Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අද දින ප්‍රවීන ගානයන ශිල්පී වික්ටර් රත්නායකගේ හිටපු බිරිඳ වන චිත්‍රා රත්නායකගේ 77 වැනි උපන්දිනය. 
views206 Views
comment

නිදහස් දා අලුයම පවත්වමින් සිටී ෆේස්බුක් සාදයක් වටලා තරුණ කාන්තාවන් 10 ඇතුළු 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
views110 Views
comment

චතූ රාජපක්ෂ කියන්නෙ රංගනය නිසාම ප්‍රේක්ෂක සිත් දිනාගත්ත කවුරුත් ආදරේ කරන ශිල්පිනියක්.

ඒ වගේම ඇය දැන් දැන් රිදී තිරයෙනුත් ඔබට දකින්න පුළුවන්.
views277 Views
comment
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකාර්තාහීදී අබිරහස් ලෙස මියගොස් තිබේ. 
views149 Views
comment
ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුංචි පුතා එක්ක මේ දිනවල ඉන්නේ විදේශ ගත වෙලා. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයක් සඳහා සහභාගි වෙලයි ඔහු ඉන්නේ. 
views257 Views
comment
ලොව වැඩිපුරම කාලයක් ජීවත් වූ වයස්ගතම සුනඛයා ලෙස කිරුළු පළඳින්නට ''බොබී'' නමැති පෘතුගීසි සුනඛයෙකු සමත් වී තිබෙනවා.
views57 Views
comment
පයාගල මුහුදේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (5) පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පයාගල පොලිසිය පවසයි.
views190 Views
comment
මේ වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවදානයක් දිනාගත් කලා ලෝකේ පවුල් අතර ප්‍රියසාද් පවුලට හිමිවන්නේ විශේෂ තැනක්. ඒ මේ පවුලේ සියලුම දෙනා පාහේ කලාවට සම්බන්ධ ජනප්‍රිය තරු නිසා.
views125 Views
comment
පැලවත්තේ ඉදිකෙරෙමින් පවතින සිය නිවසේ පිහිණුම් තටාකයේදී පසුගියදා මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ කඳාන ප්‍රදේශයේදී අද (05) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවටයි මින් පෙර විමර්ශන නිලධාරින් සඳහන් කළේ.
views73 Views
comment
විනූ සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහ වෙලා ඉන්න විනූ සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්.
views103 Views
comment
නිරූපන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් ද වන නර්මදා යාපා අබේවර්ධන ඊයේ දිනයේ සිය උපන්දිනය සැමරුවා.

ඉතින් උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ පෙම්වතා අපූරු සප්‍රයිස් එකකුත් ලෑස්ති කරලා.

මේ තියෙන්නෙ වීඩියෝ එක...
views186 Views
comment
සමහර මිනිස්සු ඉන්නවා වත්පෝසත්කම් වලින්
ඉහළින්ම ඉන්න.. ඒත් ඇත්තටම එහෙම මිනිස්සු
හුඟක් දෙනා ළඟ මනුස්සකම නෑ. අමනුස්සකම විතරයි..
හැමෝම එහෙම නොවුණත් සල්ලිවටල ලෝකෙම
යට කරගන්න පුළුවන් කියලා හිතන,
තමන් කැමති විදිහේ අත්හදා බැලීම් කරන්න
පුළුවන් කියලා හිතන කෙරුමක්කාරයෝ ඉන්නවා !!

මේ කතාවත් ඒ විදිහේ කෙරුමෙක් ගැන
අමුතුම විදිහේ කතාවක්...

ඒ කෙරුමා නිසාම අන්ත අසරණ වෙච්ච
දියණියක් කියන කතාවක්..
views198 Views
comment
සරාගී ඡායාරූප බොහෝමයක් හිමිකරු නිසාම ගොඩක් දෙනෙක් අතරේ කතාබහට ලක්වන චරිතයක් තමයි හශාන් පන්නිල කියන්නෙ. 
 
වෙනත් ඡායාරූප ශිල්පීන්ට එහා ගිය විවිධ තේමාවන් ඔස්සෙ හශාන් ඡායාරූපකරණයේ යෙදෙනවා. 
views204 Views
comment
තලගහවත්ත ප්‍රසංග අවසන්වී ශබ්ද විකාශ යන්ත්‍ර රැගෙන යමින් තිබූ Sahara flash සංගීත කන්ඩායමට අයත් ලොරි රථයක් පල්ලෙබැද්ද බුළුතොට මාර්ගයේදී පෙරලීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (05) උදෑසන 7.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, එහි සිටි පිරිස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
views157 Views
comment
[1]      «      801   |   802   |   803      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top