Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර දෙක හමාරකට  ඉහතදී අභිරහස්‌ ලෙසින් අනතුරකට ලක්ව මෝටර් රථයක මියගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

රගර් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබල දේශපාලන හස්තයක් නිසාවෙන් මෙහි විමර්ශන යටගැසී තිබුණු අතර රගර් ක්‍රීඩාවට සම්බන්ධකම් දක්වන දේශපාලන ප්‍රබලයෙකු මොහු සමඟ ආරවුලක් ඇති කරගෙන සිටි බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පෙම්වතියකගේ ගැටළුවක්ද ආරවුලට හේතු වී ඇති බවයි.

views9,834 Views
comment

සිසුවාගේ මළ සිරුර හමුවෙයි

දැදුරු ඔය ජලාශයට පාසල් සිසුවෙකු සහ සිසුවියක පැන සියදිවි හානිකරගන්නට ඇතැයි මතුවූ සැකයක් හේතුවෙන් වාරියපොල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජලාශයේ සහ අවට ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මෙම මෙහෙයුම ආරම්භ කළ මේ වන විට ජලාශයට පැන දිවිනසාගත් සිසුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
views19,019 Views
comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මුදල් වෙන් කරගත් ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ සිය අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදියි.

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි දස දහසක මුදලක් වෙන් කර තිබූ බවට වත්මන් ආණ්ඩුව චෝදනා කළද එය අසත්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා

views9,665 Views
comment
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසනවා.

views4,469 Views
comment
හම්බන්තොට, පල්ලෙමලල, ජූල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවූයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන්.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, හම්බන්තොට සිට කතරගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ තිස්සමහාරාම සිට  හම්බන්තොට දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක්.

views13,228 Views
comment
කවුරුත් නැති වෙලේ හෝටල් කාමරේට ඇවිත්
මංගල මුදුවත් අරගෙන
CCTV දර්ශන පෙන්නන්න අදිමදි කරලා

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හිමාලී සිරිවර්ධන කියන්නේ අපේ රටේ කා අතරත් හිත දිනාගත්ත නිළියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් කියලා ඔබ දන්නවා ඇතිනේ. ඇයගේ අපූර්ව නර්තනය ඔස්සේ විතරක් නෙවෙයි රඟපෑම් තුලිනුත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත චරිතයක්.

මේ ළඟදී දවසක ඇය පවුලේ අයත් එක්ක ඉන්දියාවේ සංචාරයක නිරතවුනා කියලා අපිට ආරංචි වුනා. ඒ වගේම ඇයට එහෙදි ලොකු කරදරයකටත් මුහුණු දෙන්න වුනා කියලා දැනගත්ත නිසාම ඒ ගැන අහන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.

views26,138 Views
comment
ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසමින් හැටන් නගරයට පැමිණි කාන්තාවක් ඇතුලු තරුණයන් පස්දෙනෙකු හැටන් නගරයේ අවන්හලක බීමත්ව අශෝභන ලෙස හැසිරෙන බවට හැටන් පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාව සහ තරුණයන් පස්දෙනාව හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස කොළඹ කොටුවේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් මෙම අවන්හලේ බීමත්ව සිටි බවයි හැටන් පොලීසිය පවසන්නේ.

views84,663 Views
comment
පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමත් සමඟින් තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායක හට ෆේස්බුක් ඔස්සේ ප්‍රතිචාර රැසක් හිමිවුණා. එමෙන්ම ඇය හා සම්බන්ධව නිර්මාණාත්මකව විවිධ පෝස්ට් මිතුරන් අතරේ හුවමාරු වීමද ඇරඹුනා. අපි මේ ඔබට ගෙන එන්නේ එලෙස ෆේස්බුක් ඔස්සේ ඇය සම්බන්ධව හුවමාරු වූ පෝස්ට් එකතුවකුයි.

views71,729 Views
comment
මීට සුළු මොහොතකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේදී බස් රථයක් ගිනි ගෙන තිබෙනවා. මේ වන විට වාර්තාවන තොරතුරු අනුව කිසිවෙකුත් තුවාල ලබා නැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

views10,167 Views
comment
කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද දින ඇප මත නිදහස් කරණු ලැබුවා.

views12,005 Views
comment
අප සමාජයේ සියළු දෙනාම දන්නා පරිදි දරු ප්‍රසූතියක් සිදුවන්නේ කාන්තා පාර්ශවයටයි. නමුත් මේ වන විට ලොවට අපූර්ව පුවතක් නිර්මාණය  කරමින් ඉන්දියාවේ පිරිමි පුද්ගලයෙකුට නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මොහුගේ ජාන අනුව 95%ක්ම පිරිමි අයෙක් බවයි. මොහු උපත ලබා ඇත්තේද පිරිමියෙක් ලෙස වීම විශේෂත්වයක් වන නමුත් ගතිගුණ හා හැසිරීම් කාන්තාවකගේ ස්වරූපය ගන්නා බවටද ඔවුන් පවසයි. එමෙන්ම ඔහුට පිහිටා ඇත්තේ කාන්තාවකගේ ශරීර අවයවයි.

views104,451 Views
comment
views4,536 Views
comment
රථවාහන රාජකාරියේ නිරතවන ඇතැම් පොලිස් නිලධාරින් මුදලින් අල්ලස් ලබාගන්නා බව මෙරට ජනතාවට රහසක් නොවේ.

නමුත්, මේ වනවිට දකුණු පළාත ආශ්‍රිතව වැලි ප්‍රවාහන කරන ලොරි රථ රියදුරන්ගෙන් පොලිසිය නව ආකාරයකින් අල්ලස් ලබාගන්නා බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා.

views42,876 Views
comment
views3,754 Views
comment
Voice Cut දෙන්න කියලා අපිට කතා කලා
ඒවාට සල්ලිත් දුන්නා

පසුගිය ජනාධිපතිවරණ සමයේදී යොවුන් පරපුරේ කලාකරුවන් රැසක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමටත් ඔවුන්ගේ රසික රසිකාවියන්ට පණිවුඩ ලබා දීමටත් විවිධ රූපවාහිනි මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ කටයුතු කරනු ලැබුවා.

views29,260 Views
comment
[1]      «      754   |   755   |   756      »      [971]



Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,431 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,364 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,868 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,422 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  645 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,452 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,594 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top