Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දිනිති වල්ගමගේ.... මේ දවස්වල මේ නම නිතරම ඇහෙනවා ඇති. කලා ලෝකේ ජනප්‍රියම තරු යුවලක් වන දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ ගැන හැමෝම කතා කරනවා. 
views179 Views
comment

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන ඇත.
views270 Views
comment

ආදරවන්තයින්ගේ දිනය පසුවී දින දෙකකට ආසන්න වුණත් තවමත් ආදරවන්තයින්ගේ දිනයේ සැමරුම් ගැන විවිධ කතා ඇහෙනවා. ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා කියන්නේ අපේ කලා ලෝකේ ජනප්‍රියම පෙම්වතුන් යුවලක් බව කවුරුත් දන්නවා.
views208 Views
comment
‍ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යාතවකින් පසුනොවන ඉන්දීය ක්‍රීඩකයින් එන්නත් ලබාගනිමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන බවට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබෙනවා.

රහසිගත කැමරාවක් උපයෝගී කර ගනිමින් මෙම පටිගත කිරීම සිදුකර ඇති අතර ඒ අනුවයි මෙම තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.
views48 Views
comment
ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට ඔහුව ඝාතනය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරිය වෙතට යි.
views65 Views
comment
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව, එම සිසුන් මාකොල පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලෙසටයි මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.
views351 Views
comment
අපිට දකින්න ලැබුණා හරිම ලස්සන ඡායාරූප එකතුවක්.

රෝස කුමාරිකාවක් !
views145 Views
comment
බොලිවුඩයේ දැවැන්තයා සල්මන් ඛාන්ගේ ආදර කතාන්දර ගැන නිරන්තරයෙන් අපි ඔබට කියනවනේ.

පසුගිය දවසක අයිශ් සහ සල්මන්ගේ ආදර කතාවේ රහස් කිව්වා වගේම ඔන්න අද අපි ලෑස්තියි සල්මන් සහ කත්‍රිනා කයිෆ්ගේ ආදර කතාව කියන්න.
views160 Views
comment
තාත්තා ලංකාවේ.. අම්මා කැලිෆෝනියාවේ..

දැන් ඔබ දන්නවා අපි මේ කියන්න යන්නෙ කවුරු ගැනද කියලා.
views311 Views
comment
මිනිස්සු ආශාවන් පොදි ගහනවා. සැරින් සැරේ
ඒ ආශාවන් ලුහුබඳිනවා. රාගය සහ ආදරය පටලගන්න
මිනිස්සු අවසානයේ ලොකු ගින්නකට මැදිවෙනවා.
ඒ ගින්දරේම පිච්චිලා මැරිලා යනවා.
පිච්චෙන අතරෙත් තව ජීවිත පුච්චලා දානවා.

මේ කතාවත් ඒ විදිහේ කතාවක්.
අසීමිත ආශාවන් පොදි බැඳගෙන
ඒ ආශාවන් නිසාම ජීවිතේ නැති නාස්ති කරගත්ත
මිනිස්සු.. ගැහැනුන් ගැන...
ඔබට විශ්වාස නොකරන ඒත් ඇත්තම ඇත්ත කතාවක්..
views222 Views
comment
Hardik Pandya වැලන්ටයින් දිනයේ Natasa Stankovic සමඟ වූ සිය විවාහ පොරොන්දුව අලුත් කර තිබුණා.

ඒ යළිත් විවාහ වෙමින් !!
views135 Views
comment
සුරංග ලක්මාල් සෙනවිරත්නව බොහෝ දෙනෙක්
දැන අදුනන්නෙ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් සහ
අධ්‍යක්ෂකවරයෙක් විදිහටයි.

ඒ වගේම ඔහු ටෙලි නිළි මේධා ජයරත්නගේ
හිටපු සැමියා ද වනවා.
views133 Views
comment
"උදුරාවී"
"නාදෙන්" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ කාංචනා අනුරාධි
කියන්නෙ එක රැයින් රසික ආදරය අප්‍රමාණව ලැබූ සුන්දර රුවැත්තියක්.

හිරු මෙගා බ්ලාස්ට් වේදිකාව තුළත් ගී ගයන්න
ඇයට අවස්ථාව උදාවුණා.
views192 Views
comment
මේ කියන්නෙ ලෝක වාර්තාවක් ගැන. ගිනස් පොතට ගිය වාර්තාවක් ගැන.

වාර්තාව තියලා තියෙන්නෙ ඊයෙ. ඒ කියන්නෙ වැලන්ටයින් දවසෙ.
views58 Views
comment
මත්ලෝලීයෙකු වන මහේෂ් නොහොත් පොඩ්ඩා නැමැත්තෙකුගෙන්
දිගින් දිගටම කරදර සහ හිරිහැර සිදුවන බව කියමින්
පයාගල කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.
views248 Views
comment
[1]      «      781   |   782   |   783      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top