Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇන්ජලා සෙනෙවිරත්න...

වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා.

ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා.

ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා.
views188 Views
comment

චන්න පෙරේරා කියන්නෙ එදා මෙදා තුර පුංචි තිරයෙන්
ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක්.

අදටත් ඔහුට හිමි ජනතා ආකර්ශනය
යන්තමින් හෝ අඩු වී නැහැ.
views388 Views
comment

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ හිටපු නිවේදකයා වූ ඔහු
අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි චරිතයක් බවට පත්වුණා.

ඉඳුනිල්ගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයෙන් පීඩා
විඳි කතාවත් කාටවත් රහසක් නෙවෙයි.
views176 Views
comment

views143 Views
comment
නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් පසුව,
රිදී තිරයේ සිහින කුමරා බවට පත්වුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් රොෂාන් රනවන.
views286 Views
comment
හිරු තිරය තුළ සිහින ගෙනෙන කුමාරියක් තමයි රශිප්‍රභා කියන්නෙ..

ඇයගේ අලුත්ම ඡායාරූප එකතුවක් අපට හමුවුණේ ඇගේ සමාජජාලා පිටුවලින්..


views168 Views
comment
සමලිංගික ආදරේ ගැන විවිධ තැන්වල විවිධ දේවල් කතාබහ වෙනවා.
මේ වෙද්දි සමලිංගික යුවල කීපයක් මෙරට සමාජ තුළ කලඑළි බැහැලා තියෙනවා.
ඒ යුවල අතර කාන්තා නියෝජන වැඩියි.
views1,278 Views
comment
ශෙහානි කහඳවල.... මේ නම නොදන්නා තරුනයෙක් නැති තරම්.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශෙහානි ගීතයක් එළිදක්වමින්
ගායිකාවක් හැටියටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා.
views179 Views
comment
රවිඳු සහන්......
දුම්රිය අනතුරක් නිසා නික්ම ගිය තරුණයා ඔහු....

පසුගිය 2022 සැප්තැම්බරයේ විවාහ දිවියට පිවිසුණු රවිඳු
විවාහ දිවියේ ගත කර තිබුනේ මාස 5 ක් පමණ යි...
views235 Views
comment
යේමනයේ පාසලක සිදුවූ තෙරපීමකින් ජීවිත 78ක් බිලිගත්තා.
මෙය සිදුවූයේ එරට අගනුවර වන සානා හි පාසලකදීයි.
views51 Views
comment
ජීවිතේ කියන්නෙ ම යන්න බලන් ආපු ගමනක්.
මේ ආපු ගමන අතරමඟ අපිට මුණ ගැහෙන,
අපිත් එක්ක කතා කරන බොහෝමයක් දෙනා
ඊළඟ මොහොතේ අපෙන් ඈත්වෙනවා....

ඒ විදිහේ ලස්සනම රෝසමලක් පසුගිය දවසක නොඑන ගමනක් ගිහින්...
views298 Views
comment
ඇන්තනී පවුලේ බාලයා.
එහෙම කිව්වාම ඔබ දන්නවා මේ කවුරු ගැනද කියන්න යන්නෙ කියලා.
සජිත ඇන්තනී. ඔව් ඔබ හරි.
views155 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන එඩ්වඩ් ජයකොඩිගේ සහ චරිතා ප්‍රියදර්ශනීගේ දියණිය ශාරන්‍යා ජයකොඩි පසුගිය වසරේ අගභාගයේ විදෙස්ගත වුණා. ඒ ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. 
views211 Views
comment
හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලිනාට්‍ය කලාවේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
හිරු නාළිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධිගේ චරිතයට පන පොවන්නේද ඇයයි.
views294 Views
comment
මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරාම කතාබහ කරන්නේ එක්තරා යුවලක් ගැන.
ඒ ඔවුන්ගේ මංගල ඡායාරූපයක් නිර්මාණය කර දෙන ලෙසට
එක්තරා සමූහයකින් ඉල්ලීමක් කර තිබුණා.
views125 Views
comment
[1]      «      691   |   692   |   693      »      [4337]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top