Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

views2,441 Views
comment

කර්මාන්ත ශාලාවකට විරෝධය පළ කරමින් හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදෙන පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර  තිබෙනවා. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කොළඹට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවයේ...
views4,076 Views
comment

බියගම - රග්ගහවත්ත ප්‍රදේශයේ දී අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පැවැති පාලමක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් දෙදෙනෙකු එහිදී තුවාල ලැබුවා. මිය ගොස් ඇත්තේ නවදගල - ගල්ගමුවේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු, සහ ගල්ගමුව - දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුල, නවදගල - ඉඳුරුවලවත්තේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්. සුළු තුවාල ලැබූ එක්...
views2,558 Views
comment
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පැදවූ නියමුවාගේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔහුගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම් සහ අදාළ ගුවන් යානය පැහැරගත් බවට තොරතුරු වාර්තා වීමයි. නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳී යාමෙන් පසුව ද අදාළ ගුවන් යානය පැය 5ක පමණ කාලයක් පියාසර...
views14,749 Views
comment
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයකදී වැසිකිළියක බිළිඳෙකු බිහි කළ මවකගේ හා බිහි වූ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට මාතෘ සායනය පැවැත් වූ ප්‍රධාන පවුල් සෞඛ්‍ය ‍සේවා නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුට ඊයේ (14) උදෑසන හැකි වී තිබෙනවා.ශ්‍රාවස්තිපුර, පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වසන්තා කහවිට මහත්මිය ඊයේ (14) උදෑසන පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයට පැමිණ ඇත. එහි පැමිණි...
views8,356 Views
comment
ගාල්ල - ඇල්පිටිය - 9 කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකට අද අලූයම කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය ශ්‍රී සරණංකර විහාරස්ථානයේ විහාරාධිපති 62 හැවිරිදි පූජ්‍ය වෑත්තෑවේ පඤ්ඤාකීර්ති හිමියන්. අද (15) අලූයම කිසියම් පිරිසක් විසින් ආයුධ සන්නද්ධව විහාරස්ථානයට ඇතුළු වී මෙම පහර දීම සිදුකර ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී...
views2,292 Views
comment
කඩුවෙල නගර සභා මන්ත්‍රීවරයෙකු ජනප්‍රිය නිලි පියුමි බොතේජුගේ නිවසට පැන ඇයට අඩත්තේට්ටම් කරන්නට උත්සාහ කර තිබෙන බව වාර්තා වෙනවා. අත්තිඩිය නම් මෙම නාගරික මන්ත්‍රීවරයා ආර්ථික සංර්ධන නිළධාරියෙක් ලෙසද රාජකාරි කරන බවයි ආරංචි වන්නේ.පියුමි බොතේජු මේ වන විට හිසට සිදු වී ඇති තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගන්නට රෝහල් ගතව සිටින අතර මන්ත්‍රීවරයා විසින් මල්පෝච්චියක් ඔසවා සිදුකරන්නට ගිය මාරාන්තික...
views9,916 Views
comment
වෙබ් අඩවියක් ඇතුලේ සිට ඇඳුම් මාරු කරන නිරූපිකාවකගේ ඡායාරූප දැක්වෙන මේ වීඩියෝව මේ දිනවල අන්තර්ජාලයේ ඉතාම ජනප්‍රිය වී තිබෙනවා. ඇමරිකානු ඇපරල් කම්හලක ඇඳුම් තේරීම සඳහා යොදාගෙන ඇති සරල වෙබ් ස්ක්‍රිප්ට් එකක් මේ ආකාරයට විදහා දැක්වෙනවා. එම වීඩියෝව පහතින් බලන්න
views13,107 Views
comment
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කරනු ලැබුවා. පින්නදූව පිවිසුමේ සිදුවූ සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා. ජනාධිපතිවරයා...
views3,784 Views
comment
යාපනයේදී පැවති විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟයක් අතරතුර ඇති වූ ගැටුමකින් ආදි ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ ශාන්ත පැටි‍්‍රක් විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය යාපනය - වඩුකෝට්ටේ ක්‍රීඩාංගනයේ පැවති තරඟයක් අතරතුරයි මෙම ගැටුම සිදුව ඇත්තේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 23 හැවිරිදි ශාන්ත පැටි‍්‍රක් විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්...
views2,411 Views
comment
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පුවත් අනාවරවරණය වෙමින් තිබෙනවා. අදාළ ගුවන් යානය කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ඇති බවට මැලේසියානු පරීක්ෂණ කණ්ඩායම් විශ්වස කරන බව පවසමින් මීට ටික වේලාවකට පෙර ඉන්දියාවේ NDTV මාධ්‍ය අනාවරණය කළා. ගුවන් යානා හැසිරවීමේ මනා පළපුරුද්දක් සහිත පිරිසක් සන්නිවේදන මාර්ග අක්‍රිය කර මෙම පැහැර ගැනම සිදුකර...
views14,730 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 12 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views18,823 Views
comment
පසුගිය දෝණි විශේෂාංගයෙන් අප හදුන්වා දුන්නේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා විවාහක රූ රැජිණක වූ රෝසි සේනානායක මහත්මියගේ වැඩිමහල් දෝණියවයි. එයට ලැබුණ ප්‍රතිචාර වලින් සමහරක කියැවුනේ ඒ වැඩිමහල් දෝණිය නම් බාල දෝණිය කවුද යන්නයි. ඒ ඉල්ලීම ඉටුකරමින් ඇයගේ බාල දියණියගේ විස්තර අද දෝණි විශේෂාංගයෙන් ගෙන එනවා. රෝසි මහත්මියගේ බාල දියණිය වන්නේ රධ්‍යා සේනානායකයි. ප්‍රසිද්ධ ජාත්‍යාන්නර පාසලක...
views68,418 Views
comment
views5,037 Views
comment
රාජ්‍ය නායකයකුගේ උර මත කෙතරම් බරක්‌ පැටවී ඇතත් තම දරුවාගේ බර ඔහුට නම් කිසිම “බරක්‌” නොවන බව පෙන්වන පින්තූරයකි මේ.පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සිය තුන් හැවිරිදි ආදර දියණිය ෆ්ලොරන්ස් නිවසට රැගෙන ඒමට ඇයගේ පෙර පාසල වෙත ගොස් තිබෙනවා. ඔහු තම දියණිය තමාගේ වම් උරයට තද කරගෙන දකුණු අතින් ඇයගේ පුංචි රෝද තුනේ කරත්තයද රැගෙන ගිය අන්දම ඔහු පසුපසින් ගිය ඡායාරූප ශිල්පියකු මෙසේ...
views3,253 Views
comment
[1]      «      732   |   733   |   734      »      [786]



Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,577 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,193 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,458 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,129 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,596 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top