Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (27) පස්වරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
views107 Views
comment

කවුරුත් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ හුරතල් දෝණි ආන්‍යාට අවුරුද්දක්.

ඉතින් අම්මියි තාත්තියි දෝණි මැණිකගෙ උපන්දිනය හරි ලස්සනට සමරලා තිබුණා.
views341 Views
comment

මෞනි රෝයි...

බොලිවුඩ් රසික රසිකාවියන් අතරේ නිරන්තරයෙන් ආන්දෝලනාත්මක චරිත මවන කතාබහට ලක්වන චරිතයක් ඇය.
views246 Views
comment
යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ වර්තමාන රංගන ශිල්පිනියන් අතර ඉදිරි පෙළින් ඉන්නා ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ රූසපුව සහ දඟකාර කම නිසාම හැමෝම ඇයට අසීමිතව ආදරේ කරනවා.
views195 Views
comment
NOKIA සමාගම වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට නව ලාංඡනයකින් සම්පූර්ණ වූ සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
views186 Views
comment
කලක් මෙරට රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ජනප්‍රියත්වයට පත් තාරකාවක් වෙන සසන්ති ජයසේකර දැන් විදේශිකයෙකු හා විවාහා වී එංගලන්තයේ පදිංචි වෙලා සිටින බව හිරු ගොසිප් බලන ඔබ නම් දන්නවා ඇති. 
views155 Views
comment
ළමා රංගන ශිල්පිනියක් හැටියට කලා ක්ෂේත්‍රයට ඇවිත් වර්තමාන ‍යොවුන් රංගන ශිල්පිනියන් අතර වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රංගන ශිල්පිනියක් හැටියට හර්ෂි රසාංගාව හඳුන්වන්න පුළුවන්. 
views174 Views
comment
සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියන් කෙනෙක් කෙනෙක් කිව්වොත් නිවැරදියි. නිළි රැජිණ වන මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය විවාහ වෙලා සිටින්නේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ. 
views134 Views
comment
උදාරි කෞෂල්‍යා කියන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු තාරකාව. ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමඟ විවාහ වුණු ඇගේ විවාහය දෙදරා යෑමත් සමඟම බොහෝදෙනා ඔවුන් ගැන විවිධ දෑ කතා කරන්නට ගත්තා.
views192 Views
comment
නිල ඇඳුමෙන් බස් රථයක ගමන් කරමින් සිටි පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views155 Views
comment
රංගන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය තුමිඳු තොඩන්තැන්න පසුගිය දිනයක ඔහුගේ උපාධි පත්වීම ලද පුවත අපි ඔබට කිව්වා මතක ඇති. දැන් ඔහු අධ්‍යාපන කටයුතුවලට සිය පවුල සමඟ ලන්ඩන් නුවර පදිංචි වෙලා ඉන්නේ..
views142 Views
comment
අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කටකාර දඟකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. පසුගිය වසරේ දීර්ඝ කාලයක් නෙදර්ලන්තයේ තමන්ගේ සැමියා සහ පුතා සමඟ කාලය ගත කළ ඇය මේ දිනවල ලංකාවේ ඇගේ පවුලේ අය සමඟ ඉන්නේ. 
views176 Views
comment
පසුගිය දිනවල බොලිවුඩයේ කතාබට ලක් වුණු සුරූපිනියන් අතර ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් තාරකාවක් වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ඉදිරියෙන්ම සිටිනවා. 
views145 Views
comment
පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ කියන්නෙ හොඳම මිතුරන් බව කවුරුත් දන්නවා.

නිරූපණ සහ රංගන ක්ෂේත්‍රයෙන් ජනප්‍රිය තලයේ සිටින පියුමි සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ජනප්‍රිය නමක් දිනූ චන්දිමාල් කියන්නෙ කවදත් විවිධ මාතෘකා ඔස්සේ පුවත් මැවූ දෙන්නෙක් කිව්වොත් හරි.
views254 Views
comment
ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නෙ අපිට ඉන්න සුවිශේෂී සම්පතක්. ඔහුගේ රංගන හැකියාව නිරායාසයෙන්ම කතාබහට ලක්වන අගය කළ යුත්තක්.

ඔහුට ආදරේ කරන රසික පිරිස ද අතිමහත්.
views224 Views
comment
[1]      «      753   |   754   |   755      »      [4299]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top