Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අනපේක්ෂිත හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගත් රවිඳු සහන් නමැති 25 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු පසුගිය දිනෙක (20) කොහුවල නිසල අරණ පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබුවා.

රවිඳු සහන් මරණයට පත්වන්නේ පසුගිය සිකුරාදා දෙහිවල දුම්රිය ස්ථානය අසල දී දුම්රියේ හැපීමෙනුයි.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි අලුත විවාහක තරුණයෙකු වනවා.
views425 Views
comment

නිතර දකින්න ලැබෙන තරු අතර නිරූපණ ශිල්පිනි ටීනා ශනෙල් සෑහෙන්න අපේ ඇස ගැටෙනවා.

ඒ විවිධ වූ විලාසිතාවන් තුළින්. කවර විලාසිතාව කළත් ඊට අනන්‍ය වූ වෙනස්ම ලස්සනක් ඇයගෙන් දකින්න ලැබෙන්නේ.
views133 Views
comment

ලාංකික අපිට තියෙනවා හරි ආඩම්බරකාර අතීතයක්.

දැන් දැන් හැමදේම කඩෙන් ගන්න පෙළඹුනාට, අපේ අතීත මිනිස්සු තමන්ට හැකි සෑම දෙයක්ම පරිසරයත් එක්ක හාදවෙලා උපයා සපයා ගන්න යුහුසුළුව උත්සුක වුණා.
views144 Views
comment
ඕස්ට්‍රේලියාවේ උපත ලද ලෝක මාධ්‍ය අධිපතිවරයෙක් වන රූපට් මර්ඩොක් ( Rupert Murdoch ) යළි විවාහවීමට සැරසෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. 92 හැවිරිදි වියෙහි පසුවන ඔහු මෙලෙස යළි විවාහවීමට තීරණය කර ඇත්තේ පස්වන වරටයි.

ඔහුගේ අත ගැනීමට සැරසෙන ඇය 66 හැවිරිදි ඈන් ස්මිත් ( Ann Lesley Smith ).
views217 Views
comment
ගෙවුණු කාලයේ රූ රැජිණ කිරුළක් නිසාම වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියකි, පුෂ්පිකා ද සිල්වා.

ඇය සිය සමාජ මාධ්‍යය ගිණුම්හි රට ගැන, සංචාරක කර්මාන්තය ගැන, රට තුළ ඇවිදින්න නරඹන්න තියෙන තැන් ගැන නිතර තබන සටහන් සහ ඡායාරූප අපිට දැකිය හැකියි.
views141 Views
comment
වයස අවුරුදු 14 ක පමණ දැරියක් මත්පැන් පොවා සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අච්චුවේලි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අතවරයට පත් දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇති අතර එහිදී අදාළ දැරිය ලිංගික අතවරකට ලක්ව ඇති බව හෙළිව තිබේ. තවද එහිදී ඇය මත්පැන් පානය කොට ඇති බවද හෙළිව තිබේ.
views161 Views
comment
කලා ලෝකයේ ආදරණීයම යුවළක් තමයි ශෙරිල් සහ රුවන් කියන්නෙ.

සිය අපූරු රංගනයෙන් රසික හදවත් වසඟ කරගත් ශෙරිල් සහ සොඳුරු හඬින් හදවත් සනසන රුවන් කියන්නෙ එදා සිට මේ දක්වාම කාගෙත් ආදරේ නොඅඩුව ලබන දෙන්නෙක්.
views164 Views
comment
නව පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය.

ජනප්‍රිය විතරක් නෙවෙයි, දක්ෂතාවය අතින් ද ඈ ඉදිරියෙන්ම ඉන්නවා. උදාරි කියන්නෙ සම්මානනීය රංගන ශිල්පිනියක්.
views102 Views
comment
මාධවී - කසුන් දෙන්නම කලා ලෝකයේ අතිශය ජනප්‍රිය තරු දෙකක්.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මාධවීත්, නව පරපුරේ ජනප්‍රිය නිර්මාණකරුවෙක් වන කසුන් කියන්නෙත් දක්ෂ දෙන්නෙක්.
views157 Views
comment
රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැණුනි.
views43 Views
comment
කසුන් - මාධවී යුවළ ගැන ඔබ දැන් හොඳටම දන්නවනෙ.

ඔවුන්ගේ ආදර කතාව සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය එකක් වෙලා.
views244 Views
comment
ශෙහානි කහඳවල කියන්නෙ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම තමයි ඈ අතිශය ජනප්‍රිය තාරකාවක්.
views263 Views
comment
යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක් ව ඇයගේ ම වැඩිමහල් සොහොයුරා විසින් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත අදාළ සැකකාර සොහොයුරා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (19) දිනයේ දී ලබාදෙනු ලැබුවා.
views227 Views
comment
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.

ගෙවුණු දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.
views244 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියා වන කොලින් ප්‍රනාන්දු අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට වයස අවුරුදු 53 පසුවූ බවයි සඳහන් වන්නේ.
views174 Views
comment
[1]      «      708   |   709   |   710      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top