Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ප්‍රසංග වේදිකාව වසර 35කට අධික කාලයක් සංගීතයෙන් මුසපත් කළ මේරියන්ස් සංගීත කණ්ඩායම ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. එහි නායක ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. 
views194 Views
comment

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනි චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පුතනුවන් වෙන චන්දීප ජයකොඩි පසුගිය වසරේ විවාහ වුණු බවත් විවාහයෙන් පසුව ඔහු තම දේශකී බිරිඳ ජීවත් වුණු කැනඩාවට පදිංචියට ගිය වගත් ඔබ දැනටමත් දන්නවා ඇති. 
views321 Views
comment

සන්නද්ධ පාතාල කල්ලි දෙකක් විසින් පානදුර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී ඊයේ උදෑසන (28 දා) සිදුකළ ප්‍රහාර දෙකකින් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් අයකු ඝාතනයට ලක්වී ඇත.
views132 Views
comment
කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්ද අධ්‍යක්ෂවරයෙක් ලෙසින්ද තම දක්ෂතා දක්වන ධනංජය සිරිවර්ධන ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ. 
views171 Views
comment
වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක නර්තන ආචාර්යවරයකු 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක සමඟ වට්ස්අප් පණිවිඩ හුවමාරු කරගනිමින් ඇය කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමට හෝ අතවරයක් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් වාර්ථා වෙයි. 
views362 Views
comment
ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ගැන මේ දිනවල හැමෝම කතා කරනවා. ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟයි.
views262 Views
comment
පියුමි හංසමාලි... ඇය ගැන නොදන්නා කෙනෙක් දැන් නොමැති තරම්. සමාජ ජාලා පුරාවටම විවිධ ආන්දෝලනාත්මක කතාවලට හේතුවෙන මේ රුවැත්තිය දක්ෂ නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. 
views267 Views
comment
සුසන්තා චන්ද්‍රමාලි.. අපේ කලා ලොව හැඩ කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඇය.

ඒ වගේම තමයි තිසුරිගේ ආදරණීය අම්මා කිව්වා තමයි හරි ලස්සනයි.
views165 Views
comment
තරින්දි ප්‍රනාන්දු... එහෙම නැත්තම් "කැතරින්"....

ඒ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නිර්මාණයෙන් ඔබේ හද බැඳගත් චරිතය...
views295 Views
comment
වසරක් පාසා Zee Cinema විසින් පවත්වනු ලබන "Zee Cine Awards" සම්මාන රාත්‍රීය 26 ඉරිදා මුම්බායි හිදී පැවැත්වුණා.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම රංගනයට හිමි සම්මානය කාර්තික් ආර්යන් සහ ආලියා භාත් විසින් දිනාගනු ලැබුවා.
views124 Views
comment
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් හෙට දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හරහා හෙට දිනයේදී ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
views195 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය දේශපාලන ගමන ආරම්භ කර ඇති බව ඔබ දැනටමත් දන්නවා.

ඒ සමඟි ජන බලවේගයත් සමඟ.
views181 Views
comment
අම්මා කෙනෙක් වුණත් ලස්සනට ඉන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද...

ඒ කතාව අපිට කියන්න හිතුණෙ ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරියගෙ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණු නිසයි.
views366 Views
comment
කසුන් - මාධවී ආදර කතාව දැන් කවුරුත් හොඳින්ම දන්නවා.

සමාජ මාධ්‍යය තුළ ඔවුන් ගැන නිතර හුවමාරු වන සටහන් සහ ඡායාරූප අපේ ඇස ගැටෙනවා.
views199 Views
comment
සරාගී රූ මවන කැමරා ඇසකින් එළියට ආ අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස රැඳි මේ ඡායාරූප එකතුව, ඉහළ ප්‍රතිචාරයක් ලද රූ එකතුවක් කිව්වොත් හරි.
views134 Views
comment
[1]      «      754   |   755   |   756      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top