Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

රේස් බයි රේස් සූදුව නැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම කි්‍රයාමාර්ගයක් ගන්නා බව කැකිරාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කොස්සින්නේ රතනජෝති හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේදී හිරු ටී.වී තුළින් විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. පසුගියදා කැකිරාව නගරයේ රේස් බයි රේස් මධ්‍යස්ථානයක් විවෘත කිරීම සහ පවත්වාගෙන යන මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ජනතා විරෝධයක්...
views3,680 Views
comment

බොලිවුඩ් සිනමාවේ ආදරණයම හඩ කුමාර් සානූ සජීවීව ගී ගයන ආදරණීය සැන්දෑවක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට හෙට දිනයේ එය සදහා දුර්ලභ අවස්ථාවක් එළැඹෙනවා. ඒ කොළඹ 05 හැව්ලොක් ක්‍රීඩාංගනයේ හෙට රාත්‍රි හතේ සිට HIRU FM සහ  HIRU TV ඔබ වෙනුවෙන්  ගෙන එන "KUMAR SANU LIVE IN CONCERT"නිසයි. එම ප්‍රසංගයට සහභාගීවීම සදහා කුමාර් සානු අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළෙන් ලංකාවට පැමිණියා. ඉන් පසුව ඔහු...
views7,134 Views
comment

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා කණ්ඩායමට දක්වන්නේ දැඩි ඇල්මක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් පසුව වැඩි ඇල්මක් දක්වන්නේ කොදෙව්වන්ට කිවහොත් නිවැරදීයි. කොදෙව් කණ්ඩායමේ විස්සයි විස්ස නායක ඩැරන් සාමි ඉතා නිරහංකාර නායකයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධයි. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයෙන් ඊයේ (03) දිනයේ ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන් පරාජය වීමෙන් පසුව සාමි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළා.
views23,545 Views
comment
මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වෙනසක් සිදුකිරීමේ අරමුණින් CloseUp Sri Lanka විසින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ "CloseUp Voice" ලෙසයි. මෙහි සමාරම්භක උත්සවය පසුගිය (02) වැනිදා ජෙරල් මෙන්ඩිස් චොක්ලටෙයර් හිදි පැවැත් වුණා. මෙහිදී ගායකයෙකු හෝ ගායිකාවක් ශබ්දාගාරයක් තුළ සජීවී සංගීත කණ්ඩායමක් සමග ගීත ගායන කරවීම "CloseUp Voice" වැඩසටහනේ අරමුණයි. එය වීඩියෝ කිරීමෙන් අනතුරුව youtube වෙබ් අඩවියට මුදා හැරෙනවා....
views4,770 Views
comment
ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෝක වෙළෙද මධ්‍යස්ථානය.. උස තට්ටු 37ක්. මේ ගොඩනැගිල්ලෙන් ඊයේ විදේශීය ජාතිකයින් දෙදෙනකු බිමට පැන්නා.

views10,633 Views
comment
අද (03) නිකුත් වූ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ පළමු ස්ථාන දිනා ගැනීමට ගම්පහ රත්නාවලි සහ කොළඹ විශාඛා විද්‍යාලවල ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. ඒ අනුව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ මෙනුෂිකා ජයන්ති කාරියවසම් සහ කොළඹ විශාඛා විද්‍යාලයේ තපෝදා හරින්ද්‍රි ගංගොඩවිල ශිෂ්‍යාවන් විසින් පළමු ස්ථානය දිනාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

views4,236 Views
comment
කුරුණෑගල සර්.ජොන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්නගේ ඇපය අවලංගු කළ කුරුණෑගල අධිකරණය සැකකරු ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. සර්.ජොන් කොතලාවල විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ වෙනුෂා සිසුවිය පසුගියදා ගෙළ වැළලා ගෙන සිය දිවි නසා ගත්තේ ෆේස්බුක් සිදුවීමක් සම්බන්ධ කොටගෙන ඇතිවූ සිදුවීමකින් අනතුරුවයි.

