමෙන් හඳුන්වලා දීලා. ඒ තමයි  තැපැල් මාර්ගයෙන් භාර්යාවන් ගෙන්වා ගන්නා ක්‍රමවේදය.

views7,712 Views
comment

අද පුවත්පතලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත රිවිර පුවත්පත රිවිර පුවත්පත දිවයින පුවත්පත
views6,417 Views
comment
කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවා. හිටපු ගමන් හැමදේම අතෑරලා සමහර වෙලාවට කෙල්ලෝ යන්න යනවා. ඒ වෙලාවට සමහරු වහ බොනවා. මෝඩම කොල්ලෝ කෝච්චියට පනිනවා. ඒත් ඔය හැම වෙලාවේම කෙල්ලෝ ස්කින් එක ලස්සන වෙන්න පපායා ජූස් බොනවා. ඉතින් එහෙවු එකේ මොකටද නිකන් මැරෙන්නේ. මෙන්න තියෙනවා හිත හදාගන්න පුලුවන් හොදම ක්‍රම ටිකක්. ඔයත් උත්සාහ කරලා බලන්න. මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නෑනේ..

views36,171 Views
comment
අපි හැමදාම බලන බොලිවුඩ් චිත්‍රපටවල ලස්සනට දිලිසි දිලිසි ඇඳ පැලදගෙන ඉන්න නිළියෝ ඇත්ත ලෝකෙත් ඒ වගේම ලස්සනද ? මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒත් ඒ දේ එහෙම නෙවෙයි. හැමෝම ලස්සන වෙලා ඉන්නේ මේක්අප් වලින්. ඒ අතරින් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ විතරයි මේක්අප් නැතිවත් සැබෑම සුන්දර රූපයක් තියෙන්නේ. බලන්නකෝ තිරයේ දකින ඒ ලස්සන රූපේමද ඇත්ත ලෝකෙත් එයාලට තියෙන්නේ කියලා...

views28,875 Views
comment
විවිධ කාලයන් වලදී මිය ගිය පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන්වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය හා කාමුක පණිවුඩ කාන්තාවන් යවා අශිලාචාරලෙස කතා බහෙහි යෙදුන පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වේ.

ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
views30,269 Views
comment
මේ පින්තූර දැක්කහම මොනවද හිතෙන්නේ? ඔයා හිතන දේ නම් නෙමෙයි.. හරිම මොහොතේ හරි තැනට කැමරාව එල්ල කරලා මේ පින්තූර ගත්තු කව්රු වුනත් නියම දක්ෂයෝ..

views34,461 Views
comment
රෙදි හෝදන එක තරම් එපා වෙන වැඩක් කාටවත් නැති තරම්. ඒත් දැන් අමාරුවෙන් රෙදි හේදුව කාලෙට සමුදෙන්න පුලුවන්.

මොකද කොරියාවේ විද්‍යාඥයින් අලුතින්ම හොයාගෙන තියෙනවා රෙදි හෝදන මාලුවෙක්. හැබැයි මෙයා රොබෝ මාලුවෙක්ලු.

මේ යන්ත්‍රය තුළ ඇති රොබෝ මාළුවන් විසින් ඊට දමන කිළිටි රෙදි පිරිසිදු කිරීම සිදු කරයි.

මේ රොබෝ මාළුවන්ට සවිකර ඇති කැමරාවක් ආධාරයෙන් ඔවුන් රෙදිවල ඇති කුණු සොයා ගැනීම සිදුකරන බව වාර්තා වේ.

views8,290 Views
comment
නොමැරී ඉන්න අපි හැමෝම කැමතියි. ඒ වෙනුවෙන් මිනිස්සු විවිධාකාරයේ පර්යේෂණ රාශියක් කරනවා.

1979 සිට ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් පිළිබඳ අධ්‍යයනය කළේය.

රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අවධානය වැඩිපුර යොමු වී ඇත.

ඔහු ඒ ගැන මේ ප්‍රකාශකලේ මේ ආකාරයටයි.

views16,887 Views
comment
කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දී ඊයේ (02) පෙරවරුවේ සිරුරට ගිනි තබා ගත් විශ්‍රාමික හමුදා නිලධාරියා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගිය බවට වාර්තාවේ.

ඊයේ (02) උදෑසන 10.15 ට පමණ කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට පදික වේදිකාවේ දී ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගත්තා.

ඔහු ජගත් මානව හිමිකම් කොමිසමේ හිටපු මහකොමසාරිස් නවිපිල්ලේට විරෝධය පළ කර තමන් මෙලෙස සිරුරට ගිනි තබා ගත් බවයි ඔහු මිය යාමට පෙර පොලීසියට ප්‍රකාශ කර තිබුණේ.

views3,945 Views
comment
ලංකාදීප පුවත්පතදිවයින පුවත්පත ලංකාදීප පුවත්පත අද පුවත්පත ලංකාදීප පුවත්පත රිවිර පුවත්පත දිවයින පුවත්පත දිනමිණ පුවත්පත ලංකාදීප පුවත්පත දිණමිණ පුවත්පත රිවිර පුවත්පත
views3,724 Views
comment
ඔහු අන් අයට වඩා වෙනස්ය. ඒ උපතින්මයි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු වසර දෙකකට වඩා ජීවත් නොවනු ඇති බවය.

බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ කාටත් සිතා ගත නොහැකි අයුරින් පහතටය.

ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.

views14,490 Views
comment
Sep
02
House of LUX
views3,379 Views
comment
වාරියපොළ බස්නැවතුමේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද වාරියපොළ මහේස්ත්‍රාත්වරයා හමුවේ යළි විභාගයට ගැනුණා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරි තිළිණි අමල්කා අද (02) අධිකරණයේ පෙනී සිටියා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි 11 වැනිදා යළි විභාගයට ගැනෙන බවයි.
views14,778 Views
comment
සනී ලියොන්… නම කීවගමන් හැමොම දන්නවා. විශේෂයෙන්ම අපේ තරුණයෝ. ඒ තරමට එයා ජනප්‍රියයි. ඒත් මේක ඇගේ ඇත්ත නම නෙවෙයි. Karenjit Kaur Vohra තමයි එයාගේ ඇත්ත නම.

අපේ අසල්වැසි ඉන්දියාවේම තමයි ඉපදිලා තියෙන්නේ.   මුලින් මුලින් අසභ්‍ය වීඩියෝ පමණක් තමන්ගේ යු ටියුබී අඩවියේ පළකරපු සනී දැන් දැන් සංවර වීඩියෝ නිකුත් කරන්න පටන් අරන්. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි මෙයා බොලිවුඩ් නිලියක්.

views17,344 Views
comment
[1]      «      802   |   803   |   804      »      [922]



Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,639 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,617 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,143 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  490 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,356 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,252 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,149 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,432 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,516 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,523 Downloads



Top 10 Commenters

Latest Comments

Top