Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් සන්නාමය වන හිරු මාධ්‍ය ජාලය තවත් නවමු ක්‍රියාදාමයකට සුදානමින් සිටිනවා. 
 
ලංකාවේ ජනප්‍රියතම ක්‍රිඩාව වන ක්‍රිකට් ක්‍රිඩාවට ඉතා නැවුම් මුහුණුවරකින් ප්‍රවේශ වීමට හිරු සූදානමින් සිටින අතර Hiru Premier League (HPL) ලෙසින් නවතම ප්‍රිමියර් ලීග් තරඟාවලියක් නුදුරේදී ම ආරම්භ වනු ඇති. 
views114 Views
comment

"ඉඟි මරන තරු රෑන" කියන එකම එක ගීතයෙන්
ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත්ත කේ. සුජීවා,
අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණා.

සිංහල පමණක් නොවෙයි, විවිධ බසින් ගී ගයන
සුජීවා පසුගිය සමයේ කතාබහට ලක්වුණේ,
"මම ප්‍රසිද්ධ මනුස්සයෙක්" කියන කතාන්දරේ නිසයි.
views120 Views
comment

"මුහුද හඬන වෙලාවේ"
"ලබ සවන් රන්පතින්" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ
මධුමාදව අරවින්ද කියන්නෙ සමාජ මාධ්‍ය තුළත්
ජනප්‍රිය චරිතයක්.

පසුගිය දවසක මධුමාදවගේ උපන්දිනය යෙදිලා තිබුණා.
views172 Views
comment
"මීවිත පිරුණා"
"මා නුඹට පෙම් කළේ" වැනි ගීත රැසකින් ප්‍රේක්ෂක හදවතට සමීප වූ
ඔහු නමින් දිනේෂ් තරංග...

දිනේෂ්ගේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක්
මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පවතිනවා.
views152 Views
comment
පුවත්පතක පළ වූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
views180 Views
comment
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්. 
views180 Views
comment
මේ දවස්වල කලා ලොවේ හැමෝම කතා කරන තරු අතර ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ඇගේ අලුත් පෙම්වතා කසුන් මහේන්ද්‍ර ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟයි.
views76 Views
comment
සාරංගයි දිනක්ෂියි සාරන්‍යායි ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැනේ. මේ පුංචි පවුල නොදන්නා කෙනෙක් දැන් නැති තරම්. 
views237 Views
comment
පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් වූණු ඇය අද වැඩිපුර දකින්න නොලැබෙනවා වුණත්, කාලයක් ඇය නිරන්තරයෙන් රූප පෙට්ටියට ගොඩවුණු දවස් තිබුණා. 
views48 Views
comment
යාචක වෘත්තියේ යෙදී ජීවත් කරවූ ගොළු දැරියක ඇගේ මවගේ අනියම් සැමියා විසින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇතැයි හිරණ පොලිසිය කියයි.
views136 Views
comment
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. ජනප්‍රිය ගායන ශිල්පී යුවලකගේ මාපිය පහස ලද ඇය ජනප්‍රිය ගායන ශිල්පිනියක්.
views179 Views
comment
අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කටකාර දඟකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. පසුගිය වසරේ දීර්ඝ කාලයක් නෙදර්ලන්තයේ තමන්ගේ සැමියා සහ පුතා සමඟ කාලය ගත කළ ඇය මේ දිනවල ලංකාවේ ඇගේ පවුලේ අය සමඟ ඉන්නේ. 
views81 Views
comment
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කරන වාෂ්පයේ ඇති විෂ අම්ල, ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් (Sangam.org) වාර්තා කරනවා.
views214 Views
comment
මෙරට ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වරගේ ආදරණීය දියණිය,

විවාහ දිවියට පිවිසියා.
views547 Views
comment
Sinon Loresca... මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට මේ නම වඩාත් හුරුපුරුදු ඇති.

ඊටත් වඩා ඔහුගේ රූපය හුරුපුරුදු ඇති.
views135 Views
comment
[1]      «      737   |   738   |   739      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top