Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

රුපියල් ලක්ෂ 17 ක පිරිවැයක් දරා සෑදූ බස් නැවතුමක් පිළිබදව ආන්දෝලනාත්මක පුවතක් 2013 වසරේ  වාර්තා වුනා.

ඒ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් රාජගිරිය බත්තරමුල්ල බස් මාර්ගයේ දියවන්නාව අසල කෙසෙල් කොලයක හැඩයට ගොඩනගා ඇති බස්නැවතුම නිසාය.

නමුත් දැන් එම බස් නැවතුම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා

views14,450 Views
comment

අද පුවත්පත ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත රිවිර පුවත්පත   රිවිර පුවත්පත දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත
views5,840 Views
comment

views3,810 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ බන්දුල විතානගේ මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිට මිය යන විට ඔහු 74 වැනි වියේ පසු විය.

රත්නාවලී වේදිකා නාට්‍යයෙන් කලා දිවියේ දිගු ගමන් ආරම්භ කළ බන්දුල විතාන මහතා කොළඹ ධර්මාශෝකයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවෙකි.

views4,737 Views
comment
හොලිවුඩයේ ඔස්කාර් සම්මානලාභී සරාගී නිළියක් වූ ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප පෙළක් හැකර්වරයෙකුගේ අතට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍යා වාර්තා කරනවා.

ඔහු රහසිගතව ලබාගත් එම ඡායාරූප අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ ඉඩ සලසා ඇති බවටද වාර්තා වේ.

views15,823 Views
comment
අපිනම් දවසට එක පාරක් හරි නානවා. දවස් 2ක් 3ක් නාන්නේ නැතිව ඉන්න ගියොත් ඇඟටත් අමුතුයි වගේ.

ඒත් දන්නවද 1954 ඉඳලා නාපු නැති මනුස්සයෙක් ඉරානයේ ජීවත්වෙනවා .එයාගේ නම තමයි අමු හජි.

මෙයාට දැන් වයස අවුරුදු 80යි. ඒ කියන්නේ අවු 60 කින් මෙයා නාලා නෑ.
views13,370 Views
comment
කෙළි සෙල්ලම් වැඩ ගැන ප්‍රසිද්ධ දේශපාලන ලොක්කෙක් ජැන්ඩියට ඇඳ පැළඳගෙන රටේ තියෙන ලොකුම මන්දිරේකට ගියා ලොකු මහත්තය හම්බුවෙන්න...

එයා යනකොට වෙනත් දේශපාලන ලොක්කො දෙතුන් දෙනෙක් එක්ක ලොකු මහත්තය බර කතාවක වැටිලයි හිටියෙ.

ඔන් ඒ ගමන මුන්නැහේ මේං ලොකු තැන ළඟට ගිහින් තමන් ආපු කාරණේ ගැන කියල ගනුදෙනුව හමාර කරගෙන යන්න ලෑස්ති වුණා...
views5,126 Views
comment
මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන නිළියක් තමයි පූජා කියන්නේ. ඉන්දියාවේ ඉදන් ආවත් අපේ රටේ කෙනෙක් වගේ දැන් හැම තැනම දකින්න පුලුවන් සරල සුන්දර කෙනෙක් වෙන්න වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩකගේ හිත දිනාගන්න පූජාට පුලුවන් වෙලා තියෙනවා..

views15,684 Views
comment
යුක්රේන ජාතික ලියොනිච් ස්ටැට්නියැක් ලොව උසම මිනිසා ලෙස සැලකුණු අතර පසුගිය දිනෙක ඔහු මියගොස් ඇති බවට වාර්තා වුනා.

වයස අවුරුදු 44ක් වූ ඔහු උස අඩි 8 යි අඟල් පහක්  පමණ උසින් යුතුවේ.

තමන් සමග ජීවත්වීම කෙනෙකුට කරදරයක් බව පවසමින් ඔහුට ලැබුනු විවාහ යෝජනා ගණනාවක් කර ඇති බවටද වාර්තා වේ.

views5,808 Views
comment
අද පත්තරෙන්රිවිර පත්තරෙන් දිණමිණ පත්තරෙන් දිවයින පත්තරෙන් දිවයින පත්තරෙන් ලංකාදීප පත්තරෙන් ලංකාදීප පත්තරෙන් ලංකාදීප පත්තරෙන් ලංකාදීප පත්තරෙන් ලංකාදීප පත්තරෙන්
views4,497 Views
comment
 වාරියපොළ බස් නැවතුම්පළේදී  තරුණියක් විසින් තරුණයෙක්ට පහර දීමේ සිද්ධියේ දී  එම පහර දීම සිදුකළ තිලිනි අමල්කා නමැති තරුණිය පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් වූ පසු ඇයට ඇප හිමිවුනා.

එසේම පහර කෑමට ලක්වූ සෙල්වා හෙවත් රොබට්දාසගේ චන්ද්‍රදාස නැමති පුද්ගලයා ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවට වාර්තා වෙනවා. වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින්ම සෙල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
views11,598 Views
comment
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුල දිගහැරෙන අපූර්වතම රූපවාහීනී අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක සහෘදයාට තිළිණ කිරීමේ අරමුණින් හිරු ටීවී රූපවාහිනී නව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබන්නට පසුගිය දා සමත්වුනා.

ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා‍ගේ මූලිකත්වයෙන් ඉදිරි මාස හතරේදී සිදුවන හිරු ටීවී සුවිශේෂී නව්‍යකරණය ගැන දැනුවත් කිරීමේ සාදයක් පසුගියදා (28) රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
views4,606 Views
comment
views5,306 Views
comment
මේ දිනවල කා අතරත් ජනප්‍රිය වූ අයිස් බකට් අභියෝගයට මුහුණ දීමට ගොස් අයිස් වතුර බාල්දිය හිසමතට වැටිම නිසා තරුණියක් මියයාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය මෙන්න අන්තර්ජාලය පුරා පැතිරී ගිය සංවේදී පුවතක් වුණා.

‍එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්න ලැබී ඇති පුවත් අනුව පවසන්නේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මියගොස් නැති බවයි.
views12,076 Views
comment
අවුරුදු 22ක් වගේ පොඩි වයසකදී තමන්ගේ පුතා මේ ලෝකෙන් සමුගත්තොත් දෙමාපියන්ට මොන තරම් නම් දුකක් වේදනාවක් දැනෙයිද ?  තමන් ආදරෙන් හදාවඩාගෙන කන්න බොන්න දීලා උස් මහත් කරපු තමන්ගේ පණ වගේ බලාගත්තු පවුලේ බාලම පුතා වුනු කේ.ඩී. ගයාන් දේමාපියන්ටත් රහසින්ම මේ ලෝකෙන් සමුගත්තේ පන්නල පොලීසියේ රථවාහන අංශයේ සේවය කරමින් සිටියදී. ඒ හදිසියේ සිද්ධවුනු යතුරු පැදි අනතුරකින්.

views20,664 Views
comment
[1]      «      801   |   802   |   803      »      [920]



Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  980 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,805 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  993 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  400 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,206 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,633 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,919 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,332 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,044 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,444 Downloads



Top 10 Commenters

Latest Comments

Top