Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පුද්ගල ඝාතන දෙකකට වරදකරුවන් වූ සැකකරුවන් 05 දෙනෙකුට පොළොන්නරුව සහ රත්නපුර මහාධිකරණ මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

රත්නපුර පළාත්බද මහාධිකරණය පුද්ගලයින් 03 දෙනෙකුට මරණ දඬුවම නියම කළේ 2006 වසරේදී බලංගොඩ - කල්තොට ප්‍රදේශයේදී නිධානයක බිල්ලට දීම සඳහා පාසල් දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකටයි. බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අතර නිධානය ගැනීම සඳහා මූලික වූ යකදුරාද වනවා.

views4,089 Views
comment

අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරණයදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිටි බවට නිශ්චිතව ප්‍රකාශ කිරීමට තමාට මතකයක් නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (21) පස්වරු 2 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලට දැනුම් දී තිබුණා. ඒ අනුව එහි පැමිණි ඔහුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින්.

views25,745 Views
comment



ෂා FM නාළිකාවේ 13වන සංවත්සරය දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM  කාර්යාලයේදී පැවැත්වුනා.

2001 ජනවාරි 21 වන සදුදා ABC මධ්‍ය ජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව  සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හදුන්වා දෙමිනි.


Read More
views5,629 Views
comment
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට එක් ප්‍රධාන හේතුවක්වූ බව  විමල් විරවංශ පවසා තිබෙනවා. ඒ BBC පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

බැසිල් රාජපක්ෂ  සියල්ල ඒකාධිකාරියක් ලෙස තම සන්තකයට ගෙන කටයුතුකිරිම වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා මහින්ද රාජපක්ෂ පවුල් පාලනයක් ගෙනයන බවට ගෙන ගිය මතය නිශේධනය කිරීමට නොහැකිවූ බවයි විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා BBC පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ.

views13,520 Views
comment
අද පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්
views14,410 Views
comment
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින්
ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින් අඩුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩුවනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 117 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 30 ක සහනයක් ලබාදී ඇති අතර එහි නව මිල රුපියල් 128 ක්.

views49,310 Views
comment
කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.
     
දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරයාගේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුනේග් ලේඛනය පහත පරිදි වේ.

views15,024 Views
comment
වසර මිලියන 80 පමණ ඈත අතීතයේ සිටි පෘථිවියේ ජීවත් වූ මාළු විශේෂයකට අයත් මාළුවෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මසුන් විශේෂය වැඩි වශයෙන් දක්නට නොලැබෙන අතර මීටර් 400ක් පමණ ගැඹුරු මුහුදේ උන් ජීවත්වන බවට පැවසේ.

views35,393 Views
comment
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල වූ සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කර පූර්ණ සමාව ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

views9,944 Views
comment
ගෑහැණුන්ගේ 64 මායම් ගැන කතා නොකරන කෙනෙක් සමාජයේ නැති තරම්. ගැහැණු කෙනෙක් මොන දේ කලත් අපෝ ඒ ගෑනිගේ මායම් කියලා කියනවා කව්රුත් අහලා ඇති. මේ මායම් ගැන කියලා තියෙන්නේ පුරාණයේ හිටපු සෘෂිවරු.

මායම් ගැන කියන්නේ දේහ ලක්ෂණ විද්‍යාව පදනම් කරගෙන. දේහ ලක්ෂණ කියන දේ ස්ත්‍රීන්ට වගේම පුරුෂයින්ටත් පොදුයි. ඉතින් ඒකෙන්ම පැහැදිළි වෙනවා මායම් කියන දේ ගෑනුන්ට වගේම පිරිමින්ටත් පොදුයි කියන එක.

views52,480 Views
comment
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොළඹ අපරාධ කොට්ඨාශයට මීට ටික වේලාවකට පෙර භාරවී තිබෙනවා. ඒ අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියට නියෝගයක් ලැබී තිබීම හේතුවෙන්.

views10,787 Views
comment
පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සිට ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා එකතු වූ තිස්ස අත්තනායක හට ඊයේ (20) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුපක්ෂයේ අසුනක් වෙන්කර නැති බව පවසමින් පාර්ලිමේන්තු ගැබට නොපැමිණ යලි හැරී ගොස් ඇති බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ පිළිබඳව තිස්ස අත්තනායක විසින් මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් විමසීමක් සිදුකර ඇත.

views13,912 Views
comment
දේශපාලන පළිගැනීම් වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අතර එම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෙන්ම ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද එක්ව සිටියා.

views35,949 Views
comment
පෙබරවාරි 4 වැනිදාට යෙදෙන නිදහස් දින සැමරුමට සමගාමීව ඉන්ධන මිල අඩුකරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විෂයභාර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ (20) මේ බව කියා සිටියේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී එහි සේවකයන් මුණ ගැසීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

මෙම අවස්ථාවට එක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විදුලි තෙල් සහ ගෑස් සඳහා විධිමත් මිල සූත්‍රයක් ළඟදීම හදුන්වා දෙන බව ප්‍රකාශ කළා.

views8,678 Views
comment
ජනාධිපතිවරණයෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ දිනයේ රැස්වුනේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී වසර ගණනකට පසු පාර්ලිමේන්තුවේ වෙනසක් දකින්නට ලැබුණා. පක්ෂ විපක්ෂ සාමාජිකයින් රැසක් පිල් මාරු කිරීමත් සමඟින් එම වෙනස ඇතිවූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණසුම් ලෙස පාර්ලිමේන්තුවට පිළිගනු ලැබුවා.

මෙහිදී වෙනදාමෙන් දැඩි ආරක්ෂාවක් යටතේ දියවන්නා ඔය අසල ආරක්ෂකයින් නොසිටි බවත්, ගුවන් ගැබේ හෙලිකොප්ටර් යානා කැරකුනේ නැති බවත්, පරිවාර රථ සමඟින් වාහන පෝළිම් නොපැමිණි බවත් වාර්තා වේ.

views23,995 Views
comment
[1]      «      689   |   690   |   691      »      [891]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,257 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,625 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,140 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,211 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,079 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,824 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,136 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top