Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

views9,630 Views
comment

රත්නපුරදී පොලිස් නිළධාරියෙක් විසින් කාන්තාවකට පහරදීමේ සිද්ධිය පසුගිය දින කීපය පුරාම රටේ කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුනා.

පහරදෙන වීඩියෝව අන්තර්ජාලය හා මාධ්‍ය ඔස්සේ විකාශය වීමත් සමඟ අදාල නිළධාරියාගේ වැඩ තහනමකට පවා ලක්වුනා.

කෙසේ නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑ රත්නපුර බට්ටි යන අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාව සිද්ධියට අදාල නීතිමය කටයුතු සඳහා මේ වනවිට කොළඹට පැමිණ ඇත.

views40,234 Views
comment

අපි හැමෝම වගේ රාත්‍රී නින්දෙන් හීන දකිනවා. සමහර හීන හරිම ලස්සනයි. ඒ වගේම සමහර ඒවා හරිම භයානකයි. බොහෝ දෙනා විශ්වාස කරන විදියට හීන අපේ ජීවිතයේ සිදුවන සිදුවීම් ගැන කලින් ඉඟියක් දෙනවා කියලත් කියනවා.

අන්න ඒ විදියට සමහර අවස්ථාවන් වලදී අපි දකින හීන තුල අන්තර්ගත වෙන විවිධ සත්වයනුත් ඉන්නවා. ඒ ඒ සත්වයන් දැකීමෙන් සිදුවන විවිධකාරයේ බලපෑම් ගැන අපේ ජනවහරේ සදහන් වන විදියට පහත පරදි කරුණු දක්වන්න පුලුවන්.
views33,162 Views
comment
එදාමෙදා තුර ඉතිහාසයේ බද්ධ කරන ලද ගර්භාෂයක සිදුවූ ප්‍රථම දරු උපත  ඉතිහාසයට එකතු කරමින්  ස්වීඩන් ජාතික කාන්තාවකගේ බද්ධ කරන ලද ගර්භාෂයේ පිළිසිඳ ගැනුණු දරුවෙකු මෙළොව එළිය දුටුවේය.

ඇයට එම ගර්භාෂය පරිත්‍යාග කර ඇත්තේ 60 වැනි වියෙහි පසුවූ ඇගේ මිතුරියක වන අතර 36 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ගර්භාෂයකින් තොරව උපත ලැබූ කාන්තාවකි.

මෙම දරුවා හොඳ සෞඛ්‍ය සම්පන්නව පසුවන බවත් උපදින විට දරුවාගේ බර රාත්තල් 3.9ක් වූ බවත් බ්‍රි‍තාන්‍ය සෞඛ්‍යය ජර්නලයක් උපුටා දක්වමින් බී.බි.සී.ය කියයි.
views5,139 Views
comment
ජාඇල - පමුණුගම - උස්වැටකෙයියාව - ශාන්ත අන්තෝනි ජනපදයේ පාසල්   සිසුවෙක් ගෙළ සිරවීමකින් ජීවිතක්ෂයට පත් ඇති පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙක්.

පාසලේ ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මෙම සිසුවා එහිදී ලබාදෙන පුහුණුවට අදාළ යම් යම් ක්‍රියාකාරකම් නිවසේදී සිදුකිරීමට යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

views10,182 Views
comment
අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views5,380 Views
comment
උදෑසන මා හීල් දානය පිළිගන්වනු ලැබු භික්ෂූන් වහන්සේ නැවතත්  බැහැදැකීමට මා ගියත් මාර්ගයේ ගමන් කරමින් සිටි උන්වහන්සේ හදිසියේම දර්ශනය වී අතුරුදන්ව ගියා යැයි තිඹිරිකඩවල ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු වන එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) මහතා පැවසීය'

ඒ මහතා පසුගියදා මුහුණ දුන් අත්දැකීම මෙසේ පැවසීය. මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරිඳගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

බිරිඳ කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා  උදෑසන සකසා තිබූ ආහාර වලින් උන් වහන්සේට දානය පිළිගැන්වීම සඳහා  කොටසක් භාජනයට දමාගෙන ත්‍රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා.
views6,563 Views
comment
දඹුල්ල - ගලේවෙල - කිරලගොල්ල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී ඇති පුවතක් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ තලකිරියාගම ප්‍රදේශයේ විද්‍යාලයක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වයස අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකුයි.

ක්‍රිෂාන් දිල්හාන් නැමැති මොහු තම ලැප්ටොප් පරිගණකයෙන් එල්ලාමැරෙන සිදුවීම විඩියෝගත කොට ඇතැයිද යන සැකයද මේ වන විට මතුව ඇති බවයි වාර්තාවන්නේ.
views45,962 Views
comment
පෙර පාසලක ක්‍රීඩා කරමින් සිටියදී පොල් වල්ලක් හිස මතට කඩා වැටීමෙන් වයස අවුරුදු 05 ක පෙර පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් කුරුණෑගල - පොතුහැර - තීරගම ප්‍රදේශයෙන් ඊයේ (04) වාර්තා වුණා.