views7,655 Views
comment
අනුර පලිහවඩන කියන්නේ ජිප්සිස් නායක සුනිල් පෙරේරා ගේ හැඩරුවට සමානකම් තියන ඒ විදිහට සිංදු කියන්න නටන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්. අනුර පලිහවඩන ඔරිජිනල් සුනිල්ගේ ඩුප්ලිකේට් එක කියලයි කවුරුත් කියන්නෙ. අනුන්ගේ සිංදු තමන්ගේ වගේ කියලා ලෙඩ දාගන්න මේ කාලේ ඔරිජිනල් සුනිල් ඩුප්ලිකෙට් සුනිල්ට මාර උදවුවක් කරලා.
views5,490 Views
comment
'රාගිනී MMS 2' චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින බොලිවුඩ් සරාගී නිළි සනී ලියෝන් සිය සැමියාගෙන් දික්කසාද වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 
views18,976 Views
comment
ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික් දත් බුරසුව ලෙස හඳුන්වන්නේ කොලි බ්‍රී (Kolibree smart toothbrush) ස්මාර්ට් දත් බුරසුවයි. අදාල බුරසුව විසින් දත්මදින ලද පුද්ගලයාගේ දත් මැදීමේ හරි වැරදි විශ්ලේෂණය කර අදාල උපදෙස් ස්මාර්ට් ෆෝනයේ හෝ ටැබ්ලට් තිරයක් මතට ගැනීමේ හැකියාව මේ බුරුසව සතුය. 
views3,952 Views
comment
'සත්‍යම් ජයත්' රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරමින් අමීර් තමන්ගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකමක්‌ මනාව ඉටුකරමින් සිටිනවා. මේ අතරේ ඔහු සෑම පුද්ගලයෙකුටම ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන වැඩසටහන හරහා කතා කිරීමට යනවා. ඔහු මේ දේ කරන්න යන්නේ පැවැත්වීමට නියමිත ඡන්දය ගැන සිතමින්.
views2,811 Views
comment
MH 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම යානයේ ගමන් ගනිමින් සිටි සියලු ම මගීන් සැක කිරීමේ අදහස බැහැර කරන බව මැලේසියාවේ පොලිස්පතිවරයා පවසයි.
views7,040 Views
comment
චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර අයුතු යෝජනාවක් කළේ යැයි කියන කාරනාව හේතුවෙන් ජනප්‍රියත්වයට පත් ලක්ෂිකා ජයවර්ධනට වහ වැටිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිටින බව වාර්තාවෙනවා.මෙසේ ලක්ෂිකාට වහ වැටී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක චතුරංග ද සිල්වාය. පසුගිය කාලය පුරාම චතුරංග ලක්ෂිකාගෙ ආදරය ඉල්ලමින් පස්සෙන් ගිය බව ද පැවසෙනවා.කෙසේවවුද මෙතෙක් ඇගේ ආදරය චතුරංගට දිනා ගැනීමට නොහැකි වූ බවද වාර්තාවෙනවා.ලක්ෂිකාගේ...
views30,237 Views
comment

ගැහැණියක් සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්

views32,301 Views
comment
ඔවුන්ට මාව හැමතිස්‌සේම සුවිශේෂයි...
හැබැයි ආසාව නැතිවම නෙමෙයි....
- දුලානි

දුලානි කොහොමද ඉතිං ?
මේ දවස්‌වල නම් ගොඩක්‌ මහන්සිවෙලා ඉන්නේ.

ඒ මොකද ?
ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඇහැළෙපොළ කුමාරිහාමිගේ චරිතය රඟපාන්නේ මම. ඉතිං ඒ වෙනුවෙන් ගොඩක්‌ කැපකිරීම් කරන්න සිද්ධවුණා.

පසුගිය කාලයේ අසනීප වෙලා කියලත් ආරංචියි ?
ඔව්. ගොඩක්‌ අසනීප වුණා. ඒ තත්ත්වයත් එක්‌ක මට වැඩකරන්නත් සිද්ධ වුණා.


views14,171 Views
comment
[1]      «      800   |   801   |   802      »      [863]



Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,360 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  425 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  244 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,687 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,593 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,158 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,098 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,810 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,707 Downloads



Top 10 Commenters

Latest Comments

Top