Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 70 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views31,749 Views
comment

හිරු CIA විශේෂ වාර්තාකරණය

නැවත පදිංචිකිරීම්වලට මුවාවෙමින් විල්පත්තු උතුරු අභය භූමියේ කොටසක් සහ කල්ආරු වන ප්‍රදේශයේ සිදුකර ඇති වන සංහාරය පිළිබදව හිරු CIA පසුගිය දින කිහිපය පුරා තොරතුරු හෙළි කළේ දර්ශන සාක්ෂිද සහිතවයි. එම හෙළිදරව්වත් සමග විල්පත්තුවේ සිදුවන වන විනාශය කෙරෙහි රටතුළ නිර්මාණය වූයේ දැවැන්ත ජනමතයක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද විල්පත්තුව අවට සිදුවන වන විනාශය නවතා දැමීමට අදාළ නියෝගයක් නිකුත් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක්ද ලබා දෙන ලෙස පරිසර බලධාරීන් දැනුවත් කරමින්.

views20,300 Views
comment

දියනාමින් සිටි කාන්තාවක් බදාගෙන වතුරට ඇදන් ගිහින්
කළු පැහැති සුනඛයින් පෙනී නොපෙනී ගිහින්

තිරුප්පනේ වැවට ගොස් ස්නානය කිරීමට ගිය ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් දුටු හා සිදුවූ අසාමාන්‍ය සිදුවීම් සමුදායක් පිළිබඳව මේ වන විට වාර්තා වනවා. මෙම සිද්ධීන් නිසාවෙන් ඔවුන් බියට පත්වී ඇති බවටත් පැවසෙනවා.

දිවා කාලයේ හා රාත්‍රී කාලයේ වැව අසල ගැවසෙන පිරිස් හට විවිධ ශබ්ද ඇසීම මෙන්ම කළු පැහැති සුනඛයින් එකවරම පෙනී නොපෙනී යාම වැනි සිදුවීම්ද මෙහිදී වාර්තා වනවා.

views129,654 Views
comment
අනියම් ඇසුර එළිපිටම කරලා..

මිනී මරුමෙන් පසුව කතරගමින් මතු වෙලා..

පානදුර හිරණ ප්‍රදේශයේ කඩ හිමිකාරියක් ඝාතනය කළ බව කියන වසන්ත ගාමිණී නැමැති පානදුර ෆාමසිකරුවා අනුරාධපුරයේ සිංහ කණුව අසලදී පසුගිය දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැදගත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

වැන්දඹු කාන්තාවක වූ 48 හැවිරිදි මියගිය තුෂාරි වාසනා විජේරත්න සැකකරු සමග අනියම් ඇසුර එළිපිට සිදුකර තිබුණ අතර ඔහුව නිවසට ගෙන්වා ගෙන අඹු සැමියන් ලෙස එකට ජීවත්වන බව දරුදැරියන් ද දැන සිටි බව හෙළිවී තිබෙනවා.

views37,526 Views
comment
englishtrans
මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්. ඒ ඒ රටවල වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යන අතර  ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට තරමක් විශේෂිතයි.

ඒ එය නන්දන ලොකුවිතාන නැමැති ලාංකිකයාට අයත් බව කලක් ප්‍රසිද්ධ වී තිබීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බවට වර්තමානයේ කතාබහට ලක්වීම නිසායි. 
views36,040 Views
comment
englishtrans
කයිට්‌ස්‌ පොලිස්‌ වසමේ පුන්කුඩිතිව් දෙමළ විදුහලේ උසස්‌ පෙළ හදාරන 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක තල්ගස්‌ කිහිපයක් මැද ගෙල මිරිකා මරාදමා තිබියදී කයිට්‌ස්‌ පොලිසිය ඊයේ (14) සොයා ගත්තා.

මෙම සිසුවිය පෙරේදා පාසල් යද්දී කිසියම් සාහසිකයකු විසින් ඇයට අතවර කර මෙසේ ගෙල මිරිකා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

views49,371 Views
comment
තරුණ වියේදී ගණිකා සේවයට පැමිණ දැනට වියපත් වී සිටින කාන්තාවන් යළිත් ගණිකා සේවයට පැමිණීම වැඩි වී ඇති බවසමීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දැනට අවුරුදු 70 - 75 වයසේ පසුවන  බවයි පැවසෙන්නේ.

views41,375 Views
comment
englishtrans
හිටපු නායකවරු වගේම මමත් දැන් අනාථ වෙලා...

පෙත්සම මම මාධ්‍යයෙන් විතරයි කියෙව්වේ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් එයට පිළිතුරු ලබාදීමට ඔක්තෝබර් මාසය දක්වා කාලයක් ගතවන බව දන්වා තිබීම නිසා තමා අනාථ වී ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ තත්ත්වය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කාර්යාලයේ නීති අංශයේ අදහස විමසීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳ ජාතික සමුළුව අමතමින් අගමැතිවරයා පවසා සිටියේ.


views7,108 Views
comment
මියයන්න පෙර ෆේස්බුක් හි සටහනක් තියලා
 
ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් තරුණයෙකු කුලියාපිටිය නගර සභා ක්‍රිඩාංගණය අසල වස පනයකොට මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ එළුවපොල වැවගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වූ මනෝජ් විජයන්ගන නමැති තරුණයෙකි.

views72,624 Views
comment
englishtrans
දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගතවූ කාන්තාවකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට වූ අකරතැබ්බයක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කාන්තාව රෝහල් ගතවීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමක් මඟින් දරුවා ප්‍රසූත කර ඇති අතර වෛද්‍යවරයාට අතපසුවීමකින් සැත්කම අතරතුර ඇයගේ උදරය අභ්‍යයන්තරයේ ජංගම දුරකතනයක් තිබියදී සැත්කම අවසන් කර ඇත.

views58,259 Views
comment
englishtrans
ඊයේ (13) දිනයේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හෘදයාබාධයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළා.

ඔහු අධිකරණ සංකීර්ණයේ රැඳී සිටියදී මෙලෙස අසනීප වූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

views6,218 Views
comment
ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් වෙනූෂා ඉමන්දිගේ සිදුවීමට අදාළ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා තමන්ව මාවතගම අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්කිරීම සම්බන්ධයෙන් හිරු ගොසිප් වෙත අදහස් දක්වනු ලැබුවා.

එහි දී ඔහු සඳහන් කළේ වෙනූෂා ඉමන්දිගේ නඩුව අවසන් වීමට පෙර තමන්ව අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තමන්ගේ වරදක් නොමැති බවයි.

views16,650 Views
comment
englishtrans
පැන්නට පස්සේ ලණුවක් අල්ලන් කෑ ගහලා
අම්මයි ලොකු දුවයි බේරිලා
පොඩි දුව ජීවිතක්ෂයට

මාරවිල කොස්වත්ත පොලිස් වසමට අයත් මොරකැලේ ග්‍රාමයේ මවක් විසින් සිය දරු දෙදෙනාද සමඟ ළිඳකට පැනීමේ පුවතක් පිළිබඳව වාර්තා වනවා. ඇය මෙසේ ළිඳට පැන ඇත්තේ කාන්තාවක් සිය සැමියාට නිරන්තරයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙන බව පවසමිනුයි. ඊයේ (12දා) අලුයම 12.10ට පමණ මේ සිදුවීම වී තිබෙනවා.

කවිෂා නෙතුමි නම් වසරක් වයසැති දැරියක් මේ සිදුවීමෙන් මියගිය අතර මධුරි සංජනා (8) හා මව ආර්.එච්. සුදර්ශනා (36) තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

views26,809 Views
comment
englishtrans
බද්දේගම, හම්මෑලිය ප්‍රදේශයේ දී පාසල් බස් රථයකින් වැටී එම බස්රථයේ රෝදයට යටවීමෙන් ඉමල්ෂා දෙව්මිණී දම්මුල්ල දැරිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථයේ රියැදුරු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම වැඩ බලන මහේස්ත්‍රාත් වීරසිරි ඩයස් මහතා නියෝග කළා.

තම පියාට අයත් බස්රථයෙන් පාසල වෙත යමින් සිටියදී හදිසියේ බස් රථයේ තිරිංග තද කිරීමෙන් බස් රථය තුළ සිටි දැරිය ඉන් ඉවතට විසිවී බස්රථයේ ම පිටුපස රෝදයට යටවීමෙන් බරපතල තුවාල ලබා බද්දේගම රෝහලේදී ජීවිතක්ෂයට පත්වූණේ පෙරේදා(12)පෙරවරුවේ දී.

views16,635 Views
comment
englishtrans
ඉන්දු - ඔස්‌ට්‍රේ‍ලියානු භූ තලය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ  භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා හිරු ගොසිප් වෙත සඳහන් කළා.

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500 - 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක පවසන්නේ.
views68,253 Views
comment
[1]      «      711   |   712   |   713      »      [976]



Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,382 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,580 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,226 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,521 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,818 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,981 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,865 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,532 Downloads



Top 10 Commenters

Latest Comments

Top