Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අද පත්තරෙන්දිනමිණ පත්තරෙන් දිනමිණ පත්තරෙන්දිනමිණ පත්තරෙන්දිවයින පත්තරෙන්දිවයින පත්තරෙන්දිවයින පත්තරෙන්ලංකාදීප පත්තරෙන්ලංකාදීප පත්තරෙන්ලංකාදීප පත්තරෙන්ලංකාදීප පත්තරෙන්රිවිර පත්තරෙන්රිවිර පත්තරෙන්
views6,124 Views
comment

Selfie උන්මාදය දැන් ලෝකේ නැති තැනක් නැහැ. ට්‍රිප් එකක් ගියත්, යාලුවෝ සෙට් වුනත්, වෙඩින් එකකට ගියත්, පාර්ටි එකකට ගියත්, අඩුම මළගෙදරක ගියත් දැන් selfie අරන් ෆේස්බුක්, ටුවිටර් වගේ සමාජජාල වෙබ් අඩවි වල පල කරනවා. ඒ අතරින් අපි අද පෙන්නන්න යන්නේ අපේ රටේ ජනප්‍රිය නලු නිළියන් ඒ ඒ අයගේ ෆේස්බුක් ටුවිටර් ගිණුම්වල පලකරලා තිබුනු ඡායාරූප එකතුවක්..

views53,399 Views
comment

මේ දවස් වල ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. හැම අස්සකම, මුල්ලකම පේන්නේ එකම මූණක්. 'වාරියපොළ කුමාරිහාමි, දැන්වත් හැදියන්, වාරියපොළ කෙල්ලෝ වසයි', මූණු පොතේ ඔය කතා ඔක්කෝම කියන්නේ එක්කෙනෙක්ට. එයා හරිද වැරදිද කියලා ඔබ මේ වෙද්දි තීන්දු කරලා ඉවරයි. හැබැයි ඒ ගැන රටම දන්න මූහුණු මොනවා හිතනවද කියලා තාම ඔබ දන්නේ නෑ.

views19,396 Views
comment
නව පරපුරේ ජනප්‍රිය බොලිවුඩ් නිළි ආලියා බාත්ට පහුගිය දවසක පොළොව පලන් යන්න වෙන ජාතියෙ වැඩක් උනා. ඒ තමයි ආලියා සහභාගි උන ෂැම්පු වර්ගයක් හදුන්වාදෙන වැඩසටහනකදි එයා ඇදන් ආපු කොට ඇදුම නිසා පුදුමාකාර අපහසුවකට පත්වීම. වැඩසටහනෙ මුල ඉදන්ම ආලියාට තමන්ගේ ඇදුම හදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. 

views25,261 Views
comment
ඉන්දියාවේ නිකුත්වන ජනප්‍රියම සඟරාවක් වන Femina සඟරාව ඉන්දියාවේ බලගතුම කාන්තාව 'දීපිකා පදුකෝන්' ලෙස හදුන්වා තිබෙනවා. එහි කවරයේ ඇයව නම් කර ඇත්තේ 'නොනැවත්විය හැකි කාන්තාව' කියාය.

views7,797 Views
comment
රිවිර පුවත්පතෙන් දේශය පුවත්පතෙන්    සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් රිවිර පුවත්පතෙන්
views3,593 Views
comment
ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ මවක් ඇඟේ දියණියගේ ශරීරයේ හැඩය හා සුන්දරත්වය වැඩි කරගැනීමින් පාසලේ සංදර්ශනයකට සහභාගී කරවීම සඳහා දියණියට පණුවන් ආහාරයට ගැනීමට දී ඇති පුවතක් වාර්තා වේ.

පණුවන් ආහාරයට ගැනීමේන් පසු උදරයේ වේදානාවෙන් කෑ ගැසීම නිසා රෝහල්ගත කල ඇයට විවිධ එන්තත් ලබා දී වේදනාව අඩු කරන්නට වෛද්‍යවරුන් උත්සාහ දැරූ අතර යම් දුරකට ඇය සුව අතට පත්විය.

views11,689 Views
comment
මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුනු 28 හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මෙම හෝටල් කාමරයේ කල් ගතකොට තිබෙනවා.

views30,613 Views
comment
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ඉන්දියාවේ නවදිල්ලි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ඉන්දීය ජාතික මගියෙකු කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ නිසා මගියා ආසනයේ බැඳ දැමීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

views4,838 Views
comment
ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views4,253 Views
comment
ස්පා නැත්නම් සම්බාහන.... කොටින්ම කිව්වොත් මසජ් ක්ලිනික්.... අද කාලයේ කතා බහට ලක් වෙන්නෙ මෙවා අතුලේ සිද්ධ වෙන හරි අපූරු වැඩ නිසා.මේවා බොහොමයක් ස්පා ලෙස පවත්වාගෙන ගියත් තම විශ්වසවන්ත පාරිබෝගිකයින් හට ඉන් එහා ගිය ඉහල මට්ටමේ සාත්තු සප්පායමක් උනත් ලබා ගනීමට බැරි කමක් නෑ.

හන්දියක් හන්දියක් ගානෙ ගහල තියෙන සමහර ස්පා කියන බොර්ඩ් එක පිටිපස්සෙ තියෙන්නෙ සුපිරි වෙළඳ සංකීර්ණයක පවත්වාගෙන ගිය ජීනා මැඩම්ගෙ කාමර වල සිද්ධ වෙච්ච දේවල්මයි කියල පහුගිය දවස් වල වාර්ථා වුණු සිද්ධීන් හරහා අපට පැහැදිලි උනා.

views21,943 Views
comment
මන් සමලිංගික කාන්තාවක් බව 2008, 2013 වසරවලදී ස්පාඤඤ රූමතිය වූ පැට්‍රීෂියා යුරේනා ප්‍රසිද්ධියේ පිළිගන්නීය.

පළමුවරට තමන් සමලිංගික කාන්තාවක් බව ප්‍රසිද්ධියේ පිළිගත් පළමු ස්පාඤ්ඤ රූ රැජින වන්නේ පැට්‍රීෂියා වේ.

views12,948 Views
comment
englishtrans
අද (23) උදෑසන අටට පමණ පාලවිය කරිකට්ටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බවට වාර්තාවේ.

උදැසන 4.15 වට කොළඹ සිට පුත්තලම බලා දාවනයවූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මොහොමඩ් මුපාරිස් යන වයස 29ක දෙදරු පියෙකු මෙලෙස මියගොස් ඇති බව මුන්දලම පොලීසිය පැවසුවාය.


views6,296 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 34 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views14,198 Views
comment
පහුගිය දවසක චන්දි රසිකා නැමති නිළිය මාධ්‍ය ආයතනයක කළමණාකරුවෙකුට පහරදුන් බවටත් ,එම පුද්ගලයා ඇයට එරෙහිව මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවටත් රාවයක් පැතිර ගියා .එක්තරා වෙබ් අඩවියක '' චන්දි රසිකා'' නැමැති නිළියකගේ චායාරූපද ඇතුළත් කර මෙම පුවත පළකර තිබුණා.

views13,170 Views
comment
[1]      «      691   |   692   |   693      »      [806]



Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,821 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,245 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,072 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,929 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,481 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,273 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,628 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,084 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top