Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ප්‍රතිභාපූර්ණ කලාකාරියකවූ රෙබෙකා නිර්මලී මීට සුළු මොහොතකට පෙර අප අතරින් සමුගත්තාය. මිය යනවිට 49 වියේ පසුවූ ඇය ගැබ්ගෙල පිළිකාවක් නිසා කලෙක පටන් පීඩා වින්දාය.

views56,612 Views
comment

තරුණ වීම සදහා බම්බලපිටිය රූපලාවන්‍යාගාරයකින් එන්තත් ලබාගත් වෛද්‍යවරියක් හදිසියේ මිය යෑමේ පුවතක් වාර්තාවෙයි. අද (12) සවස එම වෛද්‍යවරිය මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර ඇය 47 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අදාළ සායනය පවත්වාගෙන ගොස් ඇත්තේ ද මෙරට එම්.බී.බී.එස්. උපාධිය ලබා පසුව ඇමරිකාවේ විශේෂඥ පුහුණුව ලැබූ බව කියන වෛද්‍යවරයෙකු විසින්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සම්පූර්ණ ප්‍රකාශය පහතින්....
views22,453 Views
comment

කාලෙකට පසුව දෝණි විශේෂාංගයෙන් ඔබ වෙත අද ගෙන එන චරිතය ඔබ බොහෝ දුරට නොදන්නා කෙනක්. ඒ ලංකාවේ සිටි ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු වන ගුණදාස කපුගේ මහතාගේ දියණිය වන රිද්මා කපුගේ.
views39,564 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ වටිනා සලකුණක් ලෙස සැලකිය හැකි මහේල ජයවර්ධන එළැඹෙන 14 වැනිදා පාකිස්තානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සමුගැනීමේ ටෙස්ට් තරඟය වෙනුවෙන් විශේෂ කමිටුවක්ද පත්කර ඇත.

views7,409 Views
comment
නව පරපුරේ ජනප්‍රිය නිළියක් මෙන්ම නිරූපන ශිල්පිනියක වන යුරේනි නොෂිකා මේ දිනවල නළුවෙකුට දුන් හාදුවක් හේතුවෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

views40,019 Views
comment
මරදාන ඩාර්ලි පාරේ කලක සිට සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ සවස පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ වටලා තිබෙනවා.

එහි සිටි වයස අවුරුදු 28, 38 හා 47 වයසේ පසුවූ මැදිවියේ කාන්තාවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් සම්බාහනයට මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නියන් ලෙස සලකාය.
views8,191 Views
comment
බැලුවද Grand Masti චිත්‍රපටය. කොල්ලොනම් අමතක නොකර බලන්න ඇති. මොකද ඒ චිත්‍රපටයේ තේමාව සරාගී එකක්. ඒකෙ ප්‍රධාන චරිතයක් කරපු බෲනා අබ්දුල්ලා Mandate සඟරාව වෙනුවෙන් අනෙක් නිළියන් මෙන්ම බිකිනියෙන් සැරසී ඡායාරූප ගෙන තිබෙනවා. දැන් රැල්ලක්වි යන මේ බිකිණි කලාවට බොහෝ නිළියන් අතර ඇත්තේ තරඟයක්. මොකද සිනමාවේ ඉන්න නිළියන් තරමට මාසෙකට සඟරා පිටවෙන්නෙ නැහැනෙ.

views8,403 Views
comment
views3,360 Views
comment
ලන්ඩනයේ ජීවත් වන සාරා වෝඩ්(29) හා බෙන් ස්මිත්(31) කලක පටන් දරුවන් අපෙක්ශාවෙන් පසුවුනා. නමුත් සාරාට ස්ව්භාවිකව ගැබ් ගැනිමක් සිදුවීම අපහසු කාර්යයක් ලෙස සදහන් වුනු නිසා, ඔවුන් දෙදෙනා විශේෂඥ උපදෙස් සොයා යාමට තීරණය කළා.

views16,186 Views
comment
ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම සැමගේම මතභේදයට තුඩු දී තිබේ.

views11,265 Views
comment
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම මීට සුළු මොහොතකට පෙර විවාහ ගිවිසගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ ශෂිනි මහබමුණුගේ සමගිනුයි.

views22,014 Views
comment
ඉතින් නතාෂා කොහොමද කලා කටයුතු?

