Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා එංගලන්ත අවසන් එක්දින තරඟයේදී දිල්ෂාන් විසින් තමන්ගේ ශතකය සැමරීමේදී ලබාදුන් හාදුවක් පිළිබඳව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවේදී කතාබහට ලක්වුනා.

views33,865 Views
comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න ඊයේ (18) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.

views13,389 Views
comment

views36,385 Views
comment
ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්
views8,745 Views
comment
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය කොළඹදී ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

views12,821 Views
comment
ඡායාරූප ශිල්පියෙක් වනාහි තම ඇසට හසුවූ සොඳුරු දසුන් ලොවටම පෙන්වන කලාත්මක පිරිසක්වේ. එවැනි කැමරාකරුවන් අතර සිටින තවත් පිරිසක් නිසාවෙන් ක්ෂේත්‍රයේ නියැලී සිටින නිරූපිකාවන්හට මුහුණ දෙන්නට වන කරදර හිරිහැරද නැතිවාම නොවේ.

views32,366 Views
comment
ගාල්ල - වදුරඹ මංසන්ධියේ අද (17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමක වේදිකාවට කිසියම් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ ගිනි තබා තිබෙනවා.


views8,287 Views
comment
ගූගල් සමාගම විසින් නිකුත්කර ඇති 2014 සඳහා වන වාර්තාවන්ට අනුවම මේ වසරේදීත් ශ්‍රී ලංකාව SEX යන වචනය වැඩිම වාර ගණනක් ගූගල්හි සෙවුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත වැඩිම සෙවුම් ප්‍රමාණයක් සිදුකල පළාත ලෙස ගූගල් සමාගම පෙන්වා දී ඇති අතර හෝමාගම නගරය එහි වැඩිම සෙවුම් ප්‍රමාණයක් සිදුකල නගරය ලෙස පෙන්වා දී ඇත.

views14,219 Views
comment
ඊයේ නිමාව දුටු ශ්‍රී ලංකා එංගලන්ත 7වන හා අවසන් එක්දින තරඟයත් සමඟින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ශ්‍රී ලාංකීය එක්දින පිටියට සමුදුන්නා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

ඔවුන් දෙදෙනාගේ සමුගැනීමේ අවසන් තරඟය නැරඹීමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් ක්‍රීඩාංගනය වෙත ඇදී ආ අතර ඔවුන් දෙදෙනා පිටියට පැමිණීමත් සමඟින් පැමිණ සිටි පිරිස් ඔල්වරදන් දුන්නේ ආර්.ප්‍රේමදාස පිටියට කිසිදා අමතක නොවන දිනයක් එක්කරමිනුයි.

views6,788 Views
comment
ඇතැම් තරුණ පරපුරේ පිරිස් ජංගම දුරකථන භාවිතා කිරීම නිසාවෙන් මේ වන විට ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. එලෙස දුරකථනය ඔස්සේ තරුණයෙක් සමඟ හාද වූ තරුණියක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහල් කර ඇති පුවතක් වාර්තා වනවා.

views35,665 Views
comment
ගුරුවරුන් දෙදෙනෙකු අතර පොර බැදීමකින් අනතුරුව එක් ගුරුවරයෙකුගේ සිරුර පොර බැදීම සිදුවූ ගෙවත්ත ආසන්නයේ ඇළක තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මිය ගිය ගුරුවරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක රාජකාරිය සිදුකරන අතර අනෙක් ගුරුවරයා රාජකාරී කරනු ලබන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකයි. පොර බැදීම සිදුව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පාසලක රාජකාරියේ නියුතු වූ ගුරුවරයාගේ පදිංචි නිවස පිහිටා ඇති නිට්ටඹුව ප්‍රදේශයේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

views55,187 Views
comment
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (17) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී උණසුම් තත්ත්වයක් ඇතිවුණා. ඊයේ උදෑසන දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වුණේ එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්.

සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ කරමින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රැස්ව සිටි පිරිස ඇමතූ අතර ඉන් අනතුරුවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සභාව අමතනු ලැබුවේ. එහිදී අමාත්‍යවරයා උතුර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබෙනවා.

views3,146 Views
comment
රිවිර පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views9,188 Views
comment
නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ රටවල් වල මෝටර් රථ සමාගම් විසින් ධනවතුන් සඳහාම නිර්මාණය කරන ලද මිලෙන් ඉතා ඉහළ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් පහත ඔබට දැක ගත හැකිය.තවද මෙහි සඳහන් මිල ගණන් ආරම්භක මිල ගණන් පමණයි.

views19,119 Views
comment
මේ වන විට පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත අවසන් එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන මතක සටහන් රාශියක් එක්කල තරඟයක් බවට පත්ව තිබෙනවා. ඒ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩා කරන අවසන් එක්දින තරඟය මෙය වීම නිසයි.

ඒ අනුව දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොලසන් මධ්‍යයේ මහේල හා සංගක්කාර ඔවුන් ක්‍රීඩාකරන අවසන් එක්දින තරඟයේ ඉණිම් දෙක මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව මුලින්ම පිටියට පිවිසි මහේල ජයවර්ධන ලකුණු 28ක් ලබාගත් අතර එයට 4 පහරවල් 5ක් අන්තර්ගත වුනා.

views8,924 Views
comment
[1]      «      709   |   710   |   711      »      [891]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,224 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,611 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,103 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,090 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,000 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,663 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,006 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,132 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top