පෙර පාසල පැවති දිනයේදී ඔෂාන් එදිරිසිංහ නැමැති මෙම දරුවා තවත් ළමයින් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී පෙර පාසල් භූමියේ තිබූ පොල් ගසකින් කඩා වැටුණු පොල් වල්ලක පොල් ගෙඩියක් හිස මතට වැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

views4,816 Views
comment
ආසන පටි නොපැළඳ යතුරුපැදියක් ධාවනය කළ බවට පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් නිකුත් කර ඇති පුවතක් අප වෙත වාර්තා වේ.

වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙකු වන හේවාමද්දුමගේ ප්‍රදීප් කුමාර පසුගිය අප්‍රේල් මස දිනෙක අසල්වැසියෙකුගෙන් යතුරුපැදියක් රැගෙන ඉමදූව නගරයට ගොස් තිබෙන්නේ සිය රෝගී දරුවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

views13,055 Views
comment
ලංකාදීප පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්රිවිරි පුවත්පතෙන්දේශය පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන්
views5,024 Views
comment
ව්‍යාපාර කටයුතු කීවොත් ගොඩක් දුරට එතන ඉන්නේ පිරිමියෙක්. මොකද ගැහැණු අයට වඩා ඔවුන්ට ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් වගේම එම ක්ෂේත්‍රයේ අයත් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා තියෙනවා. නමුත් ඒ අතරේ ඔවුන් සමඟ කරටකර ව්‍යාපරික කටයුතු සිදුකරන කාන්තාවනුත් නැතිවම නෙවෙයි. අපි අද කියන්නේ ඒ විදියට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න එවැනිම සරාගී ව්‍යාපාරිකාවන් කවුද කියලා. indiatimes වෙබ් අඩවිය තමයි මේ අයව නම් කරලා තියෙන්නේ..

views27,525 Views
comment
විවිධ හේතු නිසා අපේ සමේ ඉරිතැලීම් හටගනී. මෙය හඳුවන්නේ Stretch Marks ලෙසින්. මේවා වැඩිවශයෙන් ඇතිවන්නේ දරුවන් බිහිකළ  කාන්තාවන්ගේ උදර ප්‍රදේශයෙනුයි. ඒ හැරණු විට කාන්තාවගේ මෙන්ම පිරිමින්ගේද කිහිලි ආශ්‍රිතව උරහිස් වල, අත්වල, තට්ටම්වල, කකුල්වල, කාන්තාවන්ගේ පියයුරු ආදී වශයෙන් එක් එක් අයගේ ශරීරවල විවිධ ස්ථාන වලදී මේවා දක්නට ලැබෙනවා.

ඇඳුම් නිරාවරණය වන ස්ථානවල මේවා දැකීම බොහෝ දෙනා ප්‍රිය නොකරන දෙයක්. යම් පුද්ගලයෙකුගේ ශරීරයේ බර පාලනයකින් තොරව වැඩිවන්නේ නම් හෝ පාලනයකින් තොරව අඩුවැඩි නම් මෙවැනි ඉරි තැලීම් ඇතිවන්න පුලුවන්.

views49,380 Views
comment
2001 වර්ෂයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් තමයි අකලංක ගනේගම කියන්නේ. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වෙලා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වපු කෙනෙක්. ඒ වගේම ඔහු වේග පන්දු යවන්නෙක් හැටියටත් විශේෂ දක්ෂතා දැක්වූවා.

කෙසේ නමුත් දැන් අකලංක ගනේගම ජනප්‍රිය ක්‍රිකට් වලින්නම් නෙවෙයි. මොකද දැන් ඔහු වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ රංගන ක්ෂේත්‍රයෙන් නිසා. පසුගිය කාලයේම ජාතික ක්‍රිකට් සංචිතයෙන් අකලංක ඉවත් වුනු නිසා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුඅරන් විදේශ ගත වෙන්න තීරණය කරලා.

views10,256 Views
comment
දේවිකාට කසුන්ව මුණගැහුනේ අහම්බෙන් නෙවෙයි. තමන්ගේ සිඟිති දියණිය මොන්ටිසෝරියක ඇරලවලා සමහර අම්මලා වගේ දේවිකාත් මොන්ටිසොරිය ඇරෙනකල්ම ගේට්ටුවෙන් එළියට වෙලා කාලය ගෙවන්න පුරුදු වෙලා හිටියා.

මොන්ටිසෝරි ස්ටෑන්ඩ් එකේ ත්‍රීවිල් මල්ලි කසුන්ගේ ඇස් දේවිකාගේ ලඟ නතරවුනේ දෙතුන් පාරක් නෙවෙයි. කසුනුත් දේවිකත් අතරේ අනියම් පෙමක් පටන් ගන්න වැඩි කාලයක් ගියේ නෑ.

views117,494 Views
comment
[1]      «      779   |   780   |   781      »      [918]



Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,901 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  875 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  323 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,064 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,952 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,796 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,559 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,580 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top