Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ 17 වසරක ටෙස්ට් ක්‍රිකට් අභිමානයේ ශ්‍රී ලාංකීය සලකුණ මහේල ජයවර්ධන ටෙස්ට් පිටියට සමුදුන්නේ මුලු මහත් ක්‍රිකට් ප්‍රජාවගේම නෙතගට අභිමානයේ කදුලක් නංවමිනි. මේ ඔහු වෙනුවෙන් හරසර දක්වන්නට ජිප්සීස් සංගීත කණ්ඩායමෙන් ගැයූ ගීතයයි.
views13,784 Views
comment

වසර 17ක ටෙස්ට් දිවිය නිම කරමින් මහේල ජයවර්ධන අද (18) ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේය. දහසකුත් ශ්‍රී ලංකීය ක්‍රිකට් ලෝලීන් මෙන්ම විදෙස් ක්‍රීඩකයින්ද මහේලට සුබපතන්න අමතක කලේ නෑ..
views10,883 Views
comment

පුරා වසර 17ක් ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමය මෙහෙයක් ඉටුකල මහේල ජයවර්ධන නම් වූ අසහාය ක්‍රීඩකයා අද (18) දින තම ටෙස්ට් ක්‍රිකට් දිවියට තිත තබන්නට විය.  පැමිණ සිටි සියලු දෙනාගේ දෑස්වලට කදුලු එක්කරමින් මහේල නික්ම ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ මතකයන් ගොන්නක් අප සියලු දෙනාටම ඉතිරි කරමිනි.
views20,015 Views
comment
තමන්ගේ මාධ්‍ය අංශයේ සේවය කරන තරුණියක සමග උකුළු මුකුළු කරමින් ඔඩොක්කුවේ නළවමින් සිටි පොඩ්ඩබැරිවෙනකොට තරුණියන් රට පටවන ලංකාවේ ප්‍රසිද්ධ ඇමතිවරයකු එම අවස්ථාවේදීම ඔහුගේම බිරිඳගේ අතටම අසු වී හොදවයින් පහර කෑ සිද්ධියක් වාර්තාවේ.

බිරිඳගේ පහරදීම් හමුවේ තීන්ත ප්‍රහාරයකටද මුහුණ දීමට දෙදෙනාටම සිදු වී ඇති අතර එම තීන්ත පහරවල් මැකෙන තුරු දින ගණනාවක් යන තුරු  ප්‍රසිද්ධ කටයුතුවලට ඇමතිවරයා සම්බන්ධ වී නොමැති බව තවදුරටත් සඳහන් වේ.
views57,482 Views
comment
මහ මගදී උසුලු විසුලු කලැයි ප්‍රකාශකරමින් තරුණියක් විසින් වාරියපොල වෙළඳ සංකීර්ණයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා කාගේත් කතා බහට ලක්ව තිබේ.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ තරුණිය ගේ ඇඳුම් විලාසිතාව දෙස බලා තවත් තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඔහු ඇයට උසුලු විසුලු කල බවක් පවසමිනි.
views108,481 Views
comment
ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්
views7,652 Views
comment
ක්‍රීඩකයින් උපයා දෙන මුදලින් නඩත්තුවන මෙරට ක්‍රිකට් බලධාරීන් එම ක්‍රීඩකයින් හිතා මතා අමතක කරන වාර අප අනන්තවත් දැක තිබෙනවා.

නමුත් එදා වේලවත් පිරිමසාගන්නට නොහැකි වූ මෙරට සමහර ක්‍රීඩා ලෝලීන් එම ක්‍රීඩකයින්ට සලකන්නේ දේවත්වයෙන්.

එවන් වූ ක්‍රීඩා ලෝලියෙක් මහේලගේ සමුගැනීම වෙනුවෙන් සිදුකළ ධෛර්යයවන්ත ක්‍රියාවක් ඔබට කියන්නටයි අපේ මේ සූදානම. පුත්තලම - කරුවලගස්වැව ප්‍ර දේශයේ පදිංචි මිල්ටන් පෙරේරා කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වුවා.

දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙව්වත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ඇල්මට අගහිගකම් බාධාවක් කර ගත්තේ නැහැ. තම ජීවිතයේ වීරයෙක් ලෙස සලකන මහේල ජයවර්ධනගේ සමු ගැනීම වෙනුවෙන් මිල්ටන් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.
views16,088 Views
comment
කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් නිළ නිවාසයක් තුලදී අද අවාසනාවන්ත ලෙස බාල දක්ෂ ලේන්සුවක් ගෙලේ සිරවී වයස අවුරුදු 12ක පමණ වයසැති දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

ඔහු නිවස තුල සෙල්ලම් කරමින් සිටියදී තම වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ඇදුම් හා කර ලේන්සුව පැලදගෙන සිට ඇති අතර නිවසේ ඇදට ඉහලින් සවිකර තිබූ අනාරක්ෂිත මදුරුදැල් කොක්කක බාලදක්ෂ කර ලේන්සුව සිර වී ඇත.
views6,281 Views
comment
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යමින් සිටියදී දඹුල්ල - ඉනාමළුව ප්‍රදේශයේදී රිය අනතුරට ලක්වූ සිසුවියට දඹුල්ල රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ, දැරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශයන්ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ දඹුල්ල - ඉනාමළුව මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙකු සහ යුද හමුදා ට්‍රක් රථයේ ගමන් ගත් හමුදා සෙබළුන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. 

views4,878 Views
comment
අයි.පී.එල්. තරගාවලියත් සමග සුරූපි බොලිවුඩ් රංගන ශිල්පිනියක වන ප්‍රීති සින්ටා දිනාගත් ජනප්‍රියත්වය සුලුපටු නොවේ.

ආදරය හා පුද්ගලිකත්වය මාධ්‍යයට හෙලි කරන්නට යාමෙන් කිහිප වතාවක්ම අසාර්ථකවුනු ඇය සමග ෆිල්ම් ෆෙයාර් සගරාව මුහුණට මුහුණ කළ සම්මුඛ සාකච්ඡාවක් තමයි මේ..
views15,376 Views
comment
විනූ සිරිවර්ධන හිරු ටී.වී. හි නිරෝ ඇන්ඩ් ස්ටාර් වැඩසටහනේදි ඇය රඟ දැක්වූ ඇගේ හොඳම නර්ථනයක් පහතින් බලන්න....
views10,229 Views
comment
රිවිර පුවත්පතෙන්දේශය පුවත්පතෙන් - 1 දේශය පුවත්පතෙන් - 2දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්
views6,528 Views
comment
වෙන්න ඕන හැම දේම සිද්ධ වෙලා ඉවරයි. ඒක හරියට හීනයක් වගේ. අනිත් අයගේ ලෙඩ සුව කරාට තමන්ගේ ලෙඩේ හොඳ කරන්න පුලූවන් කෙනෙක් අපේ වෙද හාමිනේට හිටියේ නෑ.

ජයන්ත චන්ද්‍රසිරිගෙ වෙද හාමිනේට කළුඳුල් රංගනය එක්කරපු ඇය ජයන්ත චන්ද්‍රසිරිගෙම මහ රජ ගැමුණු චිත්‍රපටයට එක්කලේ අවසන් නිරූපනය කියලා කවුරුත් හිතුවෙත් නෑ. හැබැයි අපි එක්කම අවුරුදු 49ක් මේ පොළවෙ හුස්ම ගත්තු ඇය, මේ ගමන යන්න ගියේ හිතුමතේට නං නෙවෙයි කියලා හොදටම විශ්වාසයි.

views17,618 Views
comment
views2,925 Views
comment
විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව මැතිවරණ කොට්ඨාශයේ කාන්තා නියෝජිත සම්මේලනය සඳහා සහභාගි වීමට යන අතරතුරයි ඇය මෙලෙස රෝගාතුර වී ඇත්තේ.
views11,117 Views
comment
[1]      «      780   |   781   |   782      »      [892]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,633 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,819 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,892 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,366 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,148 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  236,515 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,134 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,385 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top