හොඳින් කාලය ගත කරනවා. පසුගිය දවස්වල විභාගෙට මහන්සි වුණ නිසා ටිකක් කාර්යබහුල වෙලා සිටියා. තව එක අදියරක් තියෙනවා. ඒ නිසා මේ දවස්වල සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.

ළඟදීම නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න හැකියාව ලැබේවි නේද?

මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒ සියලු අධ්‍යාපන වැඩ ඉවරවේවි කියලා බලා‍පොරොත්තු වෙනවා. නීතිවේදී උපාධිය අවසන් කළාට ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වැඩවලට සූදානම් වෙනවා. නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න මාත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.
views20,367 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ දින (10) පකිස්ථානය සමග පැවති ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ට්විටර් ඔස්සේ අදහස් පලකොට තිබේ. ඊයේ නිමාවූ තරඟය පිලිබඳ තමා සතුටු වන බවය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ආඩම්බර වන අතරවාරයේ ගාල්ලෙන් ලද සහය පිළිබඳවද මහේල ස්තුති කොට තිබුණි.
views17,908 Views
comment
ඒකාලෙත් Facebook එක තිබුනානම්, ලංකාවේ කොල්ලො ක්‍රිකට් වලින් ලෝකෙ හොල්ලන හැටි Facebook එකෙත් ගියානම් කොහොමට හිටීද කියලා බලන්න ආසද? මෙන්න එහෙනම් බලන්න. අපේ කොල්ලෝ ක්‍රිකට් ලෝකෙ ඒ කාලෙ ඉදන්ම හොල්ලපු හැටි Facebook එකේ ගියානම් යන විදිය. හැබැයි මුලින්ම යටටම ගිහින් එතන ඉදන් උඩට බලන් එන්න. මොකද Facebook එකේ පරණ Post තියෙන්නෙ පහලමනෙ.
views12,750 Views
comment


ලංකාවට "Road Show" කලාවෙ "අ"යන්න, "ආ"යන්න උගන්නපු හිරු ප්‍රවර්ධන අංශය ඔබේ ගමට ගෙනාපු හිරු Road Show එක කවුරුත් රසවිඳපු අත්දැකීමක්නේ. සිංදු කියලා, නටලා, තෑගි දිනාගන්නම වෙන් වුණ හිරු Road Show වේදිකාව ඊයේ සිනා සාගරයක ගිලූනා.

ටෙනිසන් කුරේගේ අලූත්ම නාට්‍ය " I am Sri Lanka සමඟ අපාය " ඊයේ මුන්දලම මහසෙම්බුකුලිය ධර්මදාස ක්‍රීඩාංගනයේ හිරු Road Show ජංගම වේදිකාවෙදි නොමිලේම ප්‍රදර්ශණය වූ නිසා..

අපේ ආරාධනයෙන් මේ අමුතුම අත්දැකීම විඳගන්න එතැනට විශාල ජනකායක් පැමිණ සිටියා.

ඔබ හරි, ඒ කියන්නේ ආයෙත් පාරක් ලංකාවෙ "Road Show" කලාව උඩු යටිකුරු වුණා. ඊයේ "Road Show" එකේ තිබුණෙ වෙනම රහසයක්. දුක් වෙන්න එපා, ඒ රසය විදින්න ලගදිම ඔබටත් හිරු ප්‍රවර්ධන අංශය ඉඩ හදලා දෙයි. මෙන්න එතකන් මේ ඡායාරූප වලින් ඊයේ හිරු Road Show එකේ තරම බලාගන්න.

ඡායාරූප සියල්ල මෙතනින්




views8,209 Views
comment
[1]      «      730   |   731   |   732      »      [839]



Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  177,472 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,985 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,909 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  97,872 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,593 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,617 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,520 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,621 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,768 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,984 Downloads



Top 10 Commenters

Latest Comments

Top