Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින නදීෂා හේමමාලි හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින හිටපු පළාත්සභා මන්ත්‍රීනී අනාකලී ජනීතා ජයතිලක හෙම්බත්වෙලාලු. ඒ ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී ඡන්ද දායකයන් එක්ක එකට ඉදගෙන පොටෝම ගහලා නිසා කියලයි ආරංචිය.
views21,841 Views
comment

ගෙල දිගු කැර ගැනීමට කියා තඹ වලින් සැදු වළලූ 11 ක් ගෙල පැළදගෙන සිටින්නියකි ඇමරිකා ජාතික සිඩ්නි ස්මිත්.තමාට පාසැල් සමයේ සිටම ගෙල දිගු කර ගැනීමේ වුවමනාවක් තිබූ බවත් පසුව කෙන්යාවේ ගෝත්‍රයක කාන්තාවන් තඹ වළලූ ගෙලට පළදාගෙන එය දිගින් වැඩි කිරීමට උත්සාහ කරන බව දැනගත් තමාද එසේ තඹ වළලූ යොදාගෙන ගෙලේ දිග වැඩි කරගැනීමට උත්සාහ කරන බව ඇය කියන්නීය.මෙනිසාම ඇයගේ ගෙළ තිබුණු ප්‍රමාණයෙන් අගල් 11 ක් පමණ...
views5,627 Views
comment

බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
views26,072 Views
comment
නානා පටේකර් ජනප්‍රිය සිනමා‍වෙන් බැහැර වූ නළුවෙකු හැටියටයි බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැඳී තියෙන්නෙ. බොලිවුඩ් සිනමාවේ ඉවසිලිවන්තව ඉදිරියට පා නඟන මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා දැන් 63 වැනි වියෙහි පසුවෙනවා. මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍යයන් හි පුවත් මවන්නෙකු නොවන නානා පසුගියදා පැවසූ කරුණක් කාගේත් අවධානය දිනාගත්තා. ඔහු කීවේ මෙන්න මේ කතාවයි...
views5,927 Views
comment
සංචාරකයන්ගේ පාරාදීසයක් වන ඇමරිකාවේ ‘වෝක්-ඔෆ් ෆේම්’ ප්‍ර‍දේශය ලොව පුරා කලාකරුවන් අතර ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙහි පාලන කටයුතු භාරව ඇත්තේ හොලිවුඩ් වාණිජ මණ්ඩලය වෙතටයි. මේ මණ්ඩලය වාර්ෂිකව සම්මාන උලෙළක් පවත්වනවා. කලා ක්ෂේත්‍රයන්හි දක්ෂතා පෙන්වන කලාකරුවන්ට සහ කලා කාරිනියන්ට සම්මාන පිදෙන මෙහිදී මෙවර කැපී පෙනෙන නිළියට හිමි සම්මානය ලබන‍්නේ සුපිරි නිළි කේට් වින්ස්ලට් හටයි.
views3,733 Views
comment
දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන චිලි පේස්ට් නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබෙනවා. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලබන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
views11,650 Views
comment
සුදු පුළුන් ගොඩක් වගේ පුංචි දෝණි දැක්කම තාත්තට ඉවසුම් නැතිව ගියා. දිග ඇස්පිහාටු හෙමීට ඇරලා නිල්පාට ඇස්දෙක කරකවලා චූටි දෝණි තමන් දිහා බලනකොට තාත්තාට දැනුණේ රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ හැඟීමක්. උපන් දවසෙ ඉඳන් තමන්ගේ හදවතේ ලොකු ඉඩක් මේ දෝණි වෙනුවෙන් වෙන්කරන්න ඒ තාත්තා ලෝබ වුණේ නෑ. දවසින් දවස දුව ලොකු මහත්වෙද්දි රුවෙන් ගුණෙන් වැඩිවෙද්දි තාත්තා තරම් ආඩම්බර වුණ කිසිම කෙනෙක් නැති තරම්. ඒ ආඩම්බර තාත්තාගේ ලස්සන දෝණි වෙන කවුරුත් නෙවෙයි රටක් දන්න නිල්මිණි තෙන්නකෝන්.
views11,085 Views
comment
අනුරාධපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක පුහුණුවක් අතරතුර ආධුනික සෙබළියන් පිරිසකට හිරිහැර සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වනවා. ඒ පිළිබඳව යුද හමුදාව විසින් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළා. එහිදී අනාවරණය වුණේ මෙම වීඩියෝ පටයේ ඇතුළත් දර්ශන නිවැරදි ඒවා බවයි.
views35,289 Views
comment
මේ දිනවල නිතර නිතර කතාවෙන්නේ අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානය ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කියනවා මැලේසියානු ගුවන්යානයේ නියමුවාත් මත්තල  හෙව්ව කියල, මෙන්න මෙහෙම කතාවක්..
views6,373 Views
comment
  For More Pictures >>> CLICK HERE
views5,347 Views
comment
ගාල්ල රිච්මන්ඞ් - මහින්ද මහා ක්‍රිකට් තරගය අතරතුර අද (22) සවස උණසුම් තත්ත්වයක් හට ගත්තා. එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. 
views2,898 Views
comment

සති පතා නිකුත්වෙන කලා තොරතුරු රැගත් පුවත් පතක පළවුණු ලිපියක් උපුටා දක්වමින් හිරු ගොසිප් ඔබට වාර්තා කල පුවතකට ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පිළිතුරු ලබා දුන්නා.

ගයාන්ගේ දරු දෙදෙනාගේ මව සිත්ති ෆර්ශිනා ලතීෆ් තමන් ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ හැටියට හඳුන්වමින් එම පුවත්පතට කල ප්‍රකාශය ගැන ගයාන් අපිට කිව්වේ මේ වගේ කතාවක්...

views28,274 Views
comment
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා විදුලි ගුවන් පාලම් ඉදිකිරීමට සූදානම් වනවා.
views7,155 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 13 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views17,682 Views
comment
මීට වසර 39කට පෙර බෝගම්බර බන්ධනාගාරයේදී මරණ දඩුවමට ලක් කළ මරු සිරා නොහොත් විජේසිරිපාල පිළිබඳ අද (21) දිනයේත් යළි කතාබහට ලක්වුණා. ඒ, මරු සිරාගේ බිරිඳ ලෙස සැලකෙන දුක්ගන්නාරාලලාගේ රන්මැණිකා ඔහු මරණ දඩුවමට ලක් කළ එල්ලූම් ගහ නැරඹීම සඳහා අද බෝගම්බර බන්ධනාගාර භූමියට පැමිණීමත් සමගයි.
views9,022 Views
comment
[1]      «      731   |   732   |   733      »      [789]



Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,009 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,003 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,949 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,147 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,996 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,858 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,538 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,742 Downloads



Top 10 Commenters

Latest Comments

Top