Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගලේවෙල දේවහුව ජලාශයේ විනෝදයට ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු ගේ ජීවිතය බේරී ඇතැයි මකුලුගස්වැව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කරන මාතර මිද්දෙනිය ප්රදේශයේ පදිංචි හරිදු පබසර ජයවර්ධන (32) හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය කියයි.
views196 Views
comment

තාත්තා ලංකාවේ අම්මා කැලිෆෝනියාවේ,,,,

ඔහොම කියූ සැනින් ඔබ හොඳින්ම දන්නවා අපි මේ කවුරු ගැනද කියන්න යන්නේ කියලා.
views375 Views
comment

අම්බුළුවාව කියන්නෙ දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය මනාව දිනූ ප්‍රකට ස්ථානයක් බව ඔබ හොඳින්ම දන්නවා.

ගම්පොළ නගරයට තදාසන්න පෙදෙසක පිහිටි අම්බුළුවාව කියන්නෙ සංචාරය විනෝදාංශය කරගත් කාගෙත් වරක් හෝ නැරඹිය යුතුම ස්ථාන ලැයිස්තුවේ ඉහළින්ම තියෙන තැනක්.
views256 Views
comment
තාක්ෂණයත් එක්ක කරපු අපූරු වැඩක් අපිට දකින්න ලැබුණා.

මේක ලස්සන ඡායාරූප එකතුවක් ගැන කතාවක්. මෙහි ඉන්නෙ අපි හොඳින්ම දන්න හඳුනන යාළුවෝ සෙට් එකක්.
views207 Views
comment
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට එක එක විදියෙ ආදර කතා අහන්න දකින්න ලැබෙනවනෙ.

ඊට එකතු කරන ඡායාරූප එකතූන් ඔස්සේ අපූරු කතා කියවගන්න පුළුවන්.
views390 Views
comment
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
views188 Views
comment
අනුරාධා එදිරිසිංහ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ආකර්ෂණීය රුවක් හිමි ඇයට ආදරේ කරන සෑහෙන පිරිසක් ඉන්නවා.
views88 Views
comment
ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ ගැන මේ දිනවල ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇය සහ ඇගේ මිත්තනිය සම්බන්ධයෙන් වුණු දේපල හා සම්බන්ධ නීතිමය කටයුත්තක් හේතුවෙන්.
views256 Views
comment
සුධීක්ෂා සමාධි කියන්නේ ඉතා සුළු කලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වුණු තරුණ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
views207 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වෙන දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුල නම් ගොඩනැඟී ඇත්තේ ඒ තරම් හොඳ කතාබහක් නෙමෙයි. ඔවුන් දෙපළගේ ආදරය ගැන සහ ඔවුන් ආදරේ කරන ආකාරය ගැන විවිධ විවේචන පවතිනවා. 
views197 Views
comment
ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදක‍යෙක් වෙන සාරංග දිසාසේකර දැන් තාත්තා කෙනෙක් කියලා ඔබ දැනටමත් දන්නවා. සාරන්‍යා දිසාසේකර.. ඒ තමයි සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දියණිය...
views258 Views
comment
රත්නපුර පළාතේ ප්‍රසිද්ධ ළමා නිවාසයක දැරියන් දසදෙනෙකුට වරින්වර අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා රත්නපුර කාන්තා සහ ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
views138 Views
comment
ඔපෙක්ස් හෝල්ඩිං සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් සුභසිංහ ඝාතනය වූ පුවත බොහෝ දෙනා දන්නා කාරණයකි. හතළිස් එක් හැවිරිදි මේ ප්‍රකට ව්‍යාපාරිකයාගේ ඝාතනය තාමත් අභිරහසකි. මේ ශ්‍රී ලාංකික ප්‍රකට ව්‍යාපාරිකයා ඝාතනයට ලක්වූයේ මෙරට දී නොව ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර දී ය. 
views161 Views
comment
ආලියා බාත් ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. පසුගිය කාලයේ බොලිවුඩයේ වැඩි අවධානය දිනා ගත්තේ ආලියා භාත් සහ රන්බීර් කපූර්. සිය කුලුඳුල් දියණියගේ උපත සමඟ ඒ අවධානය තව තවත් වැඩි වුණා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ.
views79 Views
comment
සතිඅන්තයේ රූපවාහිනී වැඩසටහන් අතර ප්‍රේක්ෂකය හැමෝම බලාගෙන ඉන්න ජනප්‍රියම වැඩසටහනක් තමයි හිරු නාළිකාවේ විකාශය වන "Happy Hour" වැඩසටහන.
views138 Views
comment
[1]      «      755   |   756   |   757      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top