Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලික ඔසු සලකින් මිල දී ගත් බව හඟවමින් ඔහුගේ පින් පඩියට තට්ටු කළ දියණියක් පිළිබඳව පුවතකි.

සිද්ධිය මෙසේය.
views236 Views
comment

Big Bang Theory වැඩසටහනේදී බොලිවුඩ් තරුව මධුරි ඩික්සිත්ට අපහාස කිරීම සම්බන්ධයෙන් Netflix සමාගමට එරෙහිව නඩු පවරයි.

"Big Bang Theory" කථාංගයක් සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෙකු විසින් Netflix වෙත නීතිමය විමර්ශන ලිපිය යවා ඇති අතර ඔහු කියා සිටින්නේ නිළි මධුරි ඩික්සිත්ට එරෙහිව "නින්දාසහගත යෙදුමක්" භාවිතා කරන බවයි.
views132 Views
comment

ලෝකයේ පැරණිතම වෘත්තියන්ගෙන් එකක් බව සැලකෙන ගණිකා වෘත්තිය අනාදිමත් කාලයක සිට පැවතෙන්නක් බව කීවත් එය වෘත්තියක් ලෙස කොතැනකින් කෙසේ පටන් ගත්තේදැයි නිශ්චිත ලෙස සටහනක් ඉතිහාසයේ සොයා ගන්නට නැති තරම්ය.

ගණිකාවන් සම්බන්ධයෙන් ඉතිහාසය යමෙක් හාර අවුස්සන්නේ නම් බුද්ධ කාලීන භාරතයේ පවා ගණිකාවන් සිටි බවට තොරතුරු බොහෝය. සාලවතී, විමලා, අම්බපාලි යන ගණිකාවෝ එකල ප්‍රසිද්ධ චරිතය.

ඒ බව බෞද්ධ සාහිත්‍යයේ පවා සඳහන්ය.
views340 Views
comment
“රැල්ල වෙරළට ආදරෙයි” හි “කැතරින්” ලෙසින්
කාගෙත් ආදරය දිනාගත්ත තරින්දි ප්‍රනාන්දු
කියන්නෙ කවුරුත් ආදරය කරන සුන්දර රුවැත්තියක්.

ඔන්න ඇගේ අලුත්ම සේයාරූ පෙළක් අපිට මුහුණු පොතෙන් හමුවුණා.
views205 Views
comment
යුපුන් අබේකෝන්
අපේ රටේ නම ලෝකයට අරන් ගිය සුපිරි ධාවන ශූරයා.

පුංචි රටක් ලෝකයට අරන් ගිය දක්ෂයෙක් ඔහු.
views77 Views
comment
මේ කාන්තාවන්ද ?
පිරිමින්ද ?
ඒක ටිකක් ගැටලු සහගතයි !!

මේ ඉන්දියාවේ, කේරළයේ...

ඔබ විශ්වාස කරනවද ? මේ ඉන්නෙ කාන්තාවන් ලෙස සැරසුණු පිරිමින්.
views218 Views
comment
කැමරා කාචයක සටහන් වුණු සරාගී සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.

සරාගී කියන්නෙ සරාගී බවේ උපරිමය !!
views305 Views
comment
"සර් ජීවිතේ කවදාවත් මස් මාලු නොකාපු
ජරාවක් කටේ නොතියපු එකෙක් මම.
ඒත් සර් දැන් මම මිනීමරුවෙක්, කාලකණ්ණියෙක්.
ඒකයි ඇත්ත. මගේ ගෑනියි ඒ තැනට මාව දැම්මේ සර්..
මම ඒකිට කොච්චර ආදරේ කළාද සර්.."

මේක හපුතලේ පැත්තෙ ගමකින් ඇහෙන
අතිශය සත්‍ය කතාන්දරයක්.
ඒක ඔබට කියන්නෙ 'නරක නපුරු' ආදර්ශයක්
ගන්න බලාගෙන නෙවෙයි.
ජීවිතේට දෙයක් ගන්න කියන්නයි...

අනියම් සැප කොතරම් අවදානම් ද කියන්නයි..
views256 Views
comment
අංජලී ලියනගේ..
මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය හරිම හුරුබුහුටි රුවැත්තියක් කිව්වොත් නිවැරදියි.

මොකද ඒ තරමට සිත්ගන්නා රූපයක් ඇයට තියෙන්නෙ.
views150 Views
comment
තාක්ෂණය හරි අපූරු නිර්මාණ කරනවා.
හිතන්න විතරයි ඕනි, ඒ දේවල් අපේ ඇස් ඉස්සරහ.

නිකමට හිතන්න ඔබ අපි දන්න කියන සුපිරි චරිත පාරට වැටුණොත් ????
views143 Views
comment
සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට‌ අමුතුවෙන් හඳුන්වා
දිය යුතු කෙනෙක් නෙවෙයි.
‍හැමෝම ආදරය කරන ඇය පළමු විවාහයෙන් වෙන්ව
අනතුරුව ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ
තරුණයෙක් හා යුගදිවි ඇරඹුවා.

ඉතින් චිරන්ත සහ සමිතා කියන්නෙ
දැන් සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන
දෙන්නෙක්.
views115 Views
comment
ජීවිතය හරි අවිනිශ්චිතයි.
කොයි මොහොතේ අපිට අපේ ආදරණීයන්ගෙන් සමුගන්න වෙයිද,
ඔවුන්ට සමුදෙන්න වෙයිද කියලා අපි දන්නෙ නෑ.
views196 Views
comment
පුෂ්පිකා ද සිල්වා කියන නම පසුගිය සමයේ ජාත්‍යන්තරය තුළ පවා
දැඩි කතාබහට ලක්වූයේ ඇගේ කිරුළ ප්‍රසිද්ධියේ ගැලවූ සිදුවීමක්
මුල් කරගනිමිනුයි.

එදා ඇගේ කිරුළ ගළවන්නට කටයුතු කළේ මිසිස් වර්ල්ඩ් කිරුළට
හිමිකම් කියූ කැරොලයින් ජූරි විසින් වීම විශේෂයි.
views57 Views
comment
සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් දිවි සැරිය නිමකළ පුවත ඔබ දැනටමත් දන්නා කරුණක්.

ඔහුට ආදරේ කරන ,ඔහුගේ ගීතයට ආදරේ කරන සහෘද හදවත්වලට ඒ අඩුව නොසෑහෙන්න දැනෙනවා වගේම ඊටත් වඩා වේදනාවක් ඔහුගේ සමකාලීන මිතුරන්ට ඇති බව නොරහසක්.
views222 Views
comment
බුකියේ ඉහළ පහළ යන ඔබේ ඇහැ ගැටෙන
ඡායාරූප බොහෝමයක් අතරේ "ගහක් උඩ ඉන්න ළඳක"ගේ ඡායාරූපය
ඔබත් දකින්න ඇති අනිවාර්යෙන් ම.

ඉතින් මේ කවුද කොහෙද කියලා හැමෝම හොයන්න ගත්තා.
views267 Views
comment
[1]      «      694   |   695   |   696      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top