Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගෙවුණු බැංකොක් සංචාරයේ සොඳුරු මතක සටහන් ආදරණීය රසික රසිකාවියන් එක්ක බෙදාගන්න සංගීත් - දිනී යුවළ අමතක කර තිබුණේ නෑ.

ඒ අනුව ගමනේ ලස්සන මතක ඔවුන්ගේ සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ බෙදාගන්න මේ දෙන්නා නිතර කටයුතු කර තිබුණා.
views145 Views
comment

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති 29 වැනි ‘ ලෝක නිරූපණ ශිල්පිනී – 2023 (Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් මේ වෙද්දී ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

ලංකාවට කීර්තියක් අත්කර දුන් සඳනිට සුබ පතන ගමන්ම ඇයව සති අන්ත සොඳුරු පුවත්පත් සාකච්ඡාවකට මේ විදියට සම්බන්ධ කරගෙන තිබුණා....
views191 Views
comment

ගයේෂා පෙරේරා කියන්නේ අභියෝගාත්මක චරිතවලට රංගනයෙන් දායක වෙමින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කොහොම නමුත් ගයේෂා දැන් පදිංචි වෙලා ඉන්නේ ආදරණීය සැමියා සහ පුතා එක්ක ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ගයේෂා මේ වෙද්දී ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරනවා.
views123 Views
comment
ධනුෂිකා මධුවන්ති තම සැමියා ඉලංගරත්න සමඟ එක්ව සිල්ලර කඩයක් පවත්වාගෙන ගියාය. නිවෙසේ කෙළවරක වූ කඩයට ලොකු ආදායමක් නොවුණද අසල්වැසි ගම්මු පැමිණ ගනුදෙනු කළෝය.

එදා රෑ බෝ වෙත්ම කඩය වසා දැමුවේ ඉලංගරත්නට මළගෙදරකට යාමට තිබූ නිසාය. ඉලංගරත්න යළිත් නිවෙසට පැමිණ තිබුණේ පසුදා අලුයම 2 ට පමණය. ඒ වනවිටත් දොර බාගෙට වසා තිබුණු අතර ධනුෂිකා නිවසේ පෙනෙන්නට නොසිටියාය.
views114 Views
comment
අපි හැමෝගෙම ලෝකෙ වීර කාන්තාවක් ඉන්නවා.

ඇය තමයි අම්මා...
views277 Views
comment
ඇය ඉෂාරා අතුකෝරළ... පහුගිය දිනවල ඇය ගැන වැඩියෙන් කතාබහට ලක්වුණා.

මේ සති අන්ත පුවත්පතක් සමඟ ඈ කළ සොඳුරු කතාබහක්..
views255 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පී රජිනිකාන්ත්ගේ දියණිය ඓශ්වර්යා චෙන්නායි හි Teynampet පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඇය එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ තම නිවසින් දියමන්ති සහ රන් ආභරණ සොරකම් කිරීමේ සිද්දියක් සම්බන්ධවයි.

ඓශ්වර්යා පෙබරවාරි 27 දා ගොනු කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ඇගේ ලොකරයේ තිබූ වටිනා ස්වර්ණාභරණ කිහිපයක් සොරකම් කර ඇති බවයි. මෙම සිද්ධිය අනාවරණය වූයේ පෙබරවාරි 10 වැනිදා බව ඇය පවසා තිබෙනවා.
views85 Views
comment
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.

මෙහි නිරූපණයෙන් දායක වෙලා තියෙන්නෙ සුන්දර තරුණියන් දෙපළක්. ඒ නිසාම මීට ඉහළ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා.
views358 Views
comment
ලස්සන සාපේක්ෂයි කියලා කතාවක් තියෙනවා. මීට කාලෙකට පෙර සම්මතයක් තිබුනා ලස්සන කියන්නේ වර්ණවත් සමක් සහිත වෙනවා කියන එකට කියලා. ලස්සනට කළු සුදු භේදයක් නැති බව මේ වෙද්දි බහුතරයේ මතය වෙලා තියෙනවා. 
views322 Views
comment
සුලේඛා ජයවර්ධන කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෝටිපති ව්‍යාපාරිකයෙක් වන අශෝක රන්දෙණිය සමඟ විවාහ වී සිටින ඇය දැන් කලා කටයුතුවලින් ඉවත්වෙලා ඉන්නේ.
views136 Views
comment
ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛන මඟින් පසුගිය දින කිහිපය ඇතුළත එරට කොවිඩ් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසු එරට වසංගත වෛද්‍ය අධ්‍යයන අංශ කිහිපයක් විසින් සොයා ගත් කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
views171 Views
comment
ලෝචනා ඉමාෂි.. නම කියූ සැනින් ඔබට මතක් වෙන්නෙ දඟකාර හැඩකාර සුන්දර යුවතියක්. ඊටත් වඩා කටකාර යුවතියක්. ඈ ඉන්න තැනක කිසිම කම්මැලිකමක් නෑ. මොකද ඒ තරම් විනෝදශීලි තාරකාවක් ඈ.
views153 Views
comment
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.

තමාගේ ඉවත් වීම සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් නිවේදනය කර ඇත්තේ.
views245 Views
comment
Iphone භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස් ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

Meta සමාගම විසින් මෙම හඳුන්වාදීම අයිෆෝන් භාවිත කරන්නන් හට ලබා දී ඇති අතර එය වට්සැප් විශේෂාංග පුළුල් කිරීමේ වැඩසටහන හරහා හිමිගැන්වෙනු ඇති.
views256 Views
comment
ගිනිමල් පොකුරු කියන්නේ 2022 වසරේ තිරගත වුණු උදයකාන්ත වර්නසූරිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිත දෙක නිරූපනය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වෙන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ චුලක්ෂි රණතුංග විසින්. ඊයේ හිරු නාළිකාවේ විකාශය වුණු කොපි චැට් වැඩසටහනට මේ යුවල සහභාගි වුණා.
views220 Views
comment
[1]      «      711   |   712   |   713      